pare duwanna kammali hinda mama Gym yanna patan gaththa ban, adata dawas 4i...
Bara 87 kg, usa 5' 4"
![]()
Patangaththa wage newei yana eka nawaththannanam epa.
nawaththuwoth hitiyatath wada mahath wela nawathinne.
එහෙමද බන්. බල්ලෝ බුර බුර එද්දී දුවන එක අමතක වෙනවා.මන් ට්රයි එකක් දල බලන්නම්.
. 
.අපේ Hubby පාන්දර දුවද්දී පාරේ බල්ලෝ එළවගෙන එනවලු.![]()
Patangaththa wage newei yana eka nawaththannanam epa.
nawaththuwoth hitiyatath wada mahath wela nawathinne.

Thanks machanekata ehema wenne na.wenne minissu gym yaddi hodata parissamin knawa.gym noya iddi dan gym yanneth nane kiyala awlak na kiyala jarawa kanawa.ekai ehema wenne.

elama, thanks machanpatta mole.ane ubala wage harak yako.kata parissam karan kawa kiyala okkoma wenne na.
අපේ Hubby පාන්දර දුවද්දී පාරේ බල්ලෝ එළවගෙන එනවලු.![]()

pare duwanna kammali hinda mama Gym yanna patan gaththa ban, adata dawas 4i...
Bara 87 kg, usa 5' 4"
![]()
Regularly duvanavanam doctor kenekva consult karanavanam koi ekatath safe. Samahara ayata udeta divvama breakfast valin passe mahansiy/nidimathai. Eyalata calories burn karanna vena krama thiyanava. Eka ekkenage bodies venas.
Godak aya duvanne fashion ekata. That is not safe.

පවක් නෙමෙයි බන් , මාරම ෆිට් එකක් තියෙන්නේ ඇගට. වොෂ් එකක් දාල ඇවිත් වැඩ පටන් ගත්තම කම්මැලි නැතුව එක දිගටම වැඩ කරන්න පුළුවන්. කොච්චර හොද කෑම ගත්තත් මේවා අනිවාර්යෙන්ම කරන්න ඕන බන්.
පවක් නෙමෙයි බන් , මාරම ෆිට් එකක් තියෙන්නේ ඇගට. වොෂ් එකක් දාල ඇවිත් වැඩ පටන් ගත්තම කම්මැලි නැතුව එක දිගටම වැඩ කරන්න පුළුවන්. කොච්චර හොද කෑම ගත්තත් මේවා අනිවාර්යෙන්ම කරන්න ඕන බන්.
මාත් කාලයක් දිව්වා. අපේ සෙට් එකේ හිටියා එක එක ජාතියේ උන්. හරි එකතුයි. රැකියවලුත් විවිධයි, හුඟක් උන් බිස්නස් කරන උන්. එකෙක් හිටියා ඩොකෙක්. කාලයක් යද්දී ඩොකා එක පාරට එන එක නැවතුනා. කෝල් කරා කරා ෆෝන් එකට ආන්සර් නෑ. සතියකට විතර පස්සේ ලයිට් කනුවක මුගේ මරණ දැන්වීම දැක්ක.. දුවන එක එදාම නැවැත්තුවා..