එකක් මතක් උනා කලුවෝ, 2002 වගේ හදිසියේම හිතුනා සිම් එකක් ගන්න පටස්ගාල ටී එකක් දාගෙනෙ ඇදගෙන ගියා බස් එකේ. පැය බාගයක් වගේ හිටන් යනකොට ටී සර්ට් එක දිහා බැලුනා නිකමට
උකනව ඉස්සරහ පස්සට දාල ඇදගෙනෙ ඇවිත් කියහන්කෝ
එකේ තිබ්බ බැජ් එක පිටේ අයිනේ තිබිල තියෙන්නෙ. විලි ලැජ්ජයි එහෙම්මම බස්බ්ටෑන්ඩ් එකේ ටොයිකට් එකට ගිහින් මාරු කලා. මේ වගේ උන කූජිත සීන් දාහල්ලා බලන්න.
school name board eka dakke na, oka nathuwath enavane, math ithin kohomahari atha damma mu nawaththuwe na math ithin duwan giya passenma 400meters vage nagga issarahin. naggama danne eka Vishaka eke bus eka kiyala
wasa nondiya mona karannada kottawen bahahala 138 giya ape bus eka eda udenma gihin