උපත් පාලන පෙති
දවසක් අවුරුදු 80 ක විතර ආච්චි කෙනෙක් දොස්තර කෙනෙකේ ව හම්බ වෙන්න කියල ගියාලු. මෙහෙම ගියාම ඉතින් දොස්තරත් ඇහුවලු ආච්චි ගෙන අසනීපෙ මොකක්ද කියල.
එතකොට ආච්චි කිවුවලු " මට හොද උපත් පාලන පෙති ටිකක් ගන්න ඕනේ " කියල.
මේක අහපු ගමන දොස්තර උඩ ගියාලු. ඇයි බන් අවුරුදු 80 ආච්චිලට මොකටද උපත් පාලන පෙති?
දොස්තර ආච්චි ගෙන් ඇහුවලු " ආච්චියෙ ආච්චි ට මොකටද උපත් පාලන පෙති " කියල.
එතකොට ආච්චි කිවුවලු " මේවා මට රැට නිදාගන්න උදව් කරනවා" කියල.
කොහොමහරි දොස්තරට දැන් මාර ප්රශ්නයක් ලු මේක.

කලින් මේ වගේ වැඩක වෙලාම නැනේ
දොස්තර ආච්චිගෙන් ඇහුවලු උපත් පාලන පෙති වලින් කොහොමද නිදාගන්න උදව් කරන්නේ කියල
එතකොට ආච්චි ගත්තු කටටම කිවුවලු " මම මේ පෙති ටිකක් අපේ මිනිබිරි ගේ රැ තේ එකට දැම්මම මට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් " කියල..