True story


මොකද්ද යකෝ මේ පොස්ට් එකේ තේරුම......තොපේ අම්මලා තාත්තලා තොපේ අච්චිලට සියලට ඕවා කලාට හැමෝම එහෙම නැහැ....ගොඩක් හිතට වදින්නේ එහෙම එවුන්ට ....


අනේ පලයන් බන් යන්ට.....හාමුදුරුවන්ට දානේ දෙන්නේ හාමුදුරුවන්ගේ බඩ පුර වන්නද ....එහෙම නැත්තන් අපේ තියෙන ලෝභය දුරු කරන්නද?![]()
