උද්ඝෝෂණ කරන මෝඩ හරක්.

Elv888

Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    හවස එලවලු ගෙන්න කඩේට ගියා, එතන කුලීවැඩ කරන මනුස්සයෙක් කඩේ මුදලාලි එක්ක බයිනවා.

    " මහත්තයෝ, අපිනන් මේ ගුරුවරු වගේ ලොකුවට ඉගනගෙන නෑ,, කුලීවැඩ කරලා තාම ජිවත් වෙන්නේ, මුන්ට උපාදි තිබ්බට මොලේ නෑ , අපිටත් තේරෙනව මෙවෙලාවේ පරිසන් වෙන්න ඕන කියලා, මේ මෝඩ වැඩ හින්ද ලෙඩේ පැතිරිලා අයේ ඇදිරිනීතිය දැම්මොත් එදාවේල හම්බකරන් කන අපිට තමා කෙලවෙන්නේ, ගුරුවරුන්ට ගෙදර හිටියත් පඩි ලැබෙනවනේ, උන්ට මොකෝ ඉතින් "
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කව්රු උනත් ලස්සනට ගේම් එක handle කරනවා...ඔය ස්ටාලින් ද කව්ද දැක්කම මතක්වෙන්නේ මේක....

    "බැරල් සුනිල් කියන්නේ අහිංසකයෙක් බන්"
     
    • Like
    Reactions: topkollek

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    https://lankacnews.com/ගුරු-දෙවිවරු...IgAwRQ4BkcYQAdciZkeSvaBYMpxFO4XL6XnwMm39ixmn0

    ගුරු දෙවිවරු මහනුවර සිට කොළඹට විරෝධතා ගමනක් අරඹති..

    August 4, 2021 at 12:40 pm | lanka C news
    ගුරු දෙවිවරු මහනුවර සිට කොළඹට විරෝධතා ගමනක් අරඹති..

    ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඒකාබද්ධ විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

    අද දිනයේ මහනුවරින් ආරම්භ කරන ලද මෙම පා ගමන කොළඹ බලා ගමන් කිරීමට නියමිතය.

    තම වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

    ගුරුවරුන් විසින් මාර්ගගත ක‍්‍රමයන් ඔස්සේ ඉගැන්වීමේ කටයුතු තව දුරටත් වර්ජනය කර තිබේ.


    MUNTA GAL GAHAMUDA :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දෙන්න බැරි නම් කැබිනට් පේපර් නොදා ඉන්න තිබ්බා ජනවාරි මාසෙ.රවට්ටන්න ඒක දාලා දැන් ගුරුවරු ගේම ඉල්ලනකොට කොරෝනා වැඩි වෙනවලු.
    පොල් පටවලා වගේ බස් වලයි කෝච්චි වලයි යනකොට වැඩි වෙන් නැද්ද දන් නෑ.
    ඔච්චර කොරෝනා වැඩි වෙනවට බය නම් මොකටද වැඩට එන්න කීවේ?එන්න කීවත් කමක් නෑ ඩිස්ටන්ස් තියන් යන්න බස් ටිකයි කෝච්චි ටිකයි දැම්ම නම්.එහෙම කරලත් නෑ.ගුරු වර්ජනෙන් වගේම ඒකෙනුත් කොරෝනා පැතිරෙනව.
    හැබැයි කතා කරන්නේ වර්ජනේ ගැන විතරයි.
    එතනත් රැවටීම.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මුංට කන පැලෙන්න ගහන්න ඔන බන් අල්ලන්. බයියෝ ටොයියො හැම එකාටම මැරෙන්න වෙන්නෙ උබ කියනවා වගේ මෙක පැතිරිලා ගියාම. යන්තන් අඩු වෙගෙන එද්දී ගොං හරක් උද්ඝෝෂණ කරනවා. ආන්ඩුවට කොන්දක් නෑ එක්කො උන් හිතලා වැඩි කරගන්න දෙනවා. මේවා නතර කරන්නෙ නෑ. වෙනදා පොඩි දේට නියොග අරන් තහනම් කරනවා වැඩ වර්ජන. මේවා තහනම් කරන්නෙ නෑ.
    සිරාවට මචන් ආණ්ඩුව මේවා නවතවන්ඩ කිසිම ඕන කමක් නැ.
    අනික අර අන්තරේ උන්ගෙ එදා වලියෙන් යකඩෙකට අඩු වෙලා OIC කෙනෙක්ගේ අතේ ඇගිලි දෙකක් අයින් කරලා. ඒ මිනිස්සුන්ට කරන්ඩ දේකුත් නැ.
    ගුරු වර්ජනේ නම් සාදාරන නැ මේ වෙලාවේ,
    හැබැයි ආණ්ඩුවට මේ වෙලාවේ මේ කොතලාවල පනත සම්මත කරන්ඩ තියන හදිස්සිය මොකක්ද?
    මුන් ඔක්කොම එකතුවෙලා මේක නැතිමකරලා දානවා.
    ඕකුන් ඔය කුරුමානම් අල්ලන්නෙ මිනිහෙක් දෙන්නෙක් මරාගන්ඩ වෙඩිල්ලකින්. ඔය එන්නෙ එතෙන්ට. history repeats
    :yes: