අනේ පව් කුක්කු බබා කිරි බොන්නෙ උදේට උදේට...![]()


උඹට මම.. 

අහ්හ් ..මට එක කියන්න අමතක උනා නේ ..උදේට 2ක් ගත්තම ඇති ..!!
තව පොඩ්ඩෙන් අරු පැකට් එකක්ම කනවා
ගොඩක් අය ටිකක් කල් යද්දී තේ එකට කිරි එකට පුරුදු වෙනවා මචන් ..!!
දැනටම කාල හිර කරන් ද දන්නේ නෑ.. කෙට්ටු අයට උදව්වක් වෙනව නම් ලොකු දෙයක් වෙයි.. ඔව්..පුරුදු උනාම පුරුදු අත ඇර ගන්න අමාරුයි.. මමත් කිරි වීදුරුවෙන් පළතුරු බීම වීදුරුවට ක්රමයෙන් මාරු වෙමින් ඉන්නේ..දවස් දෙකක් ඇර දවසක් පළතුරු බීම වීදුරුවක් බොනවා.මේ වැඩේ කරල බලන්න තිබුණා.. මට එලඟි තෙල් (ගිතෙල්) තමා සෙට් වෙන්නේ නැත්තේ..









