උඳුගොව්වා කෑම help please

Kasun Maxwell

Member
Dec 24, 2013
43
12
0
Colombo
උඳුගොව්වා කෑම help please

:( උඳුගොව්වා කෑම හොඳටම හොඳ කරන වෙද මහත්තයෙක් ඉන්න තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්. කීප තැනකින්ම බෙහෙත් කලා එ්ත් අඩු නැහැ :( :(
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් මචං.. ඕකට සිංහල බෙහෙත් තමාලු හරියන්නෙ නම්.. වැඩි විස්තරයක් නම් දන්නෙ නැහැ.. ඉක්මනට හොඳ කරගනිං.. පරක්කු කරන්න එපා..
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    Oka ape aiya kenekta wela docek lagata giya. A konde giyapu thana watetama injection 11 k da kohedo gahala thibuna. Eetapasse hari giya awlak unenam na. Sinhala behethnam danne na
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    :( උඳුගොව්වා කෑම හොඳටම හොඳ කරන වෙද මහත්තයෙක් ඉන්න තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්. කීප තැනකින්ම බෙහෙත් කලා එ්ත් අඩු නැහැ :( :(

    Uba gampahada inne??
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මචන් කරවිල දලු අඹරලා ගාන්න..oya machan panuwek wage ekeklu.. hodata gala isma tika dala athullanna..ikmanin saneepa wenna kiyala prarthana karanawa machan...gud 9t. bs:)
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    it is a autoimmune disease called alopecia areata. dont worry hair will grow back after 6 months.you dont need to do anything
     

    Kasun Maxwell

    Member
    Dec 24, 2013
    43
    12
    0
    Colombo
    Bump karapu ayatai beheth kiyapu ayatai Okkotama thanks .. man colombo inne machan.
    Kiyapu beheth try karala balannam.mulin haduna than walata muslim kenek beheth kalama hari giya kondeth wawuna.. ita passe aye wena than wala haduna ..ewata beheth kala konde thama wawila na. Ewa tika tika wadi wenawa ..
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    මචන් රාජගිරියෙ තියෙන ආයුර්වෙද රොහලට යන්න
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    dewadara kallaK HOYAGENA DEHI ABUL EKKA GALAKA URACHCHI KARALA GANNA .MATA HARI GIYA

    අපේ එකෙකුටත් හැදිල එයා නියගලා අලේ දෙහි ඇබුලෙන් ගල ගාල උදුගොවුව කාපු තැන ගාල පැය බාගෙන් නානවා මාසෙයක් යනකොට හොද වුනා.
    තව ටිකක් හොයල බලල දේශිය බෙහෙත් කරන්න.