බොන්න නම් දෙයක් හම්බුනොත් දාන්නම් මචන් ..!!
උබට කන්න දෙයක් කියන්නම්
රට ඉදි (පිටකොටුවේ ඒවා නෙමෙයි) වල ඇටේ ගලවලා එලෙගිතෙල් දාපන්
එලෙගිතෙල් දාල හොදට එකට උරාගන්නා රැයක් විතර තිබ්බම ඇති ..ඊට පස්සේ ඕක හිස්බඩට
ගිලපන් ..!!
සතියක් දෙකක් යද්දී වෙනසක් වෙයි වෙන මහත් වෙන්න බැරි අතුරු ආබාධ නැත්නම්
උදේට රට ඉඳි ගිලහන් කියුවේ කීයක් විතර ගිලින්න ඕනද..10ක් 15ක්..



ගිලල හිර උනොත් ඔන්න උඹ තමා..



උදේට නැඟිටල කිරි එකක් බිව්වෙ නැත්තම් දවසම මස්ත මස්ත හේ වෙනව මචන්..
ගොඩක් වෙලාවට මම කිරි වීදුරු දෙකක්ම ගසල යන්නේ..



) වල ඇටේ ගලවලා එලෙගිතෙල් දාපන් 




dup..
