මරුසිරා;20519065 said:
සයිටම් එක ගැන කියන්න දන්නේ නැහැ .එත් ikta ගිවිසුම ගැන දොස්තරවරු දරන මතය අගය කරනවා කොන්දේසි විරහිතව
පෞද්ගලික උපාදි ආයතන වලට වඩා බොහොම භයානක දෙයක් ථ්මාඅ ඉක්ට .
ඉදියාවේ ඕනම උපාදියක් සල්ලි වලට දවසෙන් ගන්න පුළුවන් රටක් .ඉතින් ඔය ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවෙන් සල්ලි වලට ඩොකෙක් වෙලා මෙහෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනකොට කොහොමද ආතල් එක ?
ඔය එකක් විතරයි![]()
Docsla witarak newei. rajya-arda rajya SLAS+Accountancy+Planning wage services hara anith hama profession ekakma ICTA wiruddawa kea gahuwa. Even University Students.Docsla thamayi media denne.
Mamath kematiy waraddata wirudda wena niwahal matha daranakota . ICTA parliament ekata daanawa qwane. eeeka ballama decide karanawa. Darunu waganthi ayin karala ratata hithakara nam akamati wenna honda nea. Eda CEPA walata sanshodana dunnama india akamatiy. Adath apita awasinam wirudda wemu.
Sakaya hondayi yam seemawakata.


... masayak parliament eke tyanawa qwe. sept.


