උපාධිය කන්නද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;20519065 said:
    :yes::yes:

    සයිටම් එක ගැන කියන්න දන්නේ නැහැ .එත් ikta ගිවිසුම ගැන දොස්තරවරු දරන මතය අගය කරනවා කොන්දේසි විරහිතව :yes::yes:

    පෞද්ගලික උපාදි ආයතන වලට වඩා බොහොම භයානක දෙයක් ථ්මාඅ ඉක්ට .

    ඉදියාවේ ඕනම උපාදියක් සල්ලි වලට දවසෙන් ගන්න පුළුවන් රටක් .ඉතින් ඔය ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවෙන් සල්ලි වලට ඩොකෙක් වෙලා මෙහෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනකොට කොහොමද ආතල් එක ?

    ඔය එකක් විතරයි
    :sorry::sorry:

    Docsla witarak newei. rajya-arda rajya SLAS+Accountancy+Planning wage services hara anith hama profession ekakma ICTA wiruddawa kea gahuwa. Even University Students.Docsla thamayi media denne.

    Mamath kematiy waraddata wirudda wena niwahal matha daranakota . ICTA parliament ekata daanawa qwane. eeeka ballama decide karanawa. Darunu waganthi ayin karala ratata hithakara nam akamati wenna honda nea. Eda CEPA walata sanshodana dunnama india akamatiy. Adath apita awasinam wirudda wemu.

    Sakaya hondayi yam seemawakata.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    දානවනම් දැන් ඕක පාර්ලිමන්ට් දාන්න ඕන නේද ? මේ මාසේ අත්සන් කරන්නේ හැමෝටම හොරාද ?
    අනික රනිල් කියල තියෙනවා ඕක කොහොම හරි අත්සන් කරනවමයි කියල .ඔකේ ඉන්න ගොන් වැස්සෝ රට ගැනයි රටේ මිනිස්සු ගැනයි හිතයි කියලා හිතනවද ?:sorry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මරුසිරා;20519065 said:
    :yes::yes:

    සයිටම් එක ගැන කියන්න දන්නේ නැහැ .එත් ikta ගිවිසුම ගැන දොස්තරවරු දරන මතය අගය කරනවා කොන්දේසි විරහිතව :yes::yes:

    පෞද්ගලික උපාදි ආයතන වලට වඩා බොහොම භයානක දෙයක් ථ්මාඅ ඉක්ට .

    ඉදියාවේ ඕනම උපාදියක් සල්ලි වලට දවසෙන් ගන්න පුළුවන් රටක් .ඉතින් ඔය ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවෙන් සල්ලි වලට ඩොකෙක් වෙලා මෙහෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනකොට කොහොමද ආතල් එක ?

    ඔය එකක් විතරයි
    :sorry::sorry:

    අනේ පල වැද්දෝ දන්න දෙයක් කතාකරපන්. යූ කේ වලයි යූ එස් වලයි වැඩියෙන්ම ඉන්න ඉමිග්‍රන්ට් ඩොකාලා ඉන්දියන් උන් තමයි. උන්ට මාර රෙපියුටේශන් එකකුත් තියෙනවා. ලංකවේ බක්ක කියලා හිතං ඉන්න උං බලපල්ල කලම්බු කැම්පස් වර්ල්ඩ් රෑන්කින්.. පුක තමයි!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;20519122 said:
    දානවනම් දැන් ඕක පාර්ලිමන්ට් දාන්න ඕන නේද ? මේ මාසේ අත්සන් කරන්නේ හැමෝටම හොරාද ?
    අනික රනිල් කියල තියෙනවා ඕක කොහොම හරි අත්සන් කරනවමයි කියල .ඔකේ ඉන්න ගොන් වැස්සෝ රට ගැනයි රටේ මිනිස්සු ගැනයි හිතයි කියලා හිතනවද ?:sorry:

    december ne sign karanawa qwe :rolleyes:... masayak parliament eke tyanawa qwe. sept.

    ara thoraturu danaganeeme panathak approve kalane... ratata sadarana sanshodana sahithawa ratata yahapathak nam kamak nea.

    will C what it is:yes:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිංතක ජිල්ලබකිට;20519405 said:
    අනේ පල වැද්දෝ දන්න දෙයක් කතාකරපන්. යූ කේ වලයි යූ එස් වලයි වැඩියෙන්ම ඉන්න ඉමිග්‍රන්ට් ඩොකාලා ඉන්දියන් උන් තමයි. උන්ට මාර රෙපියුටේශන් එකකුත් තියෙනවා. ලංකවේ බක්ක කියලා හිතං ඉන්න උං බලපල්ල කලම්බු කැම්පස් වර්ල්ඩ් රෑන්කින්.. පුක තමයි!

    oyage elakiriye hasireem pennum karanawa rathu patin:baffled::baffled::baffled::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samanyaen country eke venath deval diha balanakota, Private section athi kirimen, Standered eka develop veemak nedha vela thiyenne ?For example ----private hospital----
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    oyage elakiriye hasireem pennum karanawa rathu patin:baffled::baffled::baffled::rofl:
    මහත්තයෝ මගේ රතු පාට නෙමෙයිනේ මෙතන ඩිස්කස් වෙන්නේ. මගේ රතු කොටු මට. ඔයගේ නිල් කොටු ගොඩ ඔයාට. (තම්බල කන්නත් පුලුවන් ඇතිනේහ්?)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජිංතක ජිල්ලබකිට;20519405 said:
    අනේ පල වැද්දෝ දන්න දෙයක් කතාකරපන්. යූ කේ වලයි යූ එස් වලයි වැඩියෙන්ම ඉන්න ඉමිග්‍රන්ට් ඩොකාලා ඉන්දියන් උන් තමයි. උන්ට මාර රෙපියුටේශන් එකකුත් තියෙනවා. ලංකවේ බක්ක කියලා හිතං ඉන්න උං බලපල්ල කලම්බු කැම්පස් වර්ල්ඩ් රෑන්කින්.. පුක තමයි!
    පේනවා උබේ කමෙන්ට් එකෙන්ම උස්වැටකෙයියාවේ ගන්කබරයෙක් කියල :P
    ගොනෝ උබ හිතන්නේ ඉන්දියන් සුපිරි කොලිටි රෙපටිෂන් තියෙන උන් ලංකාවට එයි කියලද එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් දාල ඕක අත්සන් කලාම ?:P
    කැම්පස් තියා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එකෙක් වගේ :P
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මරුසිරා;20519424 said:

    උඹලා වගේ වැද්දෝ හිතන් ඉන්නේ බක්ක-ලංකාවේ ඩිග්‍රී සිරා, ඉන්දියාවේ හාල් ඩිග්‍රී සල්ලි වලට ගන්නත් පුලුවන් කියලා. අනේ මෝඩ වැද්දෝ, ඕන එකෙක් එයි, ඇමෙරිකාවට එන උන්, යූ කේ එන උන් තමන්ගේ වැඩ පෙන්නල MCAT, PLAB පාස් වෙලා ඇවිල්ලා රිසර්චුත් කරගෙන ඉන්නේ, කෝ ලංකාවේ බක්කෝ? මෙහෙටත් එහෙම සිස්ටම් එකක් හැදුවහම හරි, එහෙම නැතුව ඉන්දියාවෙ ඩිග්‍රී බල්ලට දාලා කතා කරලා ඇනගත්ත්ම එනව තව ගොං කතාවක් කියාගෙන. මෙහෙමත් දූපත් මානසිකත්වයක් තියෙන බයියෝ!:rofl:

    MCAT PLAB ගැන අහලවත් තියෙනවද උඹ:P
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජිංතක ජිල්ලබකිට;20519431 said:
    උඹලා වගේ වැද්දෝ හිතන් ඉන්නේ බක්ක-ලංකාවේ ඩිග්‍රී සිරා, ඉන්දියාවේ හාල් ඩිග්‍රී සල්ලි වලට ගන්නත් පුලුවන් කියලා. අනේ මෝඩ වැද්දෝ, ඕන එකෙක් එයි, ඇමෙරිකාවට එන උන්, යූ කේ එන උන් තමන්ගේ වැඩ පෙන්නල MCAT, PLAB පාස් වෙලා ඇවිල්ලා රිසර්චුත් කරගෙන ඉන්නේ, කෝ ලංකාවේ බක්කෝ? මෙහෙටත් එහෙම සිස්ටම් එකක් හැදුවහම හරි, එහෙම නැතුව ඉන්දියාවෙ ඩිග්‍රී බල්ලට දාලා කතා කරලා ඇනගත්ත්ම එනව තව ගොං කතාවක් කියාගෙන. මෙහෙමත් දූපත් මානසිකත්වයක් තියෙන බයියෝ!:rofl:

    මීහරෙකෙක් වුනාට එබැව පෙන්වන්න එපා අඩුගානේ උම්බෑ නොකියාවත් හිටපන් .
    මන් අහන්නේ උබ ඔය කියන ඇමරිකාවේ එංගලන්තේ වැඩ කරන සුදුසුකම් තියෙන උන් ඒවා දාල ලංකාවට එයිද කියල ඔය ඩිග්රි තියාගෙන ?
    ඉන්දියාවේ සල්ලි වලට උපාදි දෙන තැන ඕනේ තරඟ තියෙනවා .දුපත් මානසිකත්වේ ගැන කතා කරන්න උබ ලංකාවෙන් තියා ගමෙන් පිටවත් ගිහින් නැහැ වගේ .ඉන්දියන් එකෙක් දැකලවත් නැහැ වගේ .
    ගමේ බයියන්ට ලියුම් බෙදන පියුම්නුත් ලොකු මහත්තැන් කෙනෙක්ලු නේ :P
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මරුසිරා;20519437 said:
    මීහරෙකෙක් වුනාට එබැව පෙන්වන්න එපා අඩුගානේ උම්බෑ නොකියාවත් හිටපන් .
    මන් අහන්නේ උබ ඔය කියන ඇමරිකාවේ එංගලන්තේ වැඩ කරන සුදුසුකම් තියෙන උන් ඒවා දාල ලංකාවට එයිද කියල ඔය ඩිග්රි තියාගෙන ?
    ඉන්දියාවේ සල්ලි වලට උපාදි දෙන තැන ඕනේ තරඟ තියෙනවා .දුපත් මානසිකත්වේ ගැන කතා කරන්න උබ ලංකාවෙන් තියා ගමෙන් පිටවත් ගිහින් නැහැ වගේ .ඉන්දියන් එකෙක් දැකලවත් නැහැ වගේ .
    ගමේ බයියන්ට ලියුම් බෙදන පියුම්නුත් ලොකු මහත්තැන් කෙනෙක්ලු නේ :P

    උඹ නම් ගොං බදින කනුවක්! :D
    ඇමරිකාවේ වැඩ කරන එවුන් ලංකාවට එන්න උන්ට පිස්සුද? :rofl::rofl:
    අපිට ඉන්දියාවේ ක්‍රීම් එක මෙහෙට ගන්න ඔනේ නම් ඇමරිකාවේ කරනව වගේ හොඳ එක්සෑම් එකක් තියල තේරීමක් කරහම හරි. උඹ දන්න කෙහෙල්මලතුක් නැහැ "ඉක්ටා එපෝ" කියල මැදමූලන වලං හෝදන බයියෙක් වගේ ඔක්කොම ඉන්දියන් ඩිග්‍රී පාච්චල් කරල කතා කරලා ඇන ගෙන දැන් එනවා ඩැමේජ් කොට්‍රෝල් කොරන්න, අනේ පුක නොදී පලයං බං.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ නැත..
    ඉගෙන ගන්න තියන අයිතියට විරුද්ධ වෙනව කියන්නෙ කොහොමත් කුහක කම තමයි..:rofl:
    ඒත් SAITM නම් අමු හොර ගුහාවක්..
    කලින් හිතන් හිටපු විදිය වෙනස් උනා..

    https://www.facebook.com/hirutvbalaya/videos/921504614662423/

    පොඩ්ඩක් මේක කියවල බලනවද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඕනෙ විදියටද මේක හදල තියෙන්නෙ කියල.
    https://en.wikipedia.org/wiki/Hippocratic_Oath

    ඔතන තියන ප්‍රස්ණෙ නිලධාරීවාදය; රජයේ වෛද්‍යවරු කියල ලෙඩෙක් බේරෙනවා කියල කියල සහතිකයක් ඩෙන්න කොහොමද?, මට ඩෙංගු හැදිල ඉන්න කොට 1 වෙනි දව්සෙම ටිකට් කැපුව ඔය රජයෙ වෛද්‍යවරු කියන 3 දෙනෙක් බලලා ,සාමාන්‍ය උණක් තියෙන්නෙ කියල. එකෙන් තව ලෙඩේ වැඩි උනා, ඊටපස්සෙ ප්‍රියිවෙට් ගිහින් ඇඩ්මිට් උනා , ඔතන තියෙන්නෙ තනිකර කුහක කම ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලින් බෙහෙත් අරන් තියන දන්නවා, සමහර කොළඹ අවට නැතුව දුරපළාත්වල පෞද්ගලික රෝහල්වල වැඩකරන්නෙ නැත්තෙ උන් හරියට ලෙඩ්ඩෙඋන්ට කතාකරන්න දන්නෙ නැති හින්ද. අනික ආණ්ඩුවෙ වෛද්‍යවරු හැමෝම ලෙඩෙක් ගියාම අහනවා,1. උඹ කොහෙන්ද එන්නෙ , 2. මොනවද කරන්නෙ කියල; මේ2 ම උන්ට වැඩැක්නෑනෙ, ඒකෙන් පේනවා හරියට හරියට ඉගෙනගෙන නෑ කියල. වැඩකරන වෛද්‍ය වරු ඔක්කොම වගේ ප්‍රයිවට් කරනවා, උදා-මහාචාර්ය අර්ජුනද සිල්වා තමයි ඩෙංගු හැදිල තියනකොට මගේ ඩොක්ටර් කිසි ලොකු කමක් නෑ, පොර රූම් එකට ඇවිල්ලා නියමෙට කථාකලා.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ARTS karapu untath MBBS dena ekanam maha balu wadak mona unath. Mamath Biology kale. A/L pass. campus yamata sudusui. eth ko campus wala ida nahane :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ නැත..
    ඉගෙන ගන්න තියන අයිතියට විරුද්ධ වෙනව කියන්නෙ කොහොමත් කුහක කම තමයි..:rofl:
    ඒත් SAITM නම් අමු හොර ගුහාවක්..
    කලින් හිතන් හිටපු විදිය වෙනස් උනා..

    https://www.facebook.com/hirutvbalaya/videos/921504614662423/

    ඉගෙන ගන්න තියෙන අයිතිය කියන්නේ සල්ලි තියෙන එවුන්ට විතරක් ඉගෙන ගන්න ලැබෙන එකද බන්? :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පොඩ්ඩක් මේක කියවල බලනවද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඕනෙ විදියටද මේක හදල තියෙන්නෙ කියල.
    https://en.wikipedia.org/wiki/Hippocratic_Oath

    ඔතන තියන ප්‍රස්ණෙ නිලධාරීවාදය; රජයේ වෛද්‍යවරු කියල ලෙඩෙක් බේරෙනවා කියල කියල සහතිකයක් ඩෙන්න කොහොමද?, මට ඩෙංගු හැදිල ඉන්න කොට 1 වෙනි දව්සෙම ටිකට් කැපුව ඔය රජයෙ වෛද්‍යවරු කියන 3 දෙනෙක් බලලා ,සාමාන්‍ය උණක් තියෙන්නෙ කියල. එකෙන් තව ලෙඩේ වැඩි උනා, ඊටපස්සෙ ප්‍රියිවෙට් ගිහින් ඇඩ්මිට් උනා , ඔතන තියෙන්නෙ තනිකර කුහක කම ආණ්ඩුවෙ ඉස්පිරිතාලවලින් බෙහෙත් අරන් තියන දන්නවා, සමහර කොළඹ අවට නැතුව දුරපළාත්වල පෞද්ගලික රෝහල්වල වැඩකරන්නෙ නැත්තෙ උන් හරියට ලෙඩ්ඩෙඋන්ට කතාකරන්න දන්නෙ නැති හින්ද. අනික ආණ්ඩුවෙ වෛද්‍යවරු හැමෝම ලෙඩෙක් ගියාම අහනවා,1. උඹ කොහෙන්ද එන්නෙ , 2. මොනවද කරන්නෙ කියල; මේ2 ම උන්ට වැඩැක්නෑනෙ, ඒකෙන් පේනවා හරියට හරියට ඉගෙනගෙන නෑ කියල. වැඩකරන වෛද්‍ය වරු ඔක්කොම වගේ ප්‍රයිවට් කරනවා, උදා-මහාචාර්ය අර්ජුනද සිල්වා තමයි ඩෙංගු හැදිල තියනකොට මගේ ඩොක්ටර් කිසි ලොකු කමක් නෑ, පොර රූම් එකට ඇවිල්ලා නියමෙට කථාකලා.

    ඔක්කොම අවුල් බන් .බිස්නස් තමා හැම තැනකම කසාදෙ ඉඳන් ඉගෙනිම දක්වා බිස්නස් ඩීල තමා වෙන්නෙ .ඔව්වා හදන්න බැහැ.සයිටම් එකෙ අඩුපාඩු තියෙනවා.ඒත් මෙ වෛද්‍යවරු විරුද්ධ වෙන්නෙ උන්ගෙ මාකට් එක බහී කියන බයට.දැනටම බලපන් ඉංජිනියර් ඩොක්ටර් කිව්වාහම එච්චර පිළිගැනීමක් තියෙනවද කියලා ඉස්සර අපෙ අම්මලාගෙ කාලෙ තරම් ? ඉතිං ඉස්සරහට ඕක තව නැති වෙනවා ඒකාන්තයෙන්ම. ඒක වළක්වන්න සක්කරයාගෙ පුතා වයිමා ආවත් බැහැ .