උද්ඝෝෂණ නම්කි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    dawasak mama yanakota lipton eke gahala set ekak duwala kello wagyayak duwano wathura hoya hoya tear gas kala pau kiyala hithuna wati wati duwanawa
    මහින්ද මහත්තයාගේ කාලේ එහෙම ගෑහුව එකක් මට මතකයි.. උන් නම් පවු බන් කෑම්පස් වල කෙල්ලෝ ජෙප්පෝ බලෙන් අරන් ඈවිත් තිබ්බේ..
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    :lol: :lol:................ ඔව් පස්සේ අම්බානෙක ගුටි කාලා ගෙදර යනවා

    ඉස්සර නම් කාලකන්නි කැළණිය හරස් කරන් උද්ගෝෂණ...
    උන්ට වැඩකුත් නැ , අපිට වැඩකුත් නැ රටට වැඩකුත් නැ...
    කොරෝනා වලට පින්සිද්ද වෙන්න දැන් නම් ටිකක් අඩුයි...
    අයෙත් පිළිකාව පටන් අරන් හෙනම කරුමයක් මුන් :no: :no: :no:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සල්ලිවලටත් වඩා ඔය උද්ඝ‍ෝෂන කරන අයට ද‍ේශපාලනික මතයක් තිය‍ෙනවා . ඒක නිසා ඒ අය ව‍ෙන වෙනම කරන උද්ඝ‍ෝෂනවලට සහභාගි ව‍ෙනවා ... එක අත්ත‍ේ එක ජාතිය‍ේ කුරුල්ල‍ෝ වහන්න‍ේ ... ස්ටාලින්ලා , මහින්දලා ගුරු සංගම්වල හිටියට ව‍ෙනත් උද්ඝ‍ෝෂන වලටත් සහභාගී ව‍ෙනවා ... ඒ වග‍ේම බත් පැකට් එකට , අරක්කු කාලට උද්ඝ‍ොා්ෂන වලට එන එවුනුත් ප්‍රධාන පක්ෂවල ඉන්නවා .. අනිත්වය‍ෙත් ඇති ... ප‍ොහ‍ොට්ටුව‍ේ වග‍ේම යූඇන්පිය‍ෙත් ඔහම ස‍ෙට් පහුගියකාල‍ේ තිබ්බ උද්ඝ‍ෝෂනවල හිටියා .. සමහරු වැඩ‍ෙන් පස්ස‍ේ කානු පල්ල‍ේ හිටිය‍ේ ..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොදට ගෙවනවා ඈති..ඉරෝසන් වෑඩිය පේන්න නෑ නේද? ඌටත් ආන්ඩුවෙන් පොලු තියලද දන්නේ නෑ

    එරොසන් ඇමතිතුමා බලන්න බුලත් හුරුල්ලකුත් එක්ක ගිහින්. බුලත් දීලා වඳිනකොට කලිසම අස්සෙන් එරොසාන්ගේ ජංගියේ වාටිය එලියට පැනල. ඇමති තුමා ඒක දැක්කා. දැන් එරොසාන් මුනින් අතට බුදියාන ඉන්නේ.ඇමතිතුමා එරොසාන්ගේ පස්ස ප්‍රකම්පිත කරන්න ගිහින් වෙච්ච හානිය අඩු කරන්න මැහුම් 69ක් දාලලු​

     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?

    206093846_513424736645840_1804686456272525933_n.jpg


    205124306_513410686647245_4693858919361834527_n.jpg


    204149911_513410796647234_4820180923128671904_n.jpg


    206968171_513411139980533_6198219847450894790_n.jpg


    210791737_513411446647169_6453847317930375149_n.jpg


    204571979_513411269980520_8070006685131732992_n.jpg


    203691689_513411423313838_9108746316610139074_n.jpg


    211640870_513410973313883_3306046057599320290_n.jpg
    කැම්පස් ගිහින් ඉගෙන ගත්ත උන් හොද තැන්වල රස්සා කරද්දී දේශපාලනය කරන මේ වගේ ගොන්ගස් හැමදාම එනවා නානව ගුටිකනවා යනවා.

    අපරාදෙ මුන්ට වියදම් කරපු අම්ම තාත්තගෙ සල්ලි
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මේ කතාව ඈත්තද? මෙහෙම රස්සාවට උද්ගෝෂණ කරන අය ඉන්නවද? එලකිරියේ ඉන්න සෙට් එක වගේම එලියට බෑහෑලා සල්ලි වලට කහින එවුනුත් ඉන්නවද? එහෙම නෑත්නම් සිරාවටම රට වෙනුවෙන් හෑමදාම ගුටි කනවද?

    206093846_513424736645840_1804686456272525933_n.jpg


    205124306_513410686647245_4693858919361834527_n.jpg


    204149911_513410796647234_4820180923128671904_n.jpg


    206968171_513411139980533_6198219847450894790_n.jpg


    210791737_513411446647169_6453847317930375149_n.jpg


    204571979_513411269980520_8070006685131732992_n.jpg


    203691689_513411423313838_9108746316610139074_n.jpg


    211640870_513410973313883_3306046057599320290_n.jpg
    mee kella ape gewal gawa yakooo man hithanne sahena podi campus eke mee kellath mata hithene wayasa 25/26 k wage athi
    munge pawlama JVP machan munge akka th campus eke oya wage thama mun ge thattha machan issara hena JVP porak dan karannenaa ane manda paw ban thamanta karagattha deekuth naaa rata hadeanna yanawa
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    අර ඊයේ පෙරේදා අල්ලපු අත්තම්මගෙත් ඔය වගේ පොටෝ ශෙයා වෙනවා රතු ටීශර්ට් එකක් ඇදන් සෙට් එකක් එක්ක කොල වගයක් බෙදන සීන් එකක්. 😁😁
     
    • Haha
    Reactions: malakadss and NRTG