උපසිරස - ඇජෙස්මන්ට්

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඕක වෙන්නෙ මචං.... සිංහල සබ් හදන පොර... හදපු කොපියයි....
    උඹ බාපු කොපියයි කොපි දෙකක් උනාම...

    පිල්ම් එකේ රන්ටයිම් එක වෙනස් උනාම....
    ඔයාට ඕනෙනම්...

    සබ් පයිල් එක නෝට් පෑඩ් එකේ ඕපන් කරල ඒ ටයිම් වෙනස් කරන්න පුලුවන්
    නැත්තම් ඉතිං....
    සබ් හදපු පොර රෙකමනට් කරන පිල්ම් එක බාගන්න එක තමා ලේසිම වැඩේ
    ow eka tama lesi wedi run time wenas karanna gyama hena kattak kanna wenawa neda
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    solution 1 : resync subtitle from player. check subtittle settings to do it. you can resync sub -- sec or ++ sec.

    solution 2
    : download proper subtittle for that movie. google it with your movie file name (like {movie name}DVDRip.Xvid.FXG etc..)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඕක වෙන්නෙ මචං.... සිංහල සබ් හදන පොර... හදපු කොපියයි....
    උඹ බාපු කොපියයි කොපි දෙකක් උනාම...

    පිල්ම් එකේ රන්ටයිම් එක වෙනස් උනාම....
    ඔයාට ඕනෙනම්...

    සබ් පයිල් එක නෝට් පෑඩ් එකේ ඕපන් කරල ඒ ටයිම් වෙනස් කරන්න පුලුවන්
    නැත්තම් ඉතිං....
    සබ් හදපු පොර රෙකමනට් කරන පිල්ම් එක බාගන්න එක තමා ලේසිම වැඩේ
    ඇත්ත... :P
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේකත් උත්සහ කරල බලන්න..

    Subtitle Workshop 4.0 Beta 4 / 2.51
    http://www.softpedia.com/progDownload/Subtitle-Workshop-Download-5315.html

    01. Sub file එක මේකෙන් Open කරගන්න
    4I2ZX.png


    02. ඔයා ෆිල්ම් එක බලන්න ගත්තම කොච්චර වෙලාවක් ප්‍රමාදවෙනවද නැතිනම් කලින් ඒ සබ් එක යනවද කියල KMPlayer වගේ එකකින් බලාගන්න..
    ඉන් පස්සෙ ආයෙම Subtitle Workshop එකේ ඕපන් කරගත් file එක timelinතොක්කොම එකවිට select කරගන්න Ctrl + A ඔබලා...
    ඉන්පස්සෙ
    Edit > Timings > Adjust > Adjust Subtitle කියන එක ඔබන්න පහත පරිදි ..

    Ak9fD.png


    03. දැන් ඔයා KMPlayer එකෙන් බලාගත් කාල වෙනස්වීමට අනුව 00.00.00.000 මෙතන මේ .000 තියෙන්නෙ තත්පරයෙන් 100න් එකක් .. ඕක 100කින් 200කින් වෙනස් කරකර බලන්න .. ඒ කිව්වෙ .. අපි හිතමු තිබුනෙ 0.00.02.890 කියල අපි මේක 0.00.02.980 ලෙස 100කින් වැඩිකරල බලමු එතකොට select කල සියල්ලෙම වෙලාව .100 කින් වැඩි වෙනව.. එහෙම කරල file එක save කරගන්න .Srt විදිහට..

    FHfXl.jpg


    දැං ආයෙම Play කරල බලන්න..
    තවමත් වෙනස් නම් අයෙම අගය වැඩියෙන් යොදලා උත්සහ කරල බලන්න..


    :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Djwathila