උන්ට දිවැස් තියෙනව ද

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ගෙදර කවුරු හරි කොහේ හරි යන්න ලේස්ති වෙනකොට පූසොන්ට බල්ලොන්ට ඒක තේරෙන්නෙ කොහොමද? මන් ගෙදරින් එළියට අඩිය තියන්නත් කලින් ගෙදර අයට යනවා කියන්න යනකොට හුත්තා පාරට දුවලත් ඉවරයි.ඌ දුවන්න සැරසෙනකොට තමයි අපට ඌ මතක් වෙන්නෙ. එතකොට ඔක්කොම කට්ටිය ඉන්න තැන ඉදන් ඌ දුවන පාරට පනිනවා. මූ බාධක බැදින් හනුමන්තා වගේ දුවගෙන යනවා කඩාගෙන බිදගෙන :lol: කොහොමද බන් එහෙම තේරෙන්නෙ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    santha.jpeg
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පව් බං අහිංසක සත්තු. අපි උන්ට ආදරේ කරනවට වැඩිය උන් අපිට ආදරෙයි ඒකයි ඔය 😁😁😁
    පුකුවෙකුත් උබට ලයික් එකක් දාන් ගිහින්
     
    • Like
    Reactions: EnIgma001