උද්ධමනය හමුවේ රත්තරන් මිලට ගැනීම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    උද්ධමනය හමුවේ රත්තරන් මිලට ගැනීම ‌, බැංකුවේ දානවට වඩා හොදයි කියලා අහලා තියනවා. මුදලේ මුහුණත වටිනාකම අඩු වන විට ඒ්වා රත්තරන් වැනි වත්කම් වල ආයෝජනය හොදයි වගේ දැනෙනවා. අඩුමගානේ ඉස්සරහදී විකුණලා සල්ලි හොයන්න පුලුවන්

    මේක ඇත්තක්ද? ඒලකිරියනි.අවදිකරන්න හඬ
     
    • Haha
    Reactions: Indrajith Gamage

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    ganin danma. idamak ganna puluwan nam wada hodai. pol wage nam adayamak enawane.. habai ikmanata wikunala salli ganna baha
     
    • Like
    Reactions: Shamal3001

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,574
    113
    අර ප්රොෆෙසරැත් ඔය ගැන කීව. හැබැයි රැපියල අවප්‍රමාණය වෙන තරම් ගනන් යන්නෑලු සමහර වෙලාවට. ආරක්ෂා කරන රිස්ක් එකකුත් තියනව.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    රත්තරන් මේ දවස්වල ලෝක වෙලද පොලෙ ගොඩක් අප් වෙලා තියෙන්නේ. ලගදිම කට්ටිය ඒවයින් ප්රොෆිට් ගන්න පටන් ගන්නවා. එහෙම ප්රොෆිට් ගන්න කට්ටිය ඊලගට බොහෝ දුරට ක්රිප්ටො වලට යනවා. එතකොට ක්රිප්ටෝ අප් වෙනවා. මේක දකින අනිත් අයත් ගෝල් රැල්ලට විකුණලා බිට්කොයින් වලට එනවා.

    එතකොට ගෝල්ඩ් බහිනවා. ලංකාවෙත් බහිනව ඊට පස්සෙ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    රත්තරන් මේ දවස්වල ලෝක වෙලද පොලෙ ගොඩක් අප් වෙලා තියෙන්නේ. ලගදිම කට්ටිය ඒවයින් ප්රොෆිට් ගන්න පටන් ගන්නවා. එහෙම ප්රොෆිට් ගන්න කට්ටිය ඊලගට බොහෝ දුරට ක්රිප්ටො වලට යනවා. එතකොට ක්රිප්ටෝ අප් වෙනවා. මේක දකින අනිත් අයත් ගෝල් රැල්ලට විකුණලා බිට්කොයින් වලට එනවා.

    එතකොට ගෝල්ඩ් බහිනවා. ලංකාවෙත් බහිනව ඊට පස්සෙ.
    Rupiyalata monawa wela thiyeida ethakota?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,467
    113
    Rupiyalata monawa wela thiyeida ethakota?
    ලංකාවෙ මහ බැංකුවට තිබුන රං සංචිතය බින්දුවයි නේද ? මේ නිසා රුපියලට ලොකු බලපෑමක් වෙයි කියල හිතන්න බෑ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙච්චරයි කියන්න තයෙන්නේ "high the risk higher the return" අනාත සිංහලු තාම හොයන්නේ නිකන් ඉදල සල්ලි හොයන්න තාම හැදිලා නෑ.අනාත සිංහලු එක්කෝ පිරමිඩ් එකකට සෙට් වෙලා තියෙන සල්ලි නැති කරගන්නවා නැත්නම් කොහෙහරි අඩු රිටන් රෙටේ එකක් තියෙන බෑන්ක් සවින් එකක දාල වෙන එකෙකුට හම්බකරලා දෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    ලංකාවෙ මහ බැංකුවට තිබුන රං සංචිතය බින්දුවයි නේද ? මේ නිසා රුපියලට ලොකු බලපෑමක් වෙයි කියල හිතන්න බෑ.
    ewa siriliya hora kalaaaaaaaaaaaaaaa.................