උදේම ෆුඩ්සිටි යමු

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උදේම ෆුඩ්සිටි යමු

    zero-waste-shopping-list-2.jpg

    උදේම ෆුඩ්සිටි යමු මචන්ලා
    යන්න කලින් ගෙදරදිම ඕන දේවල් ටික ලියාගෙන පලයන්
    එකින් එක ලිස්ට් එකේ බඩු ටික කාර්ට් එකට පැක් කරපන්

    හැකි නම් පමනක් ඇතුල් වෙන තැන මැගසින් එකක් අරන් ඔෆර්ස් තියෙන බඩු බලාගනින්

    හවස් වෙන කොට සෙනගත් වැඩියි
    අවශ්‍ය ලිස්ට් එකේ බඩුත් ඉවර වෙන්න පුළුවන්
    ඒක නිසා පුළුවන් තරම් උදේම ගේමට එන්ටර් වෙයන්

    ඉටිපන්දම්, ගිනිපෙට්ටි, බැටරි එහෙම දැනටම ගොඩක් තැන් වල නැහැ
    ගිනිපෙට්ටි නැත්තම් ලයිටර් දෙකක් තුනක් අර ගනින්, දෙකම එකයි
    ඉටිපන්දම් නැත්තම් භූමිතෙල් ලාම්පුවක් දෙකක් ගනින්, තෙලුත් ඔය ගැලුම් භාගයක් වගේ ගනින්

    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113

    Ai food city witharak yanne? Arpico Keells Laughs Spar Glomark wage ewata yanna epada?

    Anika ai dan oya badu goda gaha ganne?
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ai food city witharak yanne? Arpico Keells Laughs Spar Glomark wage ewata yanna epada?

    Anika ai dan oya badu goda gaha ganne?
    ෆුඩ්සිටි කිව්වෙ සේරම සුපර්මාර්කට් වලට පොදුවේ භාවිතාවෙන නම ඒක නිසා
    අනික මාසෙකට ඇති වෙන්න බඩු කලින් ගන්නේ හැමදාම කඩේ දුවන්න රස්සාවල් කරන අපිට වෙලාවක් නැති නිසා
     
    Supermarket walata hamoma poduwe kiyanne food city kiyalada? :shocked: man witharada super market kiyanne ethakota? :baffled:

    Hama ekama ekama welawe gihin godak badu gattama badu iwara wenawa thama. Unge stock runs ena welawal tiyenawane. Ekai badu na kiyala minissu boruwata baya wenne

    Wife lage gedara kattiyath eye gihilla polim wala indala badu godak genalla tibba.
     
    උඹලා නම් කොහොමද දන්නෙ නැහැ
    අපි නම් රස්සාවට ගිය දවසේ ඉඳලාම මාසෙටම එක පාරට බඩු අරන් එන්නේ
    මස්, මාලු, එළවලු විතරයි දවස් 3න් 3නට ගන්නේ

    ඔව් ගොඩක් අය ෆුඩ්සිටි කිව්වම තමා දන්නේ
    හංදියට ගිහින් ත්‍රීවීල්කාරයෙක්ගෙන්, පාරෙ යන එකෙක්ගෙන් අහපන් කෝ
    ෆුඩ්සිටිය කොහෙද ඇහුවම සුපර්මාර්කට් සේරම පොදුවේ තමා කියන්නෙ
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    උඹලා නම් කොහොමද දන්නෙ නැහැ
    අපි නම් රස්සාවට ගිය දවසේ ඉඳලාම මාසෙටම එක පාරට බඩු අරන් එන්නේ
    මස්, මාලු, එළවලු විතරයි දවස් 3න් 3නට ගන්නේ

    ඔව් ගොඩක් අය ෆුඩ්සිටි කිව්වම තමා දන්නේ
    හංදියට ගිහින් ත්‍රීවීල්කාරයෙක්ගෙන්, පාරෙ යන එකෙක්ගෙන් අහපන් කෝ
    ෆුඩ්සිටිය කොහෙද ඇහුවම සුපර්මාර්කට් සේරම පොදුවේ තමා කියන්නෙ

    Ube gama koheda ban :rolleyes:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම වයිෆ්ව දීලා හාල් අරන් ආවා!:nerd:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Ai food city witharak yanne? Arpico Keells Laughs Spar Glomark wage ewata yanna epada?

    Anika ai dan oya badu goda gaha ganne?

    එක නගරෙකින් කොරෝනා රෝගීන් සැලකියයුතු ප්‍රමානයක් හම්බුනොත් නගර වහන්න රජය තීරනය කරයි. බරිවෙලාවත් එහෙම දෙයක් උනොත් කියන බයට තමයි මිනිස්සු සූදානම් වෙන්නෙ.
    අවදානමට පෙර සූදානම
    සරලයි.