උද්දාමයට:පත්:ටොයියන්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උද්දාමයට:පත්:ටොයියන්

    උද්දාමයට පත් වී සිටින ටොයියන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ....

    681357794b8d152ebd35a48890a14c5e81a0e658dd901c46d4de8d1aad5a2aa085583db6.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුව බොහොම ප්‍රතිපත්ති ගරුකව දේශපානයේ යෙදෙනව..වහබ්වාදි අන්තවාදින්ව සහ ඊලාම් රාජ්ය සකල්පය වෙනුවෙන් පෙනී සිටින්නන්ව පොහොට්ටුවට සම්බන්ධකර ගන්නෙ නැ..ඒකීය ශ්‍රී ලoකාවක්තුල සතුටින් ආර්ක්ශිතව ජීවත්වීමට කැමති සියලුම දෙනා පොහොට්ටුව වටා එකතු වන්න..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක සේව් කරලා තියාගන්න ඕන. තව මාස 5කින් වගේ ඕන වෙයි

    මාස පහක් යන්න නැතිවෙයි. ඊලඟ පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න 113 ඕනෙ උනාම ඕනෙ බිජ්ජක් ලෙවකයි
     
    • Like
    Reactions: Banned!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරාගෙ අම්මගෙන් පේන අහනවා :lol::lol:

    [SIZE=""]ඕක සේව් කරලා තියාගන්න ඕන. තව මාස 5කින් වගේ ඕන වෙයි[/SIZE]

    මාස පහක් යන්න නැතිවෙයි. ඊලඟ පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න 113 ඕනෙ උනාම ඕනෙ බිජ්ජක් ලෙවකයි

    බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු උන්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු උන්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..

    අදීන පෞරුෂ‍ය හම්බයො ගාව දණින් වැටෙන හැටි බලමු
     
    • Like
    Reactions: skymicro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අදීන පෞරුෂ‍ය හම්බයො ගාව දණින් වැටෙන හැටි බලමු

    UNP/UNF එක මොකෙන්ද වැටිල තියෙන්නේ :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kiyala wedak ne bn.. UNP karayonta therumganna puluwan tharama ochcharai, paw un, anukampa karamu

    ගූ ඇන් පී කාරයො කියන්නෙ මචන් තිරිසන්නු කොඨටාසයක්...ඕකුන්ට නොතේරෙනව නෙමේ.. බදුර්දීන්, සාලි, හිස්බුල්ල,සාෆි වගේ උන් එක්ක ලැග්ගම බෝම්බ කන්ඩ වෙනව කියල ඕකුන් දන්නව...

    ඒත් ගු ඇන් පී තිරිසන්නු බෝම්බ කෑවත් කමක් නැ ගෝඨ පරදිනවනම් කියල හිතනව..ආන්න ඒ තරන් තිරිසන් කාලකන්නි දේශපාලනයක් තමයි ගූ ඇන් පී කාරයො කරන්නෙ..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා හිස්බෞල්ල ඉල්ලන්නේ මහින්දගේ වාසියට කියලා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගූ ඇන් පී කාරයො කියන්නෙ මචන් තිරිසන්නු කොඨටාසයක්...ඕකුන්ට නොතේරෙනව නෙමේ.. බදුර්දීන්, සාලි, හිස්බුල්ල,සාෆි වගේ උන් එක්ක ලැග්ගම බෝම්බ කන්ඩ වෙනව කියල ඕකුන් දන්නව...

    ඒත් ගු ඇන් පී තිරිසන්නු බෝම්බ කෑවත් කමක් නැ ගෝඨ පරදිනවනම් කියල හිතනව..ආන්න ඒ තරන් තිරිසන් කාලකන්නි දේශපාලනයක් තමයි ගූ ඇන් පී කාරයො කරන්නෙ..

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා හිස්බෞල්ල ඉල්ලන්නේ මහින්දගේ වාසියට කියලා.

    මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා විකල්පෙ කියල බොලා කඩේ යන්නෙ සජිත්ට කියලා. :lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා හිස්බෞල්ල ඉල්ලන්නේ මහින්දගේ වාසියට කියලා.

    සජිත් එක්කද ඔයා ඉස්කොලේ ගියේ.😂 😂
     
    • Like
    Reactions: skymicro

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,174
    113
    Kotahena
    අපි දැනගෙන හිටියා බෝම්බ ගහනවා කියලා. ඒත් ඔච්චර ගහයි කියලා හිතුවේ නෑ කියලා නේ අපිව බිල්ලට යැව්වේ.

    ඉතින් ඕකුන් ට කොහොමත් ඡන්ද වැටෙන් නෑ.

    සිංහලුන් විතරක් නෙවෙයි සමහර මුස්ලිම් එවුන් වත් ගහන්නේ නෑ සජිත් ට