උද්දාමයට:පත්:ටොයියන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට මතකද අර Tax ගෙවපු කතාව..... ;)

    Senani-Samaranayake-22.jpg

    මෙයා ගෙවපු බදු නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ..මෙයා ගෙවපු බදු

    avatar510150_9.gif

    මෙයා ජිවිතේ පුජා කරන්න

    බදු ගෙවන කවුරුවත් පාරවල් හදපන්, යුද්ධ කරපන්, වරායවල් හදපන්....හොරකම් කරපන්.... කියල බදු ගෙව්වෙ නෑනෙ. ආණ්ඩුවෙන් ගෙවපියව් කිව්වම ගෙවනව. එහෙමනෙ වෙන්නෙ?

    පොල් ගස් නගින්නෙ වැටුනොත් මැරෙන්න පුලුවන් කියන රිස්ක් එක අරගෙන. වැටිල මලාට පස්සෙ කියන්න බෑ තමුසෙගෙ වත්තෙ පොල් කඩන්න ගිහින් ජීවිතේ පූජා කරා ඒ නිසා වන්දනාමාන කරපන් කියල.

    කොහොම උනත් මැරිච්ච මිනිස්සුන්ගෙ මරණයත් දේශපාලන වාසියකට ගන්න හදන්නෙ බල්ලො
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඉතින් මොකද මේ තද වෙලා....:lol::lol::lol:

    මගේ අතින් වැරදි නහරයක් අල්ලුනා වගේ නේ... :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බදු ගෙවන කවුරුවත් පාරවල් හදපන්, යුද්ධ කරපන්, වරායවල් හදපන්....හොරකම් කරපන්.... කියල බදු ගෙව්වෙ නෑනෙ. ආණ්ඩුවෙන් ගෙවපියව් කිව්වම ගෙවනව. එහෙමනෙ වෙන්නෙ?

    බලාංකො ඒකෙත් හැටි බදුවලින් පාරවල් වරායවල් හැදිලි යුද්ධ කිරිලි වත් කළා කියන්න පුළුවන් මහින්දලට විතරනෙ. යහපාලනේ හොරකං විතරයි. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලාංකො ඒකෙත් හැටි බදුවලින් පාරවල් වරායවල් හැදිලි යුද්ධ කිරිලි වත් කළා කියන්න පුළුවන් මහින්දලට විතරනෙ. යහපාලනේ හොරකං විතරයි. :lol:

    :lol::lol::lol:

    වෙන කතන්දරයක් බන් ඔතන තියෙන්නේ...පරණ thread එකක් ...මම නහරයක් අල්ලලා තද කළා...දැක්කනේ මල පන්න හැටි...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :lol::lol::lol:

    වෙන කතන්දරයක් බන් ඔතන තියෙන්නේ...පරණ thread එකක් ...මම නහරයක් අල්ලලා තද කළා...දැක්කනේ මල පන්න හැටි...
    තෝ නිදා ගන්නේ එහෙම නැද්ද බන්.. දැන් පැය 24කට වැඩියි නෙව තෝ ඔන්ලයින්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තෝ නිදා ගන්නේ එහෙම නැද්ද බන්.. දැන් පැය 24කට වැඩියි නෙව තෝ ඔන්ලයින්..

    පිස්සුද බන්...නිදාගන්න කොයින්ද වෙලාවක්....සජිත් වගේ තමයි..පැය 24න් 20ක් වැඩ...:lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පිස්සුද බන්...නිදාගන්න කොයින්ද වෙලාවක්....සජිත් වගේ තමයි..පැය 24න් 20ක් වැඩ...:lol:
    දැන් සජ්ජටද ෂොපින් කරන්නේ? ගෝටා ඉවරද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මහේෂ්ට...දණ්ඩිය කිව්වා දවසට 11000 දෙන්නම් කියල.... ;)
    එල. එල.. ඩිටෝල් එහෙම දාලා හෝදගෙන වරෙන් ජොබ් එකෙන් පස්සේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු උන්ගෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..

    යුන්පි මිටින් එකේ කියුවා බඩුර්ඩීන් නිර්දොශයි කියලා. පහල තියේන ඔක්කොම බොරු, එදා පල්ලි ගිය නිසා තමයි ඔක්කොම මැරුනේ.

    The 10 charges levelled against Minister Bathiudeen are as follows:

    1 As the Army Commander’s statement to Silumina newspaper published on 5th May 2019, states that Minister Bathiudeen has pressurized him to release suspects arrested over the Eater Sunday attacks,

    2 For supplying empty shell casings to the copper factory owned by the suicide bomber at the Cinnamon Grand Hotel, Mohamed Ibrahim Insaf Ahmed, through the Ministry of Industry and Commerce,

    3 Whereas there is a reasonable doubt that Minister Bathiudeen has politically interfered the police not to present the suspects, who were arrested at the said copper factory, before the court under Prevention of Terrorism Act but grant them bail on 6th May 2019,

    4 As the Treasurer of All Ceylon Makkal Congress K.P. Alahudeen had been aware of the plans of the terrorists and had failed to inform the authorities, which prevented the opportunity to take legal action against the terrorists under the Prevention of Terrorism Act,

    5 As the two sons of a close acquaintance of Minister Bathiudeen, lhaj Mohammed Yusuf Ibrahim had been the suicide bombers in the series of events,

    6 As one of the suspects named Abdul Hanuth, who was arrested in connection with the incidents, had been a Pradeshiya Sabha member of the All Ceylon Makkal Congress and a secretary to Minister Bathiudeen,

    7 As one of the advisors to Minister Bathiudeen, who had also been a Maulavi, is arrested on suspicion of being a terrorist,

    8 As Rifkan Bathiudeen, a brother of Minister Bathiudeen was released over pressurization after being arrested by the Army, handed over to Mannar Police and later presented before the court,

    9 As a strong public opinion, based on the information provided by the military forces and the police, emerged against the minister for his unnecessary influence over the investigations into the Easter Sunday attacks,

    10 As strong links between the minister and the terrorists have been proven to exist, however, the police had failed to inquire him in this regard, and his ministerial post appears to hinder ongoing investigations,
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඊයේ බදුර්ඩියා යූඇන්පි වේදිකාවේ සුද්ද කරනවා හාර්පික් දාලා.... වැඩක් නෑ ඔය ලැට් කට ආයෙත් ජරා වෙනවා දවසකින්....:lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol::lol:

    වෙන කතන්දරයක් බන් ඔතන තියෙන්නේ...පරණ thread එකක් ...මම නහරයක් අල්ලලා තද කළා...දැක්කනේ මල පන්න හැටි...

    මූ මගෙ පරණ ත්‍රෙඩ් ඔක්කොම කියවල වගෙ. හයියෝ:shocked::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    යුන්පි මිටින් එකේ කියුවා බඩුර්ඩීන් නිර්දොශයි කියලා. පහල තියේන ඔක්කොම බොරු, එදා පල්ලි ගිය නිසා තමයි ඔක්කොම මැරුනේ.

    1. 2019 අප්‍රේල් 21 වන දා කිතුනු දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 9 කට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කරනු ලැබූ බවට හමුදාපතිවරයා විසින් 2019 මැයි 5 වන දින සිළුමිණ පුවත්පතට කරනු ලැබූ ප්‍රකාශය.

    2. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සතුව තිබූ කර්මාන්ත ශාලාවට සම්මතයට පටහැනිව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයෙන් හිස් පතොරම් කොපු සැපයීම.

    3. බෝම්බ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක කරන එකී කම්හලේ සේවකයන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර 2019.05.06 දින ඔවුන්ට ඇප ලැබීමට සැලැස්වීමෙන් දේශපාලන බලපෑමක් කර ඇති බවට සාධාරණ සැකයක් මතු වීම.

    4. රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ භාණ්ඩාගාරික වන එස්. කේ. පී. අලහුඩීන් ත්‍රස්ත ප්‍රයත්නයන් පිළිබඳ යථා තොරතුරු ගැන දැන සිට එය බලධාරීන්ට හෙළි නොකර සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය කටයුතු කළ හැකිව තිබියදී එසේ නොකිරීම.

    5. අමාත්‍යවරයාගේ ප්‍රබල හිතවතෙකු වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රාහිම් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කිරීම.

    6. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.

    7. අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වශයෙන් පෙනී සිටින මවුලවිවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.

    8. අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුද්දීන් යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මන්නාරම පොලීසියට භාර දීමෙන් පසු උසාවියට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කිරීම.

    9. පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලීසියේ නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතු වී තිබීම.

    10. අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලීසිය මෙතෙක් අසමත් වීමෙන් එතුමා විසින් අමාත්‍ය ධූරය දැරීම විමර්ශනවලට බාධාවක් බව පෙනී යාම.
     
    • Like
    Reactions: yosh371

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    BUMP

    අපි UNP
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා හිස්බෞල්ල ඉල්ලන්නේ මහින්දගේ වාසියට කියලා.

    මොලේ කලඳක් තියෙන ඕනම එකෙක් දන්නවා විකල්පෙ කියල බොලා කඩේ යන්නෙ සජිත්ට කියලා.