උපකාරයක් දෙන්න ...

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අප්පට හුඩු ගජ.......
    අඩේ මගේ ඩොන්ගලේ නැතිවුනෝ.......
    පාරේ හැලිල මචෝ.........
    අඩෝ ...ණය වෙලා ගත්තේ.....
    දීපන් ...බන්......
    +94716939281
    මේ පෝය දවසේවත් පිනක් කරගන්න,.
    මගේ බෑග් එක හිල් වෙලා බන්,.........

    machan dongle eka apuhu illaganna kalin bag eke hila mahaganin... anthnam aye watunoth.. :P :rofl: :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යාළුවා හොදම වැඩේ ඕක mobitel එකට බාරදීම:sorry: නැත්නම් තරහකාරයෙකුට නිකන්හරි දෙන එක:rofl:....ඔකේ IMEI තියෙන හින්දා උබ නිකරුනේ අමාරුවේ වැටේය්:shocked:.....මේ කිසිදෙයක් කරන්න බැරිනම් ගලවල ඇතුලේ තියෙන දේවල් බලපන් :confused::confused:

    :yes::yes::yes:
     

    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    ඔව් යාළුවා ...සමහරවිට උබට නීතිමය ගැටළුවක් නොවෙන්න පුළුවන් එත් මොකටද අහකයන නය් සරම* ඇතුලේ දාගන්නේ:confused::confused:

    *මේක වෙනස් වෙන්න පුළුවන් කලිසම,ඩෙනිම,ජොකා :baffled:



    mata hithaganna be mokada karanne kiyala
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් සුදු පාට එකක් නේද ? මොබිටෙල් එකේ ලාංඡනෙත් ගහල තියෙනවා නේද ? ඕක මගේ බං. කලිසමේ සාක්කුවේ හිලක්. ඒකෙන් වැටිල තියෙන්නෙ. :baffled::baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,532
    5,750
    113
    අප්පට හුඩු ගජ.......
    අඩේ මගේ ඩොන්ගලේ නැතිවුනෝ.......
    පාරේ හැලිල මචෝ.........
    අඩෝ ...ණය වෙලා ගත්තේ.....
    දීපන් ...බන්......
    +94716939281
    මේ පෝය දවසේවත් පිනක් කරගන්න,.
    මගේ බෑග් එක හිල් වෙලා බන්,.........


    කොලඹ එන වෙලාවක කියපන්...
    බෑග් 1ක් අරන් දෙන්නම් :P:P:P:P
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    oka umba sirawataa ahinde paare watila thbila nam prashnayak naha..
    umba oka use karapan
    mokada imei eken trace kalatha eka awlk naa
    umbata kiwwa haki ehema ekak umba danne na kiyala
    danna hinda kiyanne awlk naa ue karapan
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,532
    5,750
    113
    සුදු මහත්තයා;9459392 said:
    මචන් සුදු පාට එකක් නේද ? මොබිටෙල් එකේ ලාංඡනෙත් ගහල තියෙනවා නේද ? ඕක මගේ බං. කලිසමේ සාක්කුවේ හිලක්. ඒකෙන් වැටිල තියෙන්නෙ. :baffled::baffled:
    දෑන්වත් කලිසම මහගනින්... :confused::confused:
    නෑත්නම් තව තව එවා වටුනා කියයී
    ...:P:P
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අප්පට හුඩු ගජ.......
    අඩේ මගේ ඩොන්ගලේ නැතිවුනෝ.......
    පාරේ හැලිල මචෝ.........
    අඩෝ ...ණය වෙලා ගත්තේ.....
    දීපන් ...බන්......
    +94716939281
    මේ පෝය දවසේවත් පිනක් කරගන්න,.
    මගේ බෑග් එක හිල් වෙලා බන්,.........

    :lol: