උන්නේ බටහිරයි...

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
උන්නේ බටහිරයි...

උන්නේ බටහිරයි සංකර තාලයට...
ඉන්නේ සැනසිලයි හෙළ බොදු දේශයක...!!

KZtPy.jpg

චිරං තිට්ඨතු සද්ධම්මෝ.... තෙරුවන් සරණයි..!!
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    elazzzzzzzzz
    aniak balapn meka liyala thiyenneth muslim ekek sathik mohomed e kiyanne poratath budu dhama gana pahadhimak thiyena porak
    tfs
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    elazzzzzzzzz
    aniak balapn meka liyala thiyenneth muslim ekek sathik mohomed e kiyanne poratath budu dhama gana pahadhimak thiyena porak
    tfs

    සම්‍යදෘෂ්ටියෙන් බුදු දහම දකින අය ඒ ගැන පැහැදෙන එක සාමාන්‍ය දෙයක් මචන්... තියෙන දුක ගොඩාක් දෙනෙක් එහම නොදකින එකනේ... :)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ප්‍රශ්නේ තියෙන්නේ නමට බෞද්දයන්ට බුද්දාගමේ නියම අර්ථය තේරුම ගන්නට බැරුව අනිත් අගමැ වලට බනින ඒක
     
    • Like
    Reactions: Indrakeela

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    පට්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා

    එම ප්‍රීතිය ධර්මාවබෝදයක් විදියට පරිවර්හනය කර ගැනීමට උත්සහ දරමු සහෝ... :)
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    ප්‍රශ්නේ තියෙන්නේ නමට බෞද්දයන්ට බුද්දාගමේ නියම අර්ථය තේරුම ගන්නට බැරුව අනිත් අගමැ වලට බනින ඒක

    සැබෑ ධර්මාවබෝදයෙන් යුතුව කටයුතු කරන්නා කිසිම විටෙක කිසිම කරුණක් මත කිපෙන්නේ නැහැ... එම තැනැත්තාගෙන් කිසිම කෙනෙකුට කිසිම දෙයකට අවහිරයක් අවැඩක් සිද්ද වන්නේද නැහැ...

    ඔබ කියූ අකාරයේ දේවල් සිද්ද වෙන්නේ ධර්මාවබෝදයට වඩා තමා සරණ යන දර්ශනයට දැඩි ලෙස ආදරය කරන බැතිමතුන්ගෙනි... නමුත් අවාසනාවට එය බුදු දහමටද පටහැනි වන අතර ඒ අය තමා කරන ක්‍රියාව තමා දරන දහමටද අගෞරවයක් වන බව නොදනී...

    තෙරුවන් සරණයි..!! :)
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සැබෑ ධර්මාවබෝදයෙන් යුතුව කටයුතු කරන්නා කිසිම විටෙක කිසිම කරුණක් මත කිපෙන්නේ නැහැ... එම තැනැත්තාගෙන් කිසිම කෙනෙකුට කිසිම දෙයකට අවහිරයක් අවැඩක් සිද්ද වන්නේද නැහැ...

    ඔබ කියූ අකාරයේ දේවල් සිද්ද වෙන්නේ ධර්මාවබෝදයට වඩා තමා සරණ යන දර්ශනයට දැඩි ලෙස ආදරය කරන බැතිමතුන්ගෙනි... නමුත් අවාසනාවට එය බුදු දහමටද පටහැනි වන අතර ඒ අය තමා කරන ක්‍රියාව තමා දරන දහමටද අගෞරවයක් වන බව නොදනී...

    තෙරුවන් සරණයි..!! :)
    :yes::):):):):):):):):):):):):):):):):):):)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    elazzzzzzzzz
    aniak balapn meka liyala thiyenneth muslim ekek sathik mohomed e kiyanne poratath budu dhama gana pahadhimak thiyena porak
    tfs
    හරිම සන්තෝසයි:).. මේ වගේ මිනිස්සුත් ඒ සමාජයේ ඉන්න එක ගැන:)
    ප්‍රශ්නේ තියෙන්නේ නමට බෞද්දයන්ට බුද්දාගමේ නියම අර්ථය තේරුම ගන්නට බැරුව අනිත් අගමැ වලට බනින ඒක
    ඔව් බන් උඹ හරි,:yes: නමුත් මේ වගේ සුළු කොටසක් හැම සමාජයේම ඉන්නවා,:(
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සැබෑ ධර්මාවබෝදයෙන් යුතුව කටයුතු කරන්නා කිසිම විටෙක කිසිම කරුණක් මත කිපෙන්නේ නැහැ... එම තැනැත්තාගෙන් කිසිම කෙනෙකුට කිසිම දෙයකට අවහිරයක් අවැඩක් සිද්ද වන්නේද නැහැ...

    ඔබ කියූ අකාරයේ දේවල් සිද්ද වෙන්නේ ධර්මාවබෝදයට වඩා තමා සරණ යන දර්ශනයට දැඩි ලෙස ආදරය කරන බැතිමතුන්ගෙනි... නමුත් අවාසනාවට එය බුදු දහමටද පටහැනි වන අතර ඒ අය තමා කරන ක්‍රියාව තමා දරන දහමටද අගෞරවයක් වන බව නොදනී...

    තෙරුවන් සරණයි..!! :)
    සහතික ඇත්ත මචෝ +++:)
     
    • Like
    Reactions: Indrakeela