උද්ධමනය හමුවේ රත්තරන් මිලට ගැනීම , බැංකුවේ දානවට වඩා හොදයි කියලා අහලා තියනවා. මුදලේ මුහුණත වටිනාකම අඩු වන විට ඒ්වා රත්තරන් වැනි වත්කම් වල ආයෝජනය හොදයි වගේ දැනෙනවා. අඩුමගානේ ඉස්සරහදී විකුණලා සල්ලි හොයන්න පුලුවන්
මේක ඇත්තක්ද? ඒලකිරියනි.අවදිකරන්න හඬ
මේක ඇත්තක්ද? ඒලකිරියනි.අවදිකරන්න හඬ