උදෑසනට_සුදුසු_බීම_වර්ග

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බොන්න නම් දෙයක් හම්බුනොත් දාන්නම් මචන් ..!!
    උබට කන්න දෙයක් කියන්නම්
    රට ඉදි (පිටකොටුවේ ඒවා නෙමෙයි :baffled:) වල ඇටේ ගලවලා එලෙගිතෙල් දාපන්
    එලෙගිතෙල් දාල හොදට එකට උරාගන්නා රැයක් විතර තිබ්බම ඇති ..ඊට පස්සේ ඕක හිස්බඩට
    ගිලපන් ..!!
    සතියක් දෙකක් යද්දී වෙනසක් වෙයි වෙන මහත් වෙන්න බැරි අතුරු ආබාධ නැත්නම්

    උදේට රට ඉඳි ගිලහන් කියුවේ කීයක් විතර ගිලින්න ඕනද..10ක් 15ක්.. :dull::dull::dull:
    ගිලල හිර උනොත් ඔන්න උඹ තමා.. :lol::lol::lol:
    උදේට නැඟිටල කිරි එකක් බිව්වෙ නැත්තම් දවසම මස්ත මස්ත හේ වෙනව මචන්..
    ගොඩක් වෙලාවට මම කිරි වීදුරු දෙකක්ම ගසල යන්නේ.. :(:(:(

    • Like
    Reactions: sagee123

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela

    උදේට රට ඉඳි ගිලහන් කියුවේ කීයක් විතර ගිලින්න ඕනද..10ක් 15ක්.. :dull::dull::dull:
    ගිලල හිර උනොත් ඔන්න උඹ තමා.. :lol::lol::lol:
    උදේට නැඟිටල කිරි එකක් බිව්වෙ නැත්තම් දවසම මස්ත මස්ත හේ වෙනව මචන්..
    ගොඩක් වෙලාවට මම කිරි වීදුරු දෙකක්ම ගසල යන්නේ.. :(:(:(

    tea eka nattm mata toilet yannet na ban. adugane plain tea ekakwat gahala shape wenna ba. :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උදේට රට ඉඳි ගිලහන් කියුවේ කීයක් විතර ගිලින්න ඕනද..10ක් 15ක්.. :dull::dull::dull:
    ගිලල හිර උනොත් ඔන්න උඹ තමා.. :lol::lol::lol:
    උදේට නැඟිටල කිරි එකක් බිව්වෙ නැත්තම් දවසම මස්ත මස්ත හේ වෙනව මචන්..
    ගොඩක් වෙලාවට මම කිරි වීදුරු දෙකක්ම ගසල යන්නේ.. :(:(:(

    අනේ පව් කුක්කු බබා කිරි බොන්නෙ උදේට උදේට... :P
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    උදේට රට ඉඳි ගිලහන් කියුවේ කීයක් විතර ගිලින්න ඕනද..10ක් 15ක්.. :dull::dull::dull:
    ගිලල හිර උනොත් ඔන්න උඹ තමා.. :lol::lol::lol:
    උදේට නැඟිටල කිරි එකක් බිව්වෙ නැත්තම් දවසම මස්ත මස්ත හේ වෙනව මචන්..
    ගොඩක් වෙලාවට මම කිරි වීදුරු දෙකක්ම ගසල යන්නේ.. :(:(:(

    අහ්හ් ..මට එක කියන්න අමතක උනා නේ ..උදේට 2ක් ගත්තම ඇති ..!! :yes::yes:
    තව පොඩ්ඩෙන් අරු පැකට් එකක්ම කනවා :baffled::baffled:

    ගොඩක් අය ටිකක් කල් යද්දී තේ එකට කිරි එකට පුරුදු වෙනවා මචන් ..!! :yes::yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    tea eka nattm mata toilet yannet na ban. adugane plain tea ekakwat gahala shape wenna ba. :(

    ඕක පුරුදු වෙලා බන් ..නැත්නම් වෙන කෙස් එකක් නිසා නෙමෙයි
    මම දන්නා යාලුවෙක් හිටියා මිනිහට සිගරට් එකක් නැතුව බොග ෆිට් වෙන්නේ නෑ ..!
    ඉතින් හැමදාම සිගරට් එක පත්තු කරන ලැට් එකට දුවන්නේ :rofl:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඇත්තටම ඔය සේරම ටික හොඳා
    වැඩේ කියන්නේ මචං උදේට ඕව හදන්න කරන්න වෙලාවක් ඉතින් කොහෙන් හොයන්නද බන් එකනෙ අවුල:(

    පොඩ්ඩක් කලින් නැගිටපං කෝ ඉතින් :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ටයි මොඟටියො..
    11.gif

    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    රට ඉඳි වැඩේ කරලා බලනවා.. තැන්ක්ස් වේවා.. rep+
     
    Last edited:
    • Like
    Reactions: sagee123