උපත් පාලන පෙති

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උපත් පාලන පෙති

    දවසක් අවුරුදු 80 ක විතර ආච්චි කෙනෙක් දොස්තර කෙනෙකේ ව හම්බ වෙන්න කියල ගියාලු. මෙහෙම ගියාම ඉතින් දොස්තරත් ඇහුවලු ආච්චි ගෙන අසනීපෙ මොකක්ද කියල.

    එතකොට ආච්චි කිවුවලු " මට හොද උපත් පාලන පෙති ටිකක් ගන්න ඕනේ " කියල.

    මේක අහපු ගමන දොස්තර උඩ ගියාලු. ඇයි බන් අවුරුදු 80 ආච්චිලට මොකටද උපත් පාලන පෙති? :rofl:

    දොස්තර ආච්චි ගෙන් ඇහුවලු " ආච්චියෙ ආච්චි ට මොකටද උපත් පාලන පෙති " කියල.
    එතකොට ආච්චි කිවුවලු " මේවා මට රැට නිදාගන්න උදව් කරනවා" කියල.

    කොහොමහරි දොස්තරට දැන් මාර ප්‍රශ්නයක් ලු මේක.:oo::dull:
    කලින් මේ වගේ වැඩක වෙලාම නැනේ
    දොස්තර ආච්චිගෙන් ඇහුවලු උපත් පාලන පෙති වලින් කොහොමද නිදාගන්න උදව් කරන්නේ කියල :nerd:

    එතකොට ආච්චි ගත්තු කටටම කිවුවලු " මම මේ පෙති ටිකක් අපේ මිනිබිරි ගේ රැ තේ එකට දැම්මම මට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් " කියල.. :rofl::rofl::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඩොකාට වගෙම මටත් හෙන ප්‍රශ්නයක් වෙලා තිබුනෙ එක:lol::lol::lol:
    පස්සෙ මීටර් උනෙ:P
    එල