උපසිරස - ඇජෙස්මන්ට්

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    උපසිරස - ඇජෙස්මන්ට්

    මචන් මට ඕනේ සිංහල උපසිරස අලුතෙන් හදන්න නෙමෙයි..:lol::lol::lol:

    මෙකයි විස්තරේ......:lol:

    අපි එන්ග්ලිෂ් ෆිල්ම් බානවා නේ.....එකරලා සිංහල උපසිරස නෙට් ඒකෙන අරගෙන... අර බාපු ෆිල්ම් එකට දාපුවම ....:baffled::baffled::baffled:

    1. සමහර වෙලාවට video එක කලින් යනවා...උපසිරස පස්සේ යන්නේ..:frown::frown::growl:

    2. සමහර වෙලාවට උපසිරස කලින් යනවා...video එක පස්සේ යන්නේ...:frown::frown::growl:

    3. සමහර වෙලාවට උපසිරසේ වේගය වැඩි....:frown::frown::growl:

    4. සමහර වෙලාවට උපසිරසේ වේගය අදුයි...:frown::frown::growl:

    මේවගේ ප්‍රශ්න තියෙනවා...:nerd::nerd:

    මට ඕනේ මේවා හදාගන්න....එහෙම නැතුව උපසිරස අලුතින් හදන්න නෙමෙයි මචෝ...:(:(

    මේකට වැඩක් කියන්නකෝ..කරුණාකරලා.....:D:D:D:D

    මම මේක කලිනුත් කිවුව Thread එකක.....එත් අලුතින් උපසිරස හදන්න ඕනේ වෙලා ඇති කියල හිතල කට්ටිය මට කිවුවේ....අලුතින් උපසිරස create කරන විදිහ...:(:(:(

    කොහොමවුනත් දැන්න තේරෙන්න ඇති මගේ ප්‍රශ්නේ...:D:D:D

    දන්න කවුරුහරි මට හෙල්ප් කරන්න....:D:D
     
    Last edited:

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    sub title speed eka control karanna puluwan jetaudio wala.oya mokadda use karanna player eka ? english subtitle download karaddi film eka rip karapu ayage subtitle ekama gattama oya kiyana prasne maga harenawa.sinhala ewatana kohomada kiyala mama danne na...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    sub title speed eka control karanna puluwan jetaudio wala.oya mokadda use karanna player eka ? english subtitle download karaddi film eka rip karapu ayage subtitle ekama gattama oya kiyana prasne maga harenawa.sinhala ewatana kohomada kiyala mama danne na...

    ekane machan engwalatanam eng sub hari ...eth eng eata sin sub ne bari....
    mata danaganna one eka....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක වෙන්නෙ මචං.... සිංහල සබ් හදන පොර... හදපු කොපියයි....
    උඹ බාපු කොපියයි කොපි දෙකක් උනාම...

    පිල්ම් එකේ රන්ටයිම් එක වෙනස් උනාම....
    ඔයාට ඕනෙනම්...

    සබ් පයිල් එක නෝට් පෑඩ් එකේ ඕපන් කරල ඒ ටයිම් වෙනස් කරන්න පුලුවන්
    නැත්තම් ඉතිං....
    සබ් හදපු පොර රෙකමනට් කරන පිල්ම් එක බාගන්න එක තමා ලේසිම වැඩේ
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    MAchan mama km player eke use karanne km eke subtitles timing adu wedi kalaki mata mathaka na karana widiya hariatama but kali karala tiyanwa
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සිංහල උපසිරැසි ගොනුවයි ෆිල්ම් කේ ෆොමැට් එකයි වෙනස් උනාම තමයි ඔය ප්‍රශ්නය එන්නේ...සරලම විසදුම තමයි සිංහල සබ් එන ෆිල්ම් එකක් ගැන දලා තියනවා නම් එක ඩවුන්ලොඩ් නොකර ෆිල්ම් එක දුන්නම ඒ සබ් එකත් එක්කම දෙන කොපි එක ඩවුන්ලොඩ් කරලා බලන එක...
    මමත් සබ් එක දෙන්න කලින් දන්නම අදුනන අයට මොකක්ද කොපි එක කියලා යවනවා සබ් දාන්න කලින්.මොනවා උනත් හොදම දේ තමයි සිංහල සබ් එක දෙනකම් ෆිල්ම් ‍ඩවුන්ලොඩ්කරන්න එපා සිංහල සබ් එක්ක බලන්න කැමති නම්..මමත් එකම ෆිල්ම් එකට R5 හා DVD rip දෙකටම සබ් දෙන්න ගත්තා හැබැයි එක හුගක් අමාරුවැඩක් නිසා මම එක නවත්තලා dvd rip එකට විතරක් සබ් දෙන්න පටන් ගත්තා.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    bumb

    sinhala sub kawda hadan ne ?

    mona film welatada ?

    සිංහල සබ් නම් හුගක් අය හදනවා..මමත් හදනවා..ඉංග්‍රිසි හින්දි දෙමළ ෆිල්ම් වලට වගේ තමයි හුගක් අය සබ් දාන්නේ
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඕක වෙන්නෙ මචං.... සිංහල සබ් හදන පොර... හදපු කොපියයි....
    උඹ බාපු කොපියයි කොපි දෙකක් උනාම...

    පිල්ම් එකේ රන්ටයිම් එක වෙනස් උනාම....
    ඔයාට ඕනෙනම්...

    සබ් පයිල් එක නෝට් පෑඩ් එකේ ඕපන් කරල ඒ ටයිම් වෙනස් කරන්න පුලුවන්
    නැත්තම් ඉතිං....
    සබ් හදපු පොර රෙකමනට් කරන පිල්ම් එක බාගන්න එක තමා ලේසිම වැඩේ

    අම්මෝ..ඔය වැඩේ මට කරන්න බැ....එල මචන්...ඉස්තුති..

    MAchan mama km player eke use karanne km eke subtitles timing adu wedi kalaki mata mathaka na karana widiya hariatama but kali karala tiyanwa
    මචන් මමත් කර..එත් අයෙ ටිකක් වෙලා යනකොට අයෙත් වෙනස්වෙනවා...

    bumb

    sinhala sub kawda hadan ne ?

    mona film welatada ?

    තෑන්ක්
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    කෑප්ටන් Jack Sparrow;10735659 said:
    KMPlayer එකෙන් sub වල play time එක 0.5sec වලින් වෙනස් කරන්න පුළුවන්. එක නිසා කරන්න දෙයක් නැත්නම් KMp එකෙන් movies බලපන්.Hot key ekek issella hada ganin +0.5 & -0.5

    මචන් මමත් කර..එත් අයෙ ටිකක් වෙලා යනකොට අයෙත් වෙනස්වෙනවා...
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    සිංහල උපසිරැසි ගොනුවයි ෆිල්ම් කේ ෆොමැට් එකයි වෙනස් උනාම තමයි ඔය ප්‍රශ්නය එන්නේ...සරලම විසදුම තමයි සිංහල සබ් එන ෆිල්ම් එකක් ගැන දලා තියනවා නම් එක ඩවුන්ලොඩ් නොකර ෆිල්ම් එක දුන්නම ඒ සබ් එකත් එක්කම දෙන කොපි එක ඩවුන්ලොඩ් කරලා බලන එක...
    මමත් සබ් එක දෙන්න කලින් දන්නම අදුනන අයට මොකක්ද කොපි එක කියලා යවනවා සබ් දාන්න කලින්.මොනවා උනත් හොදම දේ තමයි සිංහල සබ් එක දෙනකම් ෆිල්ම් ‍ඩවුන්ලොඩ්කරන්න එපා සිංහල සබ් එක්ක බලන්න කැමති නම්..මමත් එකම ෆිල්ම් එකට R5 හා DVD rip දෙකටම සබ් දෙන්න ගත්තා හැබැයි එක හුගක් අමාරුවැඩක් නිසා මම එක නවත්තලා dvd rip එකට විතරක් සබ් දෙන්න පටන් ගත්තා.

    එක තමා...මම බැලුවේ වැඩක කරගන්න පුළුවන් වෙයි කියල.....
    කොහොම උනත් ....ඉස්තුති...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිංහල උපසිරැසි ගොනුවයි ෆිල්ම් කේ ෆොමැට් එකයි වෙනස් උනාම තමයි ඔය ප්‍රශ්නය එන්නේ...සරලම විසදුම තමයි සිංහල සබ් එන ෆිල්ම් එකක් ගැන දලා තියනවා නම් එක ඩවුන්ලොඩ් නොකර ෆිල්ම් එක දුන්නම ඒ සබ් එකත් එක්කම දෙන කොපි එක ඩවුන්ලොඩ් කරලා බලන එක...
    මමත් සබ් එක දෙන්න කලින් දන්නම අදුනන අයට මොකක්ද කොපි එක කියලා යවනවා සබ් දාන්න කලින්.මොනවා උනත් හොදම දේ තමයි සිංහල සබ් එක දෙනකම් ෆිල්ම් ‍ඩවුන්ලොඩ්කරන්න එපා සිංහල සබ් එක්ක බලන්න කැමති නම්..මමත් එකම ෆිල්ම් එකට R5 හා DVD rip දෙකටම සබ් දෙන්න ගත්තා හැබැයි එක හුගක් අමාරුවැඩක් නිසා මම එක නවත්තලා dvd rip එකට විතරක් සබ් දෙන්න පටන් ගත්තා.

    මට ඔයා කරපු සබ් අහුවෙලා නෑනෙ...