#උප-සංස්කෘතිය #මහ-ලොකු

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙදර පරිසරෙයි, විශ්ව විද්‍යාලයක පරිසරයයි දෙකක්නේ. විශ්ව විද්‍යාලයේ කරන දේවල් ගෙදර කරන්නත් ගෙදර කරන ඒවා විශ්ව විද්‍යාලයේ කරන්නත් බෑනේ. රැග් වෙන එකේ ලොකුම දේ තමයි බැජ් එකේ උන් එකට සෙට් වෙනවා. මොකද ඒ කාලේ ජුන්නොන්ගේ පොදු සතුරා වෙන්නේ සින්නො. අපිත් එක්ක වැඩියෙන්ම සෙට් වුනේ කොළඹ රෝයල් එකේ වුන්. ඈත ගම් වලින් ආපු වුන්ට වඩා හොඳ ගති ගුණ තිබ්බා ඒ කාලේ කොළඹ කොල්ලොන්ගේ. ඕනම තැනක මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නවනේ. ඒ වගේ උන් ටිකක් ඕකෙත් ඉන්නවා. උන් තමා ඔය ගොන් ආතල් දෙන්නේ. ආර්ට් එකේ තමා ඔය ගහන ඒවා තියෙන්නේ. අපේ එකේ නම් සින්නො ජුන්නොන්ව අල්ලන්නෙත් නෑ පොන්ඩ් කරනකන්. අදටත් වැඩියෙන්ම මතක් වෙන්නේ රැග් සීසන් එකේ අපි ගත්ත ආතල්. ඕකේ තියෙන හොඳ පැත්ත කවුරුත් කතා කරන්නේ නෑ. උදාහරණයක් විදියට හොස්ටල් එකේ ඉන්න කොට පිළිපදින්න ඕන නීති සෙට් එකක් තියෙනවා, washroom එකට ගිහිල්ල දත් මදින්න ගියාම තාම ඒවා මතක් වෙනවා. lecture hall වල/lab වල ඉන්න ඕන හැටි වෙනම නීති සෙට් එකක් තියෙනවා. ඕව ඔක්කොම කියල දෙන්නේ රැග් සීසන් එකේ. අවුරුදු 60-70ක් පරණ lecture hall වෙලත් අදටත් එක පෑන් ඉරක් නෑ ඩෙස් බංකු වල. අලයෝ මොනවද බන් උපසංස්කෘතිය ගැන දන්නේ. ඒ පාඩම් කරපු කවි අදටත් අපි සෙට් වුනාම කියල ආතල් එකක් ගන්නවා.

    'දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව' කියල නම් අපේ සින්නො කිව්වේ නෑ . මොකද්ද උඹේ uni එක , fac එක? අපෙත් සින්නො හිටියා එක කුණුහරපයක් නොකියා අපිව වාත කරපු. තව හිටිය කුණුහරුප විතරක් කියපු උනුත් හිටියා. ඒක ඉතින් එක එක පුද්ගලයා අනුව තම වෙනස් වෙන්නේ. තමන්ගේ හීනමානය වසා ගන්න තමා ගොඩක්ම ඔහොම හැසිරෙන්නේ. දැන් හැම ආයතනයක්ම පිරිහිලානේ. ඒ වගේ විශ්ව විද්‍යාලයත් පිරිහිලා තියෙන්නේ. එළියේ ඉන්න සත්තු ඕකෙත් ඉන්නවා. A/L pass උන්නේ ගන්නේ. නැතිව විනය පරීක්ෂණයක් තියල ගන්නවා නෙමෙයිනේ.

    කෙල්ලෙක්ගේ පෑන්ටියේ පාට අහන එක,එහෙම නැත්නම් කුණුහරප කියන එක වගේ දේවල් කොහොමද බන් ඔය ලෙක්චර්ස් යන,වොශ් රූම් යන එක එක්ක සම්බන්ද වෙන්නේ?

    එතකොට උඹ කියන විදියට කැම්පස් එන්නේ සත්තු වගේ මුල ඉඳලාම පුනරුත්තාපනය කරන්න කරන්න ඕනි පිරිසක් කියලද?

    ඕවයින් මොනාද බන් ගන්න ආතල්?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,853
    31,088
    113

    Ai mchn rag kare nathnam batch eke ewn fit wenne nadda ? Ai ubala nam gam kata padam karanna kiyanne. Ai JVP ekata kade yanne ? Ubalata dan illapu dewal hamba unada ? ubalata oya duppath ewn gana echchara ammak thiyenawanm campus gihin iwaratath un wenuwen picket karapanko. :lol::lol:

    Iskole kale pothema idala apu ewnawanam rag karala ganna one mokada unta samaje gana kisima awabodayak na. kunuharupayak ahala na . awage theruma danne na. ewntanam rag eka hodai ithin. :lol::lol:

    Lecture hall wala lab wala inna wenama kiyala denna oneda bn awrudu 20 k wela AL AAA dala campus ena ekekta. :lol: :lol: ow ow oya game central wala idan ena ewntanam awa kiyala dena eka watinawa. nathnam un campus eke thiyena dewal gedara aran yanawane. :P

    66000V is on fire:P
     
    :lol::rofl:
    ඕකුන්ට කියලා වැඩක් නෑ බන්
     
    මහාලොකු අන්තරේ එවුන්.

    යාපනේ සිංහල එවුන්ට ගැහුවම වචනයක් වත් කිවුවේ නෑ.
    නේවාසිකාගාර ඇතුලේ කැමරා හයි කරපු එකට විරුද්දව වචනයක් කථා කලේ නෑ.

    සහෝදර ශිෂ්‍යයින් අමාරුවේ වැටිච්ච වෙලාවේ කථාකරපු නැතිඋන් එනවා බැච් එකේ ෆිට් එක හදන්න.

    වචනයේ පරිසමාප්ත අර්‍තයෙන්ම අන්තරේ කියන්නේ පොන්සියෝ රැලක්.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Own ponna haththak, oya ekek thaniyen allagena saddayk dapanko balanna. wewlanawa okun. unge pada campus ekata witharai. :lol: Own ge hati balaganna intake eka dawasakata campus gihin balanna one. ena widiha dakkama pukenuth hina yanawa. samahara ewn gamama ekkkan enawa campus dawasata bus ekak aran. athdakeemen kiyanne. :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Own ponna haththak, oya ekek thaniyen allagena saddayk dapanko balanna. wewlanawa okun. unge pada campus ekata witharai. :lol: Own ge hati balaganna intake eka dawasakata campus gihin balanna one. ena widiha dakkama pukenuth hina yanawa. samahara ewn gamama ekkkan enawa campus dawasata bus ekak aran. athdakeemen kiyanne. :lol::lol:

    උඹට කියන්න අපේ පන්තියේ හිටියා නිකන් ගෑනි වගේ එකෙක්.මූ ෆස්ට් ශයි එකෙන්ම ජපුර මැනේජ්මන්ට් සිලෙක්ට් උනා.

    ඊට පස්සේ අවුරුද්දේ අපේ පන්තියේ හිටපු එකෙක්(සාමාන්‍ය විදියට කොල්ලෝ එක්ක හිටපු එකෙක්) සෙකන්ඩ් ශයි එකෙන් ජපුර මැනේජ්මන්ට් ගියා.ඒ ගියාම අර ගෑනි වගේ හිටපු එකා උගේ සෙට් එකත් එක්ක ඇවිත් මූට හෙන සද්දයක් දාලා.ඔය වගේ චරිත තමයි ඉතින් රැග් කරන්න එන්නේ.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    Ai mchn rag kare nathnam batch eke ewn fit wenne nadda ? Ai ubala nam gam kata padam karanna kiyanne. Ai JVP ekata kade yanne ? Ubalata dan illapu dewal hamba unada ? ubalata oya duppath ewn gana echchara ammak thiyenawanm campus gihin iwaratath un wenuwen picket karapanko. :lol::lol:

    Iskole kale pothema idala apu ewnawanam rag karala ganna one mokada unta samaje gana kisima awabodayak na. kunuharupayak ahala na . awage theruma danne na. ewntanam rag eka hodai ithin. :lol::lol:

    Lecture hall wala lab wala inna wenama kiyala denna oneda bn awrudu 20 k wela AL AAA dala campus ena ekekta. :lol: :lol: ow ow oya game central wala idan ena ewntanam awa kiyala dena eka watinawa. nathnam un campus eke thiyena dewal gedara aran yanawane. :P

    උඹ අහන දේවල් නම් රජයේ විශ්ව විද්‍යාලයක ගිය එකෙක් අහන දේවල් නම් නෙවෙයි. මොකද අලයෙක් වුනත් දන්න දේවල් උඹ දන්නැති පාටයි. ඒක අපි අමතක කරමුකෝ පොඩ්ඩකට.:P:P රැග් නැති වුනාම වෙන්නේ කඩ ගහනවා. කොළඹ වුන් වෙනම, නුවර වුන් වෙනම, රෝයල් වුන් වෙනම, කෙල්ලෝ වෙනම, කොල්ලෝ වෙනම. රැග් එකක් තිබුනම ඒක අඩු වෙනවා. නැති වෙනවා කියල මන් කියන්නේ නෑ. උඹලට රැග් එක කිව්ව ගමන් මතක් වෙන්නේ, ස්වර්ණවාහිනියෙන්, ලංකාදීපෙන් පෙන්නපු news නේ. ඊට වඩා ගොඩක් හොඳ දේවල් වෙනවා. ඒවා පෙන්නන්නේ නෑ, ඒවා පෙන්නුවා කියල ගතියක් නෑ. උන්ටත් ඕනේ ඇතුලේ උනුයි පිට උනුයි කොටවන්නනේ.

    picket කරන එක විශ්ව විද්‍යාල සිසුන්ගේ වගකීමක්. ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි ඉන්න කාලේ ඒක කරා. ඕන වෙලාවට අපිත් කරනවා (Ex: ECTA). දුප්පත් ඉස්ස්කොල වල ළමයින්ට කැට කරලා සල්ලි එකතු කරලා පොත් පත් අරන් දෙනවා. සම්මන්ත්‍රණ තියෙනවා. අදටත් මම ඒ වෙනුවෙන් හැම අවුරුද්දෙම සල්ලි දෙනවා. අපි ඒ වැඩ නවත්තල නෑ, හැබැයි කරන විදිය වෙනස්.

    මම JVP එකක් ගැන කියල නෑනෙ කොහෙවත්. මගේ පරණ post බැලුවද උඹ, මම මේ JVP උනේ ලඟකදී ඉඳන්. මහින්දගෙයි, විමලේගෙයි හෙළුව දැකල උන් එපා වුනා. නැතනම් ලඟක් වෙනකන් උන්ට තමා කඩේ ගියේ. අනික දැන් විශ්ව විද්‍යාල වල දේශපාලනයක් නෑ. art එකේ විතරක් පොඩ්ඩක් ඇති ඕනෙනම්. picket එකකට ගිහිල්ලා ගන්න ආතල් එක සල්ලි දීල ගන්න බෑ බන්. lab එකක ඉන්න ඕන විදිය(නීති ටික) මම මෙතන කිව්වා නම්, උඹ දැන ගන්නවා A/L science lab එකයි uniye chemical lab එකයි කොච්චර වෙනස්ද කියල. :):)
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    කෙල්ලෙක්ගේ පෑන්ටියේ පාට අහන එක,එහෙම නැත්නම් කුණුහරප කියන එක වගේ දේවල් කොහොමද බන් ඔය ලෙක්චර්ස් යන,වොශ් රූම් යන එක එක්ක සම්බන්ද වෙන්නේ?

    එතකොට උඹ කියන විදියට කැම්පස් එන්නේ සත්තු වගේ මුල ඉඳලාම පුනරුත්තාපනය කරන්න කරන්න ඕනි පිරිසක් කියලද?

    ඕවයින් මොනාද බන් ගන්න ආතල්?

    "කෙල්ලෙක්ගේ පෑන්ටියේ පාට අහන එක,එහෙම නැත්නම් කුණුහරප කියන එක වගේ දේවල් කොහොමද බන් ඔය ලෙක්චර්ස් යන,වොශ් රූම් යන එක එක්ක සම්බන්ද වෙන්නේ?"

    මේකේ සම්බන්දයක් නෑ කියල උඹටම තේරෙනවනේ බන්.:rolleyes::oo: ඇයි බන් ඕක උඹ මගෙන් ඇහුවේ. අනික ඕක මේ ඒ වෙලාවට ඒ අහපු ඒකාට හිතිච්ච දෙයක්. ඒක හැම අවුරුද්දෙම හැම ජුන්නගෙන්ම අහනවා කියල එකක් නෑ. අපේ සින්නො නම් ඔය ප්‍රශ්නේ අහල නෑ. ඕක දාපු එකාගෙන්ම තමා ඒක අහන්න ඕන:P. මන් පැහැදිලිව කියල තියෙනවා හැම එකාම කුණුහරප කියන්නේ නෑ කියල. ආයේ පාරක් කියවපන්කෝ:(:(.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    උඹට කියන්න අපේ පන්තියේ හිටියා නිකන් ගෑනි වගේ එකෙක්.මූ ෆස්ට් ශයි එකෙන්ම ජපුර මැනේජ්මන්ට් සිලෙක්ට් උනා.

    ඊට පස්සේ අවුරුද්දේ අපේ පන්තියේ හිටපු එකෙක්(සාමාන්‍ය විදියට කොල්ලෝ එක්ක හිටපු එකෙක්) සෙකන්ඩ් ශයි එකෙන් ජපුර මැනේජ්මන්ට් ගියා.ඒ ගියාම අර ගෑනි වගේ හිටපු එකා උගේ සෙට් එකත් එක්ක ඇවිත් මූට හෙන සද්දයක් දාලා.ඔය වගේ චරිත තමයි ඉතින් රැග් කරන්න එන්නේ.

    උන් ගැනත් මන් කියල තියෙනවා. හීනමානයෙන් පෙලෙන උන්. උන් තමා වැඩියෙන්ම කුණුහරප කියන්නේ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උඹ අහන දේවල් නම් රජයේ විශ්ව විද්‍යාලයක ගිය එකෙක් අහන දේවල් නම් නෙවෙයි. මොකද අලයෙක් වුනත් දන්න දේවල් උඹ දන්නැති පාටයි. ඒක අපි අමතක කරමුකෝ පොඩ්ඩකට.:P:P රැග් නැති වුනාම වෙන්නේ කඩ ගහනවා. කොළඹ වුන් වෙනම, නුවර වුන් වෙනම, රෝයල් වුන් වෙනම, කෙල්ලෝ වෙනම, කොල්ලෝ වෙනම. රැග් එකක් තිබුනම ඒක අඩු වෙනවා. නැති වෙනවා කියල මන් කියන්නේ නෑ. උඹලට රැග් එක කිව්ව ගමන් මතක් වෙන්නේ, ස්වර්ණවාහිනියෙන්, ලංකාදීපෙන් පෙන්නපු news නේ. ඊට වඩා ගොඩක් හොඳ දේවල් වෙනවා. ඒවා පෙන්නන්නේ නෑ, ඒවා පෙන්නුවා කියල ගතියක් නෑ. උන්ටත් ඕනේ ඇතුලේ උනුයි පිට උනුයි කොටවන්නනේ.

    picket කරන එක විශ්ව විද්‍යාල සිසුන්ගේ වගකීමක්. ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි ඉන්න කාලේ ඒක කරා. ඕන වෙලාවට අපිත් කරනවා (Ex: ECTA). දුප්පත් ඉස්ස්කොල වල ළමයින්ට කැට කරලා සල්ලි එකතු කරලා පොත් පත් අරන් දෙනවා. සම්මන්ත්‍රණ තියෙනවා. අදටත් මම ඒ වෙනුවෙන් හැම අවුරුද්දෙම සල්ලි දෙනවා. අපි ඒ වැඩ නවත්තල නෑ, හැබැයි කරන විදිය වෙනස්.

    මම JVP එකක් ගැන කියල නෑනෙ කොහෙවත්. මගේ පරණ post බැලුවද උඹ, මම මේ JVP උනේ ලඟකදී ඉඳන්. මහින්දගෙයි, විමලේගෙයි හෙළුව දැකල උන් එපා වුනා. නැතනම් ලඟක් වෙනකන් උන්ට තමා කඩේ ගියේ. අනික දැන් විශ්ව විද්‍යාල වල දේශපාලනයක් නෑ. art එකේ විතරක් පොඩ්ඩක් ඇති ඕනෙනම්. picket එකකට ගිහිල්ලා ගන්න ආතල් එක සල්ලි දීල ගන්න බෑ බන්. lab එකක ඉන්න ඕන විදිය(නීති ටික) මම මෙතන කිව්වා නම්, උඹ දැන ගන්නවා A/L science lab එකයි uniye chemical lab එකයි කොච්චර වෙනස්ද කියල. :):)

    නවක වදයේ සුන්දරත්වය

    සමහරක් නවක වදයේ ආතල් එකක් ඇතැයි කියති.
    එහෙම නම් නවක වද කාලයේ දී නවක වදයට ලක් වෙන අයගේ මුහුණු අඳුරු ඇයි?
    දෙතොල නො කී දේ දෙනෙතේ කියැවෙනවා
    වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
    නවක වදයට ලක් වන අය පාසල් සමයේ විශ්ව විද්‍යාල පිවිසීමට වරම් නො ලද හොඳම යාළුවාට මම මේ දවස්වල බයෙන් ඉන්නේ කියලා කියන්නේ ඇයි?
    නවක වදය අතීතයේ සුන්දරව පැවති බව බෝහෝ දෙනා කියති.

    *.සමානාත්මතාවය

    නවක වදයෙන් සමානාත්මතාවය ඇති නො වේ. මිනිසාගේ විශේෂත්වය බුද්ධියයි.
    Linguistic Intelligence
    Logical-Mathematics Intelligence
    Spatial intelligence
    Musical Intelligence
    Bodily-kinesthetic intelligence
    Interpersonal intelligence
    Intrapersonal intelligence
    ආදී වශයෙන් මානව බුද්ධිය නොයෙක් ස්වරූප ගනියි. මේ නිසා සියළු දෙනා සමාන කිරීමට බුද්ධිය සමාන කළ යුතු ය. ඒ කෙසේ ද?
    නවකවදයට ලක් වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති.
    නවකවදයට ලක් නො වූ ආත්මාර්ථකාමි අය සිටිති. උදාසීන අය සිටිති. පරාර්ථකාමි අය සිටිති.
    මිනිසුන්ගේ හැටි වෙනස් නො වේ.
    නවක වදයට ලක් වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති.
    නවක වදයට ලක් නො වූ අනුන්ගේ දුක දැනෙන අය සිටිත. එසේ නො දැනෙන අය සිටිති.
    නවක වදයට ලක් වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති.
    එසේ ම නවක වදයට ලක් නො වූ දුප්පත්තු සිටිති. මධ්‍යම පාන්තිකයෝ සිටිති. ධනවත්තු සිටිති.
    මිනිසුන්ගේ ලක්ෂණ සරලව විග්‍රහ කළ නො හැකි බව නො වැටහේ ද? තව ද තමන් සිටි තැනට පැමිණිමට උදව් කළ අය ගැන ද සිතීම වටියි. දෙමව්පියන්ගේ සිට ඒ උදව් කළ හැම දෙනාම නවක වදයට ලක් වූ අය ද??
    එකමුතුකම ගැන ද යමක් කියමි. මවා පෙන්වන එකමුතුකම තාවකාලිකයි. අනික නවකවදයට ලක් වූ විට එකමුතුකමක් ඇති වෙනවා නම් එක පීඨයේ එකට ඉගෙනගත්ත අය අද tuition ගුරුවරු වෙලා එකිනෙකාට බැණ ගන්නේ? මිනිස්සු තමාගේ වාසියටයි වැඩ කරන්නේ ඒක අල ද වාත ද කියලා වෙනසක් නැහැ.
    මිනිසුන්ගේ ගැට්ට බස්සන්න කෙනෙක්ට අයිතියක් නැහැ. බුදු හාමුදුරුවෝ අන් අයගේ මානය බිඳින්න ඒ අයට හිංසා කළේ නැහැ. තමාගේ හැකියාව පෙන්නුවා. (යමක මහා ප්‍රාතිහාර්යය) අනික ගැට්ට බස්සන්න එන අයත් ගැට්ට නම් මොක ද කරන්නේ??
    පාසලක එකම ජාතියේ අය නැහැ. ඒක පාසල් ගිය අය දන්නවා. කොහොමටවත් කිසිම වෙලාවක සම-නිවුන්නු වත් එක වගේ වෙන්නේ නැහැ. ඒ අයට තියෙන්නේ වෙනම අනන්‍යතාවයන්. බුදු හාමුදුරුවෝ එක් එක් පුද්ගලයා හැඳින්වූයේ වෙනම ලෝකයක් විධියට
    නවක වදයට ලක් වූ ගැට්ටෙොත් ඉන්නවා. සාමාන්‍ය අයත් ඉන්නවා. නවක වදයට ලක් නො වු ගැට්ටොත් ඉන්නවා. සමාන්‍ය අයත් ඉන්නවා.

    සාදාචාරාත්මක බව

    (i)ගිවිසුමකට එළැඹීම
    නවක වදය වැලැක්වීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛය කියවන්න. එය නැවත type කිරීම කාලය කා දැමීමකි.
    "නවක වදය යන අර්ථ කථනය යටතට ගැනෙන කිසිදු හැසිරීමක හෝ ක්‍රියාවක නිරත නො වන බවටත් කිසිදු ආකාරයක නවක වද ක්‍රියාවකට සහභාගී වීමක හෝ අනුබල දීමක හෝ ප්‍රචාරය කිරීමක නිරත නො වන බවටත් කිසිදු පුද්ගලයෙකුට ශාරිරික ව මානසික ව හෝ වෙනත් හිංසාකාරි ක්‍රියාවක නිරත නො වන බවටත් සහතික වෙමි." යයි එහි සඳහන් වේ. එයට අත්සන් කොට එය කඩ කිරීමෙන් අත්සනට කිසිදු වලංගු බවක් නො ලැබී යයි. තව ද වංචාවක යෙදීම ද සිදු වේ. හතරවන ශික්ෂා පදය කඩ වන නිසා අපා ගත වීමක් සිදු විය හැකි ය. (කරුණාකර ඛුද්දික නිකාය ප්‍රේත වස්තු පාලිය කියවන්න.)
    සැලකිය යුතුය : නවක වදය ප්‍රචාරය කිරීමෙන් වැලකෙන බවට ද පොරොන්දු වී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රවේශ වුවන්ට කරුණාවෙන් මතක් කර දෙමි.
    තව ද නවක වදයට ලක් වීමට කැමැත්තක් දැක්වීම ද බලපැවැත්වෙන නීතිය කඩ කිරීමට අනුබල දීමක් ලෙස සැලකිය හැකි බව මට සිතේ. ඒ නිසා නවක වදයට ලක් වීමට නිදහස තිබිය යුතු ය යන්නට මම එකඟ නො වෙමි.
    (ii)මානව වටිනාකම්
    නවක වදයේ දී නවක ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට සිදු වන පහත දෑ මානව වටිනාකම් සමඟ කෙසේ ගැළපේ ද?
    (a)ශිෂ්‍යයන්ට / ශිෂ්‍යාවන්ට ජේ‍යෂ්ට ශිෂයින් (උතුමන්) අසභ්‍ය වචනයෙන් කථා කිරීම(තම දරුවන්ගේ අනාගත මව ද එතැන සිටින අවස්ථා එමටයි. ; මෙම වාක්‍ය අවබෝධ නො වුයේ නම් මොළය පරීක්ෂා කර ගන්න. - ගෙදර බුදුන් අම්මා යනු බෞද්ධ සංකල්පයයි.)
    (b)බත්වලට වැලි දමා අනුභව කිරීමට දීම
    (c)සොරොව් බේසමට (sink:සිංහල නො දන්න අයත් ඉන්න නිසා) බත් දමා වතුර සමඟ අනා කන්නට දීම (බල්ලන්ට ද මීට වඩා හොඳට කන්න ලැබේ.)
    (d)එකම ටොපිය ලෙවකෑමට දීම
    (e)දිනකට කිහිප වරක් නෑවීම(නාන්න පුරුදු නැති අයට නම් හොඳයි.)
    (f)බිම ලෙව කෑම
    (g)වැසිකිලි වල වතුර බීම
    (h)ශිෂ්‍යයින් නිරුවත් කර කාමරයක් පුරවා වසා තැබීම
    (i)නොයෙක් විකෘති ලිංගික ක්‍රියා සිදු කරවීම
    (j)Dips(Push-up) පැය ගණනාවක් කිරීම
    (k)ශිෂ්‍යයින්ගේ සහ ශිෂ්‍යාවන්ගේ ඇඳුම් සම්බන්ධ ව නීති පැණවීම (එම නීති දිගට ම ක්‍රියාත්මක නො වීම)
    (l)ශිෂ්‍යාවන් නේවාසිකාගාරවල උඩු කය නිරුවත් කිරීම
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ගෙදර පරිසරෙයි, විශ්ව විද්‍යාලයක පරිසරයයි දෙකක්නේ. විශ්ව විද්‍යාලයේ කරන දේවල් ගෙදර කරන්නත් ගෙදර කරන ඒවා විශ්ව විද්‍යාලයේ කරන්නත් බෑනේ. රැග් වෙන එකේ ලොකුම දේ තමයි බැජ් එකේ උන් එකට සෙට් වෙනවා. මොකද ඒ කාලේ ජුන්නොන්ගේ පොදු සතුරා වෙන්නේ සින්නො. අපිත් එක්ක වැඩියෙන්ම සෙට් වුනේ කොළඹ රෝයල් එකේ වුන්. ඈත ගම් වලින් ආපු වුන්ට වඩා හොඳ ගති ගුණ තිබ්බා ඒ කාලේ කොළඹ කොල්ලොන්ගේ. ඕනම තැනක මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නවනේ. ඒ වගේ උන් ටිකක් ඕකෙත් ඉන්නවා. උන් තමා ඔය ගොන් ආතල් දෙන්නේ. ආර්ට් එකේ තමා ඔය ගහන ඒවා තියෙන්නේ. අපේ එකේ නම් සින්නො ජුන්නොන්ව අල්ලන්නෙත් නෑ පොන්ඩ් කරනකන්. අදටත් වැඩියෙන්ම මතක් වෙන්නේ රැග් සීසන් එකේ අපි ගත්ත ආතල්. ඕකේ තියෙන හොඳ පැත්ත කවුරුත් කතා කරන්නේ නෑ. උදාහරණයක් විදියට හොස්ටල් එකේ ඉන්න කොට පිළිපදින්න ඕන නීති සෙට් එකක් තියෙනවා, washroom එකට ගිහිල්ල දත් මදින්න ගියාම තාම ඒවා මතක් වෙනවා. lecture hall වල/lab වල ඉන්න ඕන හැටි වෙනම නීති සෙට් එකක් තියෙනවා. ඕව ඔක්කොම කියල දෙන්නේ රැග් සීසන් එකේ. අවුරුදු 60-70ක් පරණ lecture hall වෙලත් අදටත් එක පෑන් ඉරක් නෑ ඩෙස් බංකු වල. අලයෝ මොනවද බන් උපසංස්කෘතිය ගැන දන්නේ. ඒ පාඩම් කරපු කවි අදටත් අපි සෙට් වුනාම කියල ආතල් එකක් ගන්නවා.

    'දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව' කියල නම් අපේ සින්නො කිව්වේ නෑ . මොකද්ද උඹේ uni එක , fac එක? අපෙත් සින්නො හිටියා එක කුණුහරපයක් නොකියා අපිව වාත කරපු. තව හිටිය කුණුහරුප විතරක් කියපු උනුත් හිටියා. ඒක ඉතින් එක එක පුද්ගලයා අනුව තම වෙනස් වෙන්නේ. තමන්ගේ හීනමානය වසා ගන්න තමා ගොඩක්ම ඔහොම හැසිරෙන්නේ. දැන් හැම ආයතනයක්ම පිරිහිලානේ. ඒ වගේ විශ්ව විද්‍යාලයත් පිරිහිලා තියෙන්නේ. එළියේ ඉන්න සත්තු ඕකෙත් ඉන්නවා. A/L pass උන්නේ ගන්නේ. නැතිව විනය පරීක්ෂණයක් තියල ගන්නවා නෙමෙයිනේ.
    lol :lol: apita nam kavuruth disciplines kiyala denna aaveth ne, allanna aaveth ne. api nam inna thenaka inna dannava.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මේ එක එක මාතෘකා වලින් එලියට එන්නේ එක දෙයයි කියල මට නම් හිතෙන්නේ. campus ගිය එකා ගැන තියෙන ඉරිසියාවයි, කුහකකමයි විතරයි. ඒකට හේතුව තමා හිතා ගන්න බැරි. මොකද්ද බන් උන් උඹලට කරපු වැරැද්ද?:oo::oo::(
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ එක එක මාතෘකා වලින් එලියට එන්නේ එක දෙයයි කියල මට නම් හිතෙන්නේ. campus ගිය එකා ගැන තියෙන ඉරිසියාවයි, කුහකකමයි විතරයි. ඒකට හේතුව තමා හිතා ගන්න බැරි. මොකද්ද බන් උන් උඹලට කරපු වැරැද්ද?:oo::oo::(

    මොනා කලත් ප්‍රශ්නයක් නෑ.හැබැයි කැම්පස් නොගිය අපි මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර එනකොට පාරවල් වහගෙන මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම කලාම අපිට ඒක ප්‍රශ්ණයක්.

    කැම්පස් එකේ අවුරුද්දක් හිටපු එවුන්ට මොකක්ද තියෙන අමාරුව මොකක්ද අළුතින් එන උන්ගේ සමානාත්මතාවය,බැච් ෆිට් එක හදන්න?

    මහන්සිවෙලා දෙමවුපියන්ගේ සල්ලි වියදම් කරලා කැම්පස් එන එවුන්ට කැම්පස් එක එපා වෙන තැනට වැඩ කරන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?

    නවක ශිෂ්‍යයින්ව අබ්බගාතයින් කරන්න,පහර දෙන්න,මානසික වද දෙන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ එක එක මාතෘකා වලින් එලියට එන්නේ එක දෙයයි කියල මට නම් හිතෙන්නේ. campus ගිය එකා ගැන තියෙන ඉරිසියාවයි, කුහකකමයි විතරයි. ඒකට හේතුව තමා හිතා ගන්න බැරි. මොකද්ද බන් උන් උඹලට කරපු වැරැද්ද?:oo::oo::(
    උඹලත් හරියට ආණ්ඩුව වගේ නෙ. විපක්ෂෙන් මොන වැරැද්ද පෙන්නුවත් කියන්නේ "ඔය අපි චන්දෙ දිනල ආණ්ඩු පක්ෂෙට ආපු එකට තියෙන ඉරිසියාවයි කුහක කමටයි පැරදුනු එකට තියෙන දුකටයි කියන කතා" කියල.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මේ එක එක මාතෘකා වලින් එලියට එන්නේ එක දෙයයි කියල මට නම් හිතෙන්නේ. campus ගිය එකා ගැන තියෙන ඉරිසියාවයි, කුහකකමයි විතරයි. ඒකට හේතුව තමා හිතා ගන්න බැරි. මොකද්ද බන් උන් උඹලට කරපු වැරැද්ද?:oo::oo::(

    අනේ පකයෝ, පුක දෙන්නෙ නැතුව, තමන්ගෙ දෙමාපියොයි, රජයයි තමන් වෙනුවෙන් කරන වියදමට සාධාරණයක් කරන්න හරියට ඉගෙනගනින්. තොට පස්සෙ බැච් එකේ උන්ගෙ පෞර්ෂය ගැන උන්ගෙ අම්මල අප්පල බලාගනී. තොට ළමයි ඉන්න කාලෙක උන්ගෙ පෞර්ෂෙ ගැන තෝ බලහං
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලෙක්ගේ පෑන්ටියේ පාට අහන එක,එහෙම නැත්නම් කුණුහරප කියන එක වගේ දේවල් කොහොමද බන් ඔය ලෙක්චර්ස් යන,වොශ් රූම් යන එක එක්ක සම්බන්ද වෙන්නේ?

    එතකොට උඹ කියන විදියට කැම්පස් එන්නේ සත්තු වගේ මුල ඉඳලාම පුනරුත්තාපනය කරන්න කරන්න ඕනි පිරිසක් කියලද?

    ඕවයින් මොනාද බන් ගන්න ආතල්?
    ජංගිවල පාට අහනව විතරක් නෙමේ බන් ගෑනුන්ගෙ ඇදුනුත් ගලෝනව වනචර හැත්ත.
    http://archives.dinamina.lk/2013/09/12/_art.asp?fn=n1309121