උපාධිය කන්නද?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ayi ලොකු කැම්පස් වලින් නෙමේ kiyanne :shocked::shocked::shocked:

    Moratu ruhunu pera honda nedda?:confused:

    Apita waradilada ewagen degree dunnama :rolleyes:

    ඒවා තියෙන්න ඕනි බන් රිසච් කරන්න හොද ලකුනු ගත්ත ළමයින්ට. අඩු ලකුනු ගත්ත ලමයි තමා බන් ෆීල්ඩ් එකේ සබ්ජෙක්ට එකක් වෙන ඉන්ජිනියරින් කරන්න ඕනි. අද අපේ රටේ එකේ අනිත් පැත්තෙන් වෙන්නෙ...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මචන්, රට හදන්න මහලොකුවට කතා කරන්න කලින් අපි හැදිලා ඉන්න ඕන. ජොබ් එකකට පිළිගන්නේ රජයේ එකක්ද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ මචන්. එහෙම ප්‍රශ්න තියන අයත් ඇති. මට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රැකගැනීම විතරයි. ඔය උක්ත වීඩියෝවේ කරන්නේ තනිකරම නිදහස් අද්‍යාපනය හෑල්ලුවට ලක් කිරීමක්. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ මොළ වලට ගියාම අන්තිමට ඒවා පැලපදියම් වෙලා අනාගත පරපුරට ඉගෙන ගන්න තියන ඉඩ අහුරෙනවා. ප්‍රයිවට් කැම්පස් ඇති කරන්න ඕන කියල මම පුන පුනා මේකෙ කියල ඇති. ඒවා කියවනවා නම් හොඳයි. මැදින් පැනල තර්ක කරන්න ගත්තම මට වෙන්නේ අර කලින් කියපු ඔක්කොම ඔයාටත් කියන්න.
    ඇමරිකාව ගැන කියපු නිසා දාන්නම්, මේ තමයි දැන් ඇමරිකාවේ දේශපාලන පොරොන්දු.
    https://berniesanders.com/issues/its-time-to-make-college-tuition-free-and-debt-free/
    මම හැමවෙලේම කියන්නේ පවුද්ගලික විශ්වවිද්‍යාල අත්‍යවශ්‍යයි කියල. ඒ වගේම රජයෙන් නය පහසුකම් දිය යුතුයි ඒවාට යන අයට. එහෙම කරන්න ඕන රාජ්‍ය විශ්වවිද්‍යාල පාගාගෙන නෙවෙයි. ඒවාට ඇතුලත් කරගන්න ප්‍රමාණයත් වැඩි කරන්න ඕන. අන්න එතකොට විතරයි නිදහස් අධ්‍යාපනය කියන එක රැකෙන්නේ. නැතුව රජයේ ඒවාට බැන බැන, රටේ තියන තර්ක ඉදිරිපත් කරලා ඒවා පහත් කරලා, ප්‍රයිවට් එව්වට තමයි තැන කියල ඒවත් ප්‍රමෝට් කරලා තව තව අඩුපාඩු උලුප්පල දාන එකෙන් වෙන්නේ රජයත් පෙළඹෙනවා ඕව නවත්තල දාන්න.

    Bernie Sanders lost his bid to become DP nominee. සෑන්ඩර්ස් පරාදයි හිලරිට. උගේ ප්‍රතිපතිත් රිජෙක්ට් වුනා. මොනවද මේ පරන ඒවනේ ඔයා කියවන්නේ.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඇයි රජයෙන් කැම්පස් ඉල්ලෙන්නේ? ආන්ඩුවද දැන් මිනිස්සුන්ට උගන්නන්ත් ඕනි? එහෙනන් මේක උතුරැ කොරියාව වෙලා නතර වෙයි.

    සල්ලි ගෙවලා බහුතරයකට කැම්පස් යන්න බැහැ කියන්නෙ කොහොමද උඹ? මොකක්ද ඒකෙ පදනම? කොහේද එහෙම වර්තාවක් වත් තියෙන්නෙ?

    උඹ ඔච්චර හෑලිි ලියන්න ඕනි නෑ. මගේ තර්ක වලට උඹට දෙන්න උත්තර නෑ කිව්ව නන් ඉවරයි. කෝ අර ටියූශන් කතාවටත් තාම නෑ උත්තර.

    ඇයි රජයෙන් සායනික පුහුණුව ඉල්ලන්නේ? කොහොමද කියන්නේ බහුතරෙකට සල්ලි ගෙවල යන්න පුළුවන් කියල? පදනම මම කලින් රිප්ලයි එකක දැම්ම දැක්කේ නැද්ද? එහෙම යන්න පුළුවන් කියල වාර්තාවක් තියනවද?
    මේකට අදාල හැම තර්කෙකටම ඔයාට උත්තර දීල ඇති. ඒවා කියෙව්වේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ. ටියුෂන් කතාවට ඇයි මම උත්තර දෙන්න ඕන? ඇයි ඔයාටත් පුළුවන් නේ පාරට බැහැල කියන්න ටියුෂන් නවත්තපියවූ කියල? මචන් මගේ වගකීමක් විදියට දකින්නේ නිදහස් අධ්‍යාපනේ රැකගන්න එක විතරයි. ඒ නිසා තමයි මම කියන්නේ පවුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න ඕන කියල. සහ ඒවාට යන්න නය පහසුකම් ඇති කරන්න ඕන කියල. ඔබ හරියට කතා කරන්නේ මම මේ ටියුෂන් එකටත් විරුද්ද වෙන්න ඕන, ප්‍රයිවට් කැම්පස් වලටත් විරුද්ද වෙන්න ඕන කියල. නැහැ මම විරුද්ද නැහැ. මම විරුද්ද නිදහස් අධ්‍යාපනයට ගරහන ඒකට මිසක් සල්ලි දීල ඉගෙන ගන්න එකාට නෙවෙයි. ඔබ වල්ගේ පාගාගෙන කතා කරාට ඔය කියන එක දෙයක්වත් මම කියල නැහැ.

    ඔයා ඔය කියන බහුතරේකැට කැම්පස් සිහිනය ප්සයිටම් 1000 ක් දාල වත් කරන්න බැහැ. මොකද කියල මම කලින් කිව්වා. එකම පුන පුනා කියල වැඩක් නැහැ. මම කැමති නැහැ කාටවත් ඉගෙනීමට තියන මග ඇහිරෙනවට. මේ විදියෝවෙන් කියන්නේ මිනිස්සු කිරිබත් කයි ලු නිදහස් අධ්‍යාපනයේ මළගම දාට. අන්න ඒකයි මටත් තියන බය.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ නැත..
    ඉගෙන ගන්න තියන අයිතියට විරුද්ධ වෙනව කියන්නෙ කොහොමත් කුහක කම තමයි..:rofl:
    ඒත් SAITM නම් අමු හොර ගුහාවක්..
    කලින් හිතන් හිටපු විදිය වෙනස් උනා..

    https://www.facebook.com/hirutvbalaya/videos/921504614662423/
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවා තියෙන්න ඕනි බන් රිසච් කරන්න හොද ලකුනු ගත්ත ළමයින්ට. අඩු ලකුනු ගත්ත ලමයි තමා බන් ෆීල්ඩ් එකේ සබ්ජෙක්ට එකක් වෙන ඉන්ජිනියරින් කරන්න ඕනි. අද අපේ රටේ එකේ අනිත් පැත්තෙන් වෙන්නෙ...

    Agree. Balance hithana bahutaraya ookata ekangai. Engineering Feild eka gana nam kiyanna tyenne menna mekai machan.

    Danatama UNIVOTEC eken Engineering Degree denawa oya kiyana feild subject widiyata. kotinma govt eken Govt Service bandawaganna thanatama piliganeemak deela tyenne.

    Mama me kiyanne NVQ 7 kiyana de gana.

    Mulinma B.Tec (OUSL) kiyana degree eka thama B.Sc walata amatarawa aawe. Issarahata arakenuth lamayi enawa. University Colleges walin eliyata yana ayata wagema anik siyaluma Vocational Training Centers walin eliyata ena NVQ 5 ayata UNIVOTEC haraha degree ganna puluwani.

    Nowena ekama de Govt Uni ayata research karana awakashaya. Thama aurudu 40-50 kin physics aashritha laboraory update ekak wela nea Paranama universitiye. itin mona researchda.. spirit eka phd ekata rata gihilla 5yrs walin enawa. anith tikata research karannai (mphil) jeewath wennai amarui. kisima support ekak labenne nea...
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මචන්, රට හදන්න මහලොකුවට කතා කරන්න කලින් අපි හැදිලා ඉන්න ඕන. ජොබ් එකකට පිළිගන්නේ රජයේ එකක්ද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ මචන්. එහෙම ප්‍රශ්න තියන අයත් ඇති. මට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රැකගැනීම විතරයි. ඔය උක්ත වීඩියෝවේ කරන්නේ තනිකරම නිදහස් අද්‍යාපනය හෑල්ලුවට ලක් කිරීමක්. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ මොළ වලට ගියාම අන්තිමට ඒවා පැලපදියම් වෙලා අනාගත පරපුරට ඉගෙන ගන්න තියන ඉඩ අහුරෙනවා. ප්‍රයිවට් කැම්පස් ඇති කරන්න ඕන කියල මම පුන පුනා මේකෙ කියල ඇති. ඒවා කියවනවා නම් හොඳයි. මැදින් පැනල තර්ක කරන්න ගත්තම මට වෙන්නේ අර කලින් කියපු ඔක්කොම ඔයාටත් කියන්න.
    ඇමරිකාව ගැන කියපු නිසා දාන්නම්, මේ තමයි දැන් ඇමරිකාවේ දේශපාලන පොරොන්දු.
    https://berniesanders.com/issues/its-time-to-make-college-tuition-free-and-debt-free/
    මම හැමවෙලේම කියන්නේ පවුද්ගලික විශ්වවිද්‍යාල අත්‍යවශ්‍යයි කියල. ඒ වගේම රජයෙන් නය පහසුකම් දිය යුතුයි ඒවාට යන අයට. එහෙම කරන්න ඕන රාජ්‍ය විශ්වවිද්‍යාල පාගාගෙන නෙවෙයි. ඒවාට ඇතුලත් කරගන්න ප්‍රමාණයත් වැඩි කරන්න ඕන. අන්න එතකොට විතරයි නිදහස් අධ්‍යාපනය කියන එක රැකෙන්නේ. නැතුව රජයේ ඒවාට බැන බැන, රටේ තියන තර්ක ඉදිරිපත් කරලා ඒවා පහත් කරලා, ප්‍රයිවට් එව්වට තමයි තැන කියල ඒවත් ප්‍රමෝට් කරලා තව තව අඩුපාඩු උලුප්පල දාන එකෙන් වෙන්නේ රජයත් පෙළඹෙනවා ඕව නවත්තල දාන්න.

    mn Rajaye campus walata baninna bn kawadawath. apith asai apita yanna puluwan wunanam. apita duka apith ekka ekata kapu bipu un campus gihin api kiyak hari dila goda yanna hadana ekata wala kapana eka. oya hodata pass wela campus set wecha nathi un kochara innawada. un kagahanawada. Sliit eke mage batch ekema innawa 10k withawra A3 gaththa, ethanin 6k withara campus select wecha un. habai parakku wela set wechcha.

    mn kiyanne nidahas adyapne raka ganna onnam ekata kagahapan, ai anith campus walta wirudda wenne. rassawal walta thiyena kadara kama nisane.

    dan oya campus giya un witharada, hoda rassawal karanna one, un witharada hoda wahana wala yanna one, un witharada hoda hoda gewal hadanna one. campus yanna bari wecha un unge wahallu wage unge yatathe wada karanna one. ekada kiyanne kattiya.

    baya thiyenne mokadda campus gihin un ganne athal ganna eka, gan lamai kiyak oka athuwe dusane wenawada,( balen neme, kamaththen, ita passe kadala atha ariya kiyanne dusane wage thama, moko campus eke hama ekage athema yana hinda.) owa hadapanko parata bahala.

    mata meka witharak kiyanko, campus yanna bari wecha unta anthare un kiyanne mokak karanna kiyalada????

    1. api igana ganna epada?
    2. Api loku padi ganna job karanna epada?
    3. Api hoda wahana aran hoda gewal hadan lassana jiwithayak gatha karanna epada?

    Campus Select wune nathi hinda???????

    SITAM gana neme me kiyanne, hama private campus ekak ganama. oya anthare un SITAM lokuwata kiwwata anith hama ekatamath gahanawa.
     
    Last edited:

    13237803_633014433514688_2049561337939476369_n.jpg
     
    මචන් මම අන්තරේට කිසිම විදියකට සම්බන්ද කෙනෙක් නෙවෙයි. අනික මම අන්තරේට තදින්ම විරුද්ධයි. ඒ නිසා ඔය අහපු ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැහැ. අනික ඔය පවුද්ගලික විශ්වවිද්‍යාල ගැන මම උන්නෙත් උඹේ මතේ. එතන තර්ක කරන්න දෙයක් නැහැ. ඒවා අවශ්‍යයි. ඒවාට යන්න නය පහසුකම් රජයෙන් දෙන්න අවශ්‍යයි. ඒවා නිසි ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. හැමෝටම ඉගෙනගන්න අවශතාව තියෙන්න ඕන. සල්ලි ගෙවල හෝ නොගෙවා. නමුත් මේ වීඩියෝවේ තියන්නේ නිදහස් අධ්‍යාපනේ මළගම බලන්න. අන්න ඒකට මම විරුද්දයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ නැත..
    ඉගෙන ගන්න තියන අයිතියට විරුද්ධ වෙනව කියන්නෙ කොහොමත් කුහක කම තමයි..:rofl:
    ඒත් SAITM නම් අමු හොර ගුහාවක්..
    කලින් හිතන් හිටපු විදිය වෙනස් උනා..

    https://www.facebook.com/hirutvbalaya/videos/921504614662423/

    ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ නැත.. :yes: (Y)

    ඉගෙන ගන්න තියන අයිතියට විරුද්ධ වෙනව කියන්නෙ කොහොමත් කුහක කම තමයි.. :yes:
    (Y)

    ඒත් SAITM නම් අමු හොර ගුහාවක්.. :baffled::rofl::yes:

    කලින් හිතන් හිටපු විදිය වෙනස් උනා.. :hatsoff: waradda waradda widiyata daka awankawa prakasha kireema gana.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මම අන්තරේට කිසිම විදියකට සම්බන්ද කෙනෙක් නෙවෙයි. අනික මම අන්තරේට තදින්ම විරුද්ධයි. ඒ නිසා ඔය අහපු ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැහැ. අනික ඔය පවුද්ගලික විශ්වවිද්‍යාල ගැන මම උන්නෙත් උඹේ මතේ. එතන තර්ක කරන්න දෙයක් නැහැ. ඒවා අවශ්‍යයි. ඒවාට යන්න නය පහසුකම් රජයෙන් දෙන්න අවශ්‍යයි. ඒවා නිසි ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. හැමෝටම ඉගෙනගන්න අවශතාව තියෙන්න ඕන. සල්ලි ගෙවල හෝ නොගෙවා. නමුත් මේ වීඩියෝවේ තියන්නේ නිදහස් අධ්‍යාපනේ මළගම බලන්න. අන්න ඒකට මම විරුද්දයි.

    good comment :cool:. Video eke kiyana ekaage mathaya methana umbawa quote karan liyana ayage nea kiyala pahadiliy machan. Video eka karana eka anthagaameey. mona paththakata unath anthagaamee unoth ratak geniyanna bea. Anthare kiyanne anith paththe end eka.

    Me hungak eun hithen mawagaththa wirudda wadiyo maintain karanawa. FB post sahenna daanawa bedena widiyata.
    Oya 8 pass un saha campus un kiyala bedillak hadala tyena eka krutheemawa karapu bedillak.
    Moko campus yana ayage gewal wala inna ayyala mallia okkomalath campusda aduma gaane ehema hithennawath? FB pages karayo piliyak wage wada likes comment ganna.:angry:
    :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl:
    මරුසිරා;20518966 said:
    කියන්න කනගාටුයි පුටේ උගේ කතාවේ ඇත්තක් තියෙනවා:yes::yes:

    Aththak tyenawa. E aththa fact eka wate uge boruth/waradi promotionuth ellala... :baffled:
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මචන් මම අන්තරේට කිසිම විදියකට සම්බන්ද කෙනෙක් නෙවෙයි. අනික මම අන්තරේට තදින්ම විරුද්ධයි. ඒ නිසා ඔය අහපු ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැහැ. අනික ඔය පවුද්ගලික විශ්වවිද්‍යාල ගැන මම උන්නෙත් උඹේ මතේ. එතන තර්ක කරන්න දෙයක් නැහැ. ඒවා අවශ්‍යයි. ඒවාට යන්න නය පහසුකම් රජයෙන් දෙන්න අවශ්‍යයි. ඒවා නිසි ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. හැමෝටම ඉගෙනගන්න අවශතාව තියෙන්න ඕන. සල්ලි ගෙවල හෝ නොගෙවා. නමුත් මේ වීඩියෝවේ තියන්නේ නිදහස් අධ්‍යාපනේ මළගම බලන්න. අන්න ඒකට මම විරුද්දයි.

    u kiyanne bn Nidahas Adyapane Malagama Hadanne Oya anthare unma kiyala thama. Rassawal walata kadara kame boruwata nidahas adyapanayak pennagena kagahala karanne ekata podak hadana eka thama. ekai oya video eke kiyanne machn.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වීඩියෝ එක කරන එකා කියන්නේ ඇත්ත, හැබැයි ඌ එක කියන්නේ අන්තරේ අය මේ ගැන දරන මතයට සාපේක්ෂව. උන්ට දෙන උත්තරයක් විදිහට, ඒ හින්දයි ටිකක් දරුණුවට උත්තරේ දෙන්නේ කියල මට හිතෙන්නෙ. නිදහස් අධ්‍යාපනේ මලගමක් ගැන කියන්නෙත් අන්තරේ අය නිදහස් අධ්‍යාපනේ කියල කියන්නේ මේක නං (අනිත් අයගේ ඉගෙනීමේ නිදහසට වල කපන එක) ඒ නිදහස් අධ්‍යාපනේ මළගම දවසට මිනිස්සු කිරිබත් කාවී කියල.

    ඒ හින්ද මේ වීඩියෝ එක පෞද්ගලික අධ්‍යාපනයට සපෝට් එකට, නිදහස් අධ්‍යාපනේට විරුද්ධව කරපු වීඩියෝ එකකට වඩා අන්තරේ උන්ගේ බොරු අන්තගාමි මත වලට කරන පහර ගැහීමක් විදිහට ගන්නවනං හොඳයි :oo:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    u kiyanne bn Nidahas Adyapane Malagama Hadanne Oya anthare unma kiyala thama. Rassawal walata kadara kame boruwata nidahas adyapanayak pennagena kagahala karanne ekata podak hadana eka thama. ekai oya video eke kiyanne machn.

    මචන්, උද්ගෝෂණය කරන එක නිදහස් අධ්‍යාපනයට ගාවගන්න එපා. අන්තරය හෝ වේවා වෙනයම් දේශපාලන අරමුණකට හෝ වේවා නැත්නම් අයිතියක් දිනාගැනීමට හෝ වේවා උන් උද්ගෝෂණය කරයි. ඒක මේ රටේ හැමෝටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ඒවා නිදහස් අධ්‍යාපනය නිසා වෙන දේවල් කිය කිය වැරදි මතයක් ඇති කරලා තිබෙන්නේ. ඔබ ඉන්නෙත් ඒ මතේ. මේ වීඩියෝ එකේ කියන්නෙත් බදු මුදල් වලින් ඉගෙනගෙන උද්ගෝෂණය කරන්න බැහැ. එක මහා කැත වැඩක් වගේ දේවල්. නමුත් ඇත්තටම බැලුවම ඒක නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක තියන ගැටළුවක්. ඒවා පටලවගන්න එපා. එහෙම උනාම තමයි ඔය මිනිස්සුන්ගේ හිත් වලට යන්නේ කුහක සිතුවිලි.
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    වීඩියෝ එක කරන එකා කියන්නේ ඇත්ත, හැබැයි ඌ එක කියන්නේ අන්තරේ අය මේ ගැන දරන මතයට සාපේක්ෂව. උන්ට දෙන උත්තරයක් විදිහට, ඒ හින්දයි ටිකක් දරුණුවට උත්තරේ දෙන්නේ කියල මට හිතෙන්නෙ. නිදහස් අධ්‍යාපනේ මලගමක් ගැන කියන්නෙත් අන්තරේ අය නිදහස් අධ්‍යාපනේ කියල කියන්නේ මේක නං (අනිත් අයගේ ඉගෙනීමේ නිදහසට වල කපන එක) ඒ නිදහස් අධ්‍යාපනේ මළගම දවසට මිනිස්සු කිරිබත් කාවී කියල.

    ඒ හින්ද මේ වීඩියෝ එක පෞද්ගලික අධ්‍යාපනයට සපෝට් එකට, නිදහස් අධ්‍යාපනේට විරුද්ධව කරපු වීඩියෝ එකකට වඩා අන්තරේ උන්ගේ බොරු අන්තගාමි මත වලට කරන පහර ගැහීමක් විදිහට ගන්නවනං හොඳයි :oo:

    aniwa hariyatama hari...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වීඩියෝ එක කරන එකා කියන්නේ ඇත්ත, හැබැයි ඌ එක කියන්නේ අන්තරේ අය මේ ගැන දරන මතයට සාපේක්ෂව. උන්ට දෙන උත්තරයක් විදිහට, ඒ හින්දයි ටිකක් දරුණුවට උත්තරේ දෙන්නේ කියල මට හිතෙන්නෙ. නිදහස් අධ්‍යාපනේ මලගමක් ගැන කියන්නෙත් අන්තරේ අය නිදහස් අධ්‍යාපනේ කියල කියන්නේ මේක නං (අනිත් අයගේ ඉගෙනීමේ නිදහසට වල කපන එක) ඒ නිදහස් අධ්‍යාපනේ මළගම දවසට මිනිස්සු කිරිබත් කාවී කියල.

    ඒ හින්ද මේ වීඩියෝ එක පෞද්ගලික අධ්‍යාපනයට සපෝට් එකට, නිදහස් අධ්‍යාපනේට විරුද්ධව කරපු වීඩියෝ එකකට වඩා අන්තරේ උන්ගේ බොරු අන්තගාමි මත වලට කරන පහර ගැහීමක් විදිහට ගන්නවනං හොඳයි :oo:
    :cool::cool::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :rofl:

    Aththak tyenawa. E aththa fact eka wate uge boruth/waradi promotionuth ellala... :baffled:

    :yes::yes:

    සයිටම් එක ගැන කියන්න දන්නේ නැහැ .එත් ikta ගිවිසුම ගැන දොස්තරවරු දරන මතය අගය කරනවා කොන්දේසි විරහිතව :yes::yes:

    පෞද්ගලික උපාදි ආයතන වලට වඩා බොහොම භයානක දෙයක් ථ්මාඅ ඉක්ට .

    ඉදියාවේ ඕනම උපාදියක් සල්ලි වලට දවසෙන් ගන්න පුළුවන් රටක් .ඉතින් ඔය ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවෙන් සල්ලි වලට ඩොකෙක් වෙලා මෙහෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනකොට කොහොමද ආතල් එක ?

    ඔය එකක් විතරයි
    :sorry::sorry:
     
    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මචන්, උද්ගෝෂණය කරන එක නිදහස් අධ්‍යාපනයට ගාවගන්න එපා. අන්තරය හෝ වේවා වෙනයම් දේශපාලන අරමුණකට හෝ වේවා නැත්නම් අයිතියක් දිනාගැනීමට හෝ වේවා උන් උද්ගෝෂණය කරයි. ඒක මේ රටේ හැමෝටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ඒවා නිදහස් අධ්‍යාපනය නිසා වෙන දේවල් කිය කිය වැරදි මතයක් ඇති කරලා තිබෙන්නේ. ඔබ ඉන්නෙත් ඒ මතේ. මේ වීඩියෝ එකේ කියන්නෙත් බදු මුදල් වලින් ඉගෙනගෙන උද්ගෝෂණය කරන්න බැහැ. එක මහා කැත වැඩක් වගේ දේවල්. නමුත් ඇත්තටම බැලුවම ඒක නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක තියන ගැටළුවක්. ඒවා පටලවගන්න එපා. එහෙම උනාම තමයි ඔය මිනිස්සුන්ගේ හිත් වලට යන්නේ කුහක සිතුවිලි.

    Campus yana kisima ekekta aithiyak na machn wena campus walata wiruddawa kagahanna, mokada e kagahana thaparekata hari ahinsaka manusseyek duk widala hamba karala gewana badu mudal thama nasthi wenne. 4years walin degree ekak ganna eken, owaye kagahala, repeat wewi okema lagagena thawa wadi pura awuruddak innawa kiyanne, u thawa thawath badu mudak kanawa kiyana eka neda.

    nikan dena eka raka ganna one eke winasa wenna yanawanam witharai, Campus eke dunu karnna kiyala, mona ekada strike kale. ekek na, ekko desapalane wenuwen kagahanawa, nathan private campus wenuwen kagahanawa.

    ප්‍රජාතන්ත්‍රවාද ya oya campus eke athulewath thiyenawada bn. 1st year lamayekta kalisamak adinna ba, denimak gahanna ba. magul ප්‍රජාතන්ත්‍රවාද ya.

    Oya anthare kiyan inna un bageta bagayak awurudu6 6k7k oke athule. 1st year kollo baya karan unge bodin wala innawa. okada ප්‍රජාතන්ත්‍රවාද ya.

    nidahas adyapane aththatama nathi karanna hadanawanam apith parata bahinawa. eth mun me karana dewal walin okun edata thani wenawa. anna ekai kiyanne edata minissu kiribath hadai kiyala.

    e thanata genne oya gon harak anthare inna haththa thama. mn nam kiyanne Campus yanne hodata igana ganna puluwan nisane. anith unta igana ganna bane, okunta 5 years athulataha degree eka ganna bari wunoth campus eken ain karala danna one. ethakotawath owa nokara lectures gihin pass wei. ekekwath 5years walata wadiyen thiya ganna hoda na. kiyana tharan daksayo nam inne onna 5 years ma thiyenawa puluwan nam pass wela palayan. nathan gedara palayan ahinsaka minissunge salli kanne nathuwa.

    5kuth wadi hariyatama 4ren ain karanna one. ai echaratama ugathun wagene kagahanne,