BUMP
අපි UNP
2005 බලය අරන් 2015 බලයෙන් යද්දි යුද්ධයක් ඉවර කරල ජාතික ආරක්ශාව උපරිමයෙන් තහවුරු කරපු රටක් භාර දුන්නෙ. 2015 ජනවාරි 8 ආපු හංස යහපාලනේ මේ ටික දවසට ජාතික ආරක්ශාව විතරක් නෙවේ සමස්තයම කාබාසිනිය කරලා ත්රස්තවාදයක් නැවත් බිහි කරල 300 400 ක් කෑලි කෑලි වලට කුඩු වෙන්න ඇරල දැන් කියනව ජාතික ආරක්ශාව තහවුරු කරමුලු.... කලිසම ඇඳගෙනද මේව කියන්නෙ...
අපි UNP
අපි UNP
