ඕක සේව් කරලා තියාගන්න ඕන. තව මාස 5කින් වගේ ඕන වෙයි
හොරාගෙ අම්මගෙන් පේන අහනවා![]()
[SIZE=""]ඕක සේව් කරලා තියාගන්න ඕන. තව මාස 5කින් වගේ ඕන වෙයි[/SIZE]
මාස පහක් යන්න නැතිවෙයි. ඊලඟ පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න 113 ඕනෙ උනාම ඕනෙ බිජ්ජක් ලෙවකයි
බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු උන්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
අදීන පෞරුෂය හම්බයො ගාව දණින් වැටෙන හැටි බලමු

අදීන පෞරුෂය හම්බයො ගාව දණින් වැටෙන හැටි බලමු

බෝම්බ ගහල සීoහලු 300ක් මරල දැම්ම උන්ගෙ කතා...![]()
Kiyala wedak ne bn.. UNP karayonta therumganna puluwan tharama ochcharai, paw un, anukampa karamu
ගූ ඇන් පී කාරයො කියන්නෙ මචන් තිරිසන්නු කොඨටාසයක්...ඕකුන්ට නොතේරෙනව නෙමේ.. බදුර්දීන්, සාලි, හිස්බුල්ල,සාෆි වගේ උන් එක්ක ලැග්ගම බෝම්බ කන්ඩ වෙනව කියල ඕකුන් දන්නව...
ඒත් ගු ඇන් පී තිරිසන්නු බෝම්බ කෑවත් කමක් නැ ගෝඨ පරදිනවනම් කියල හිතනව..ආන්න ඒ තරන් තිරිසන් කාලකන්නි දේශපාලනයක් තමයි ගූ ඇන් පී කාරයො කරන්නෙ..



මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා හිස්බෞල්ල ඉල්ලන්නේ මහින්දගේ වාසියට කියලා.

මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා හිස්බෞල්ල ඉල්ලන්නේ මහින්දගේ වාසියට කියලා.