මොනා කලත් ප්‍රශ්නයක් නෑ.හැබැයි කැම්පස් නොගිය අපි මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර එනකොට පාරවල් වහගෙන මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම කලාම අපිට ඒක ප්‍රශ්ණයක්.
කැම්පස් එකේ අවුරුද්දක් හිටපු එවුන්ට මොකක්ද තියෙන අමාරුව මොකක්ද අළුතින් එන උන්ගේ සමානාත්මතාවය,බැච් ෆිට් එක හදන්න?
මහන්සිවෙලා දෙමවුපියන්ගේ සල්ලි වියදම් කරලා කැම්පස් එන එවුන්ට කැම්පස් එක එපා වෙන තැනට වැඩ කරන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
නවක ශිෂ්‍යයින්ව අබ්බගාතයින් කරන්න,පහර දෙන්න,මානසික වද දෙන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
මොනා කලත් ප්‍රශ්නයක් නෑ.හැබැයි කැම්පස් නොගිය අපි මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර එනකොට පාරවල් වහගෙන මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම කලාම අපිට ඒක ප්‍රශ්ණයක්.
එදා එහෙම නොකලා නම් අද රාගම වෛද්‍ය පීඨය නෑ. ඕන තරම් ඔය දේශපාලකයෝ උන්ගේ බලය රැක ගන්න කරන්නේ. මේවා ටික ඉතුරු වුනෝත් උඹලගේ ළමයින්ටත් කවදා හරි නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. අනික හැමදාම නෑනේ බන්.
කැම්පස් එකේ අවුරුද්දක් හිටපු එවුන්ට මොකක්ද තියෙන අමාරුව මොකක්ද අළුතින් එන උන්ගේ සමානාත්මතාවය,බැච් ෆිට් එක හදන්න?
මේ රැග් එක පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මේක විශ්ව විද්‍යාල පටන් ගත්ත දවස් වල ඉඳල තියෙනවා. ඒ කාලේ දැන් වගේ moodle, LMS තිබ්බේ නෑ, ඔක්කොම දැම්මේ notice board වල. අනික ගොඩක් lectures කියන ඒවා තේරෙන්නේ නෑ, දැන් කාලේ වගේ internet තිබ්බෙත් නෑ. සින්නො තමා කුප්පි දාල ජුන්නොන්ට කියල දෙන්නේ. ගොඩක් ගමෙන් ආපු උන්ට කඩ්ඩ තේරෙන්නෙත් නෑ. ඉතින් අර සිංහලෙන් කරන කුප්පියෙන් තමා ගොඩ යන්නේ. උදේ ඇවිත් සින්නෙක් එක ජුන්නෙක්ට කිව්ව්වම අද හවස කුප්පියක් තියෙනවා කියල මුළු බැජ් එකම දන ගන්නවා හවස් වෙද්දී. ඔන්න ඔය වගේ දේවලට තමා කණ්ඩායමක් විදියට ඉන්න එකේ වටිනාකම තියෙන්නේ.
මහන්සිවෙලා දෙමවුපියන්ගේ සල්ලි වියදම් කරලා කැම්පස් එන එවුන්ට කැම්පස් එක එපා වෙන තැනට වැඩ කරන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
Art එකේ විතරයි ඕක වෙන්නේ. හැම බැජ් එකකම සක්කිලි ටිකක් ඉන්නවා. උන් තමන්ගේ හීනමානෙට තමා ඕව කරන්නේ.
නවක ශිෂ්‍යයින්ව අබ්බගාතයින් කරන්න,පහර දෙන්න,මානසික වද දෙන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
කිසිම අයිතියක් නෑ. රටේ පවතින අපරාධ නීතියට අනුව උන්ට දඩුවම් කරන්න පුළුවන්.