#උප-සංස්කෘතිය #මහ-ලොකු

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මොනා කලත් ප්‍රශ්නයක් නෑ.හැබැයි කැම්පස් නොගිය අපි මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර එනකොට පාරවල් වහගෙන මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම කලාම අපිට ඒක ප්‍රශ්ණයක්.

    කැම්පස් එකේ අවුරුද්දක් හිටපු එවුන්ට මොකක්ද තියෙන අමාරුව මොකක්ද අළුතින් එන උන්ගේ සමානාත්මතාවය,බැච් ෆිට් එක හදන්න?

    මහන්සිවෙලා දෙමවුපියන්ගේ සල්ලි වියදම් කරලා කැම්පස් එන එවුන්ට කැම්පස් එක එපා වෙන තැනට වැඩ කරන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?

    නවක ශිෂ්‍යයින්ව අබ්බගාතයින් කරන්න,පහර දෙන්න,මානසික වද දෙන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?

    එදා එහෙම නොකලා නම් අද රාගම වෛද්‍ය පීඨය නෑ. ඕන තරම් ඔය දේශපාලකයෝ උන්ගේ බලය රැක ගන්න කරන්නේ. මේවා ටික ඉතුරු වුනෝත් උඹලගේ ළමයින්ටත් කවදා හරි නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. අනික හැමදාම නෑනේ බන්.

    මේ රැග් එක පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මේක විශ්ව විද්‍යාල පටන් ගත්ත දවස් වල ඉඳල තියෙනවා. ඒ කාලේ දැන් වගේ moodle, LMS තිබ්බේ නෑ, ඔක්කොම දැම්මේ notice board වල. අනික ගොඩක් lectures කියන ඒවා තේරෙන්නේ නෑ, දැන් කාලේ වගේ internet තිබ්බෙත් නෑ. සින්නො තමා කුප්පි දාල ජුන්නොන්ට කියල දෙන්නේ. ගොඩක් ගමෙන් ආපු උන්ට කඩ්ඩ තේරෙන්නෙත් නෑ. ඉතින් අර සිංහලෙන් කරන කුප්පියෙන් තමා ගොඩ යන්නේ. උදේ ඇවිත් සින්නෙක් එක ජුන්නෙක්ට කිව්ව්වම අද හවස කුප්පියක් තියෙනවා කියල මුළු බැජ් එකම දන ගන්නවා හවස් වෙද්දී. ඔන්න ඔය වගේ දේවලට තමා කණ්ඩායමක් විදියට ඉන්න එකේ වටිනාකම තියෙන්නේ.

    Art එකේ විතරයි ඕක වෙන්නේ. හැම බැජ් එකකම සක්කිලි ටිකක් ඉන්නවා. උන් තමන්ගේ හීනමානෙට තමා ඕව කරන්නේ.

    කිසිම අයිතියක් නෑ. රටේ පවතින අපරාධ නීතියට අනුව උන්ට දඩුවම් කරන්න පුළුවන්.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මේ එක එක මාතෘකා වලින් එලියට එන්නේ එක දෙයයි කියල මට නම් හිතෙන්නේ. campus ගිය එකා ගැන තියෙන ඉරිසියාවයි, කුහකකමයි විතරයි. ඒකට හේතුව තමා හිතා ගන්න බැරි. මොකද්ද බන් උන් උඹලට කරපු වැරැද්ද?:oo::oo::(

    gon kataha kiyanna epa bn
    rag ekak thibbata kamk nha(kattiya set wena ...bla bla )
    habai oya amanushi ka rag , eka pakshekata kade yanna uni pawachchiya one nha kiyalai hamomoma kiyanne
    hama fac ekama allala baina eka wardi habi chater wada karana wunta nam sudu hunu ghanna epa

    උඹ අහන දේවල් නම් රජයේ විශ්ව විද්‍යාලයක ගිය එකෙක් අහන දේවල් නම් නෙවෙයි. මොකද අලයෙක් වුනත් දන්න දේවල් උඹ දන්නැති පාටයි. ඒක අපි අමතක කරමුකෝ පොඩ්ඩකට.:P:P රැග් නැති වුනාම වෙන්නේ කඩ ගහනවා. කොළඹ වුන් වෙනම, නුවර වුන් වෙනම, රෝයල් වුන් වෙනම, කෙල්ලෝ වෙනම, කොල්ලෝ වෙනම. රැග් එකක් තිබුනම ඒක අඩු වෙනවා. නැති වෙනවා කියල මන් කියන්නේ නෑ. උඹලට රැග් එක කිව්ව ගමන් මතක් වෙන්නේ, ස්වර්ණවාහිනියෙන්, ලංකාදීපෙන් පෙන්නපු news නේ. ඊට වඩා ගොඩක් හොඳ දේවල් වෙනවා. ඒවා පෙන්නන්නේ නෑ, ඒවා පෙන්නුවා කියල ගතියක් නෑ. උන්ටත් ඕනේ ඇතුලේ උනුයි පිට උනුයි කොටවන්නනේ.

    picket කරන එක විශ්ව විද්‍යාල සිසුන්ගේ වගකීමක්. ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි ඉන්න කාලේ ඒක කරා. ඕන වෙලාවට අපිත් කරනවා (Ex: ECTA). දුප්පත් ඉස්ස්කොල වල ළමයින්ට කැට කරලා සල්ලි එකතු කරලා පොත් පත් අරන් දෙනවා. සම්මන්ත්‍රණ තියෙනවා. අදටත් මම ඒ වෙනුවෙන් හැම අවුරුද්දෙම සල්ලි දෙනවා. අපි ඒ වැඩ නවත්තල නෑ, හැබැයි කරන විදිය වෙනස්.

    මම JVP එකක් ගැන කියල නෑනෙ කොහෙවත්. මගේ පරණ post බැලුවද උඹ, මම මේ JVP උනේ ලඟකදී ඉඳන්. මහින්දගෙයි, විමලේගෙයි හෙළුව දැකල උන් එපා වුනා. නැතනම් ලඟක් වෙනකන් උන්ට තමා කඩේ ගියේ. අනික දැන් විශ්ව විද්‍යාල වල දේශපාලනයක් නෑ. art එකේ විතරක් පොඩ්ඩක් ඇති ඕනෙනම්. picket එකකට ගිහිල්ලා ගන්න ආතල් එක සල්ලි දීල ගන්න බෑ බන්. lab එකක ඉන්න ඕන විදිය(නීති ටික) මම මෙතන කිව්වා නම්, උඹ දැන ගන්නවා A/L science lab එකයි uniye chemical lab එකයි කොච්චර වෙනස්ද කියල. :):)

    minissu ge kale kaka , parawal block karan picket karana eka athal ekak nam ita eha mukuth kiyala wadak nha :angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    මේ එක එක මාතෘකා වලින් එලියට එන්නේ එක දෙයයි කියල මට නම් හිතෙන්නේ. campus ගිය එකා ගැන තියෙන ඉරිසියාවයි, කුහකකමයි විතරයි. ඒකට හේතුව තමා හිතා ගන්න බැරි. මොකද්ද බන් උන් උඹලට කරපු වැරැද්ද?:oo::oo::(

    ආ ඔය තියෙන්නෙ ...... අන්තරේ එවුන් හැම එකාම කියන එකම කතාව, :lol::lol::lol::lol:
    මෙතන comment කරපු එකෙක්වත් කියල නැහැනෙ universities වහන්න කියලවත් නිදහස් අධ්‍යාපනය නවත්තන්න කියලවත්
    අවුරුද්දක් කලින් campus ගිය පලියට එක ටිකක් සින්නො කියල උතුමෝ කියල කියාගෙන පස්සෙ එන එවුන්ට වද හිංසා කරන එකනෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ
    ඔය ඇතුලෙ සමානාත්මතාවය ගැන මැරෙන්න හදන එවුන් එලියට ආවාට පස්සෙ ඒ මෙලෝ දෙයක් නැහැ
    නිකන් පොළොවට බරක් වෙන්නෙ නැතුව ඉගෙනගන්නවනං ඉගෙනගනින් කාලකන්නියෙක් නොවී
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මොනා කලත් ප්‍රශ්නයක් නෑ.හැබැයි කැම්පස් නොගිය අපි මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර එනකොට පාරවල් වහගෙන මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම කලාම අපිට ඒක ප්‍රශ්ණයක්.
    එදා එහෙම නොකලා නම් අද රාගම වෛද්‍ය පීඨය නෑ. ඕන තරම් ඔය දේශපාලකයෝ උන්ගේ බලය රැක ගන්න කරන්නේ. මේවා ටික ඉතුරු වුනෝත් උඹලගේ ළමයින්ටත් කවදා හරි නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. අනික හැමදාම නෑනේ බන්.

    කැම්පස් එකේ අවුරුද්දක් හිටපු එවුන්ට මොකක්ද තියෙන අමාරුව මොකක්ද අළුතින් එන උන්ගේ සමානාත්මතාවය,බැච් ෆිට් එක හදන්න?
    මේ රැග් එක පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මේක විශ්ව විද්‍යාල පටන් ගත්ත දවස් වල ඉඳල තියෙනවා. ඒ කාලේ දැන් වගේ moodle, LMS තිබ්බේ නෑ, ඔක්කොම දැම්මේ notice board වල. අනික ගොඩක් lectures කියන ඒවා තේරෙන්නේ නෑ, දැන් කාලේ වගේ internet තිබ්බෙත් නෑ. සින්නො තමා කුප්පි දාල ජුන්නොන්ට කියල දෙන්නේ. ගොඩක් ගමෙන් ආපු උන්ට කඩ්ඩ තේරෙන්නෙත් නෑ. ඉතින් අර සිංහලෙන් කරන කුප්පියෙන් තමා ගොඩ යන්නේ. උදේ ඇවිත් සින්නෙක් එක ජුන්නෙක්ට කිව්ව්වම අද හවස කුප්පියක් තියෙනවා කියල මුළු බැජ් එකම දන ගන්නවා හවස් වෙද්දී. ඔන්න ඔය වගේ දේවලට තමා කණ්ඩායමක් විදියට ඉන්න එකේ වටිනාකම තියෙන්නේ.

    මහන්සිවෙලා දෙමවුපියන්ගේ සල්ලි වියදම් කරලා කැම්පස් එන එවුන්ට කැම්පස් එක එපා වෙන තැනට වැඩ කරන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
    Art එකේ විතරයි ඕක වෙන්නේ. හැම බැජ් එකකම සක්කිලි ටිකක් ඉන්නවා. උන් තමන්ගේ හීනමානෙට තමා ඕව කරන්නේ.

    නවක ශිෂ්‍යයින්ව අබ්බගාතයින් කරන්න,පහර දෙන්න,මානසික වද දෙන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
    කිසිම අයිතියක් නෑ. රටේ පවතින අපරාධ නීතියට අනුව උන්ට දඩුවම් කරන්න පුළුවන්.

    ඉතින් දැන් ඉන්ටනෙට් කම්පියුටර් තියෙනවා, හැමෝටම ස්මාට්ෆෝන් තියෙනවා. මොකටද ලාම්පු කුප්පි? :confused:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අනේ පකයෝ, පුක දෙන්නෙ නැතුව, තමන්ගෙ දෙමාපියොයි, රජයයි තමන් වෙනුවෙන් කරන වියදමට සාධාරණයක් කරන්න හරියට ඉගෙනගනින්. තොට පස්සෙ බැච් එකේ උන්ගෙ පෞර්ෂය ගැන උන්ගෙ අම්මල අප්පල බලාගනී. තොට ළමයි ඉන්න කාලෙක උන්ගෙ පෞර්ෂෙ ගැන තෝ බලහං

    මගේ post එකට සාක්ෂියක් තමා උඹ සපයල තියෙන්නේ. A/L පාස්වෙලා, උපාධියත් අරගෙන දෙමාපියොයි, රජයයි කරන වියදමට උඹට කලින් මම සාධාරණයක් කරලා පෙන්නලා තියෙන්නේ. මන් උඹට දාන අන්තිම reply එක. කුණුහරප කියාගෙන මන්ද බුද්ධිකයෝ වගේ කෑ ගහන උන්ට මන් කැමති නෑ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මගේ post එකට සාක්ෂියක් තමා උඹ සපයල තියෙන්නේ. A/L පාස්වෙලා, උපාධියත් අරගෙන දෙමාපියොයි, රජයයි කරන වියදමට උඹට කලින් මම සාධාරණයක් කරලා පෙන්නලා තියෙන්නේ. මන් උඹට දාන අන්තිම reply එක. කුණුහරප කියාගෙන මන්ද බුද්ධිකයෝ වගේ කෑ ගහන උන්ට මන් කැමති නෑ.

    අනේ ගොන් පකයෝ උඹේ කැමැත්ත අකැමැත්තෙන් මට වැඩක් නෑ. මගේ දෙමාපියො ම්ට වියදම් කරපුවට, මම කැමති අංශෙන් මම උපරිම සාධාරණයක් කලා. මගෙ ඉලක්කෙ වෙත යන්න කැම්පස් එක අවශ්‍ය වුනේ නෑ, ඒ නිසා මම ගියේ නෑ. මම වෙනුවට වෙන එකෙක් යන්න ඇති.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    minissu ge kale kaka , parawal block karan picket karana eka athal ekak nam ita eha mukuth kiyala wadak nha :angry:

    parawal block wen nathiwa picket karanna ba ban. anika mama eken kiwwe athal ekata patta awwe awidinawa kiyala neweyi. man kiyanna haduwe kagewath keemakata, bala kireemaka nokara eke saba uwamanaawen karama labena aathal eka.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අනේ ගොන් පකයෝ උඹේ කැමැත්ත අකැමැත්තෙන් මට වැඩක් නෑ. මගේ දෙමාපියො ම්ට වියදම් කරපුවට, මම කැමති අංශෙන් මම උපරිම සාධාරණයක් කලා. මගෙ ඉලක්කෙ වෙත යන්න කැම්පස් එක අවශ්‍ය වුනේ නෑ, ඒ නිසා මම ගියේ නෑ. මම වෙනුවට වෙන එකෙක් යන්න ඇති.

    ඔව්, කුඩු විකුනන්න, වැලිකඩ යන්න මොකටද campus යන්නේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වේසිගෙපුතාලා හිතන් ඉන්නෙ අපි උන් ගැන ඉරිසියාවෙන් ඉන්නෙ කියලා. කැරි හිඟන්නෝ, ඇතිහැකි උන්ව දකිනකොට තොපි කරන්නෙ උන්ව තමන්ගෙ මට්ටමට ගන්න හදන එක. තමන් උත්සාහයෙන් දියුණු වෙන්න හදන්නෙ නෑ. මොන තරම් කාළකන්නිකමක්ද? ඒ මදිවට අනික් උන්වත් තමන් ඉන්න නරාවළටම ඇදල දාන්න හදන්නේ. ඉරිසියා කරන්න හරි ලොකු පකේ තැනක්නෙ කැම්පස් කියන්නෙ :lol::lol::lol::rofl::rofl::rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    parawal block wen nathiwa picket karanna ba ban. anika mama eken kiwwe athal ekata patta awwe awidinawa kiyala neweyi. man kiyanna haduwe kagewath keemakata, bala kireemaka nokara eke saba uwamanaawen karama labena aathal eka.

    Uba mona ponsiyekda bn. Ubage iskole ranabima royal college kandy da ?? ROYAL qwwe oya ata magulatada mama hithuwe colombe ROYAL kiyala. Nodakin:lol::lol:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ආ ඔය තියෙන්නෙ ...... අන්තරේ එවුන් හැම එකාම කියන එකම කතාව, :lol::lol::lol::lol:
    මෙතන comment කරපු එකෙක්වත් කියල නැහැනෙ universities වහන්න කියලවත් නිදහස් අධ්‍යාපනය නවත්තන්න කියලවත්
    අවුරුද්දක් කලින් campus ගිය පලියට එක ටිකක් සින්නො කියල උතුමෝ කියල කියාගෙන පස්සෙ එන එවුන්ට වද හිංසා කරන එකනෙ මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ
    ඔය ඇතුලෙ සමානාත්මතාවය ගැන මැරෙන්න හදන එවුන් එලියට ආවාට පස්සෙ ඒ මෙලෝ දෙයක් නැහැ
    නිකන් පොළොවට බරක් වෙන්නෙ නැතුව ඉගෙනගන්නවනං ඉගෙනගනින් කාලකන්නියෙක් නොවී

    නවක වදය නවත්වන්න හරි, කරගෙන යන්න හරි හැකියාව තියෙන්නේ විශ්ව විද්‍යාල ශිෂයන්ට තම. ඕනෙනම් මේ අවුරුද්දේ juniors ලට පුළුවන් ඊළඟ අවුරුද්දේ නවක වාදය නොදී ඉන්න. නමුත් එක එහෙම වෙන්නේ නෑනේ. ඔය කියන තරම් අමානුශිකයි නම් එයාලට පුළුවන් අළුත් බැජ් එකට නොදී ඉන්න. 99% වගේ ඉගෙන ගෙන උපාධිය අරන් තමා එළියට එන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොනා කලත් ප්‍රශ්නයක් නෑ.හැබැයි කැම්පස් නොගිය අපි මහන්සිවෙලා රස්සාවක් කරලා ගෙදර එනකොට පාරවල් වහගෙන මගුල් කරන්න ලෑස්ති වෙන්න එපා.එහෙම කලාම අපිට ඒක ප්‍රශ්ණයක්.
    එදා එහෙම නොකලා නම් අද රාගම වෛද්‍ය පීඨය නෑ. ඕන තරම් ඔය දේශපාලකයෝ උන්ගේ බලය රැක ගන්න කරන්නේ. මේවා ටික ඉතුරු වුනෝත් උඹලගේ ළමයින්ටත් කවදා හරි නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. අනික හැමදාම නෑනේ බන්.

    කැම්පස් එකේ අවුරුද්දක් හිටපු එවුන්ට මොකක්ද තියෙන අමාරුව මොකක්ද අළුතින් එන උන්ගේ සමානාත්මතාවය,බැච් ෆිට් එක හදන්න?
    මේ රැග් එක පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. මේක විශ්ව විද්‍යාල පටන් ගත්ත දවස් වල ඉඳල තියෙනවා. ඒ කාලේ දැන් වගේ moodle, LMS තිබ්බේ නෑ, ඔක්කොම දැම්මේ notice board වල. අනික ගොඩක් lectures කියන ඒවා තේරෙන්නේ නෑ, දැන් කාලේ වගේ internet තිබ්බෙත් නෑ. සින්නො තමා කුප්පි දාල ජුන්නොන්ට කියල දෙන්නේ. ගොඩක් ගමෙන් ආපු උන්ට කඩ්ඩ තේරෙන්නෙත් නෑ. ඉතින් අර සිංහලෙන් කරන කුප්පියෙන් තමා ගොඩ යන්නේ. උදේ ඇවිත් සින්නෙක් එක ජුන්නෙක්ට කිව්ව්වම අද හවස කුප්පියක් තියෙනවා කියල මුළු බැජ් එකම දන ගන්නවා හවස් වෙද්දී. ඔන්න ඔය වගේ දේවලට තමා කණ්ඩායමක් විදියට ඉන්න එකේ වටිනාකම තියෙන්නේ.

    මහන්සිවෙලා දෙමවුපියන්ගේ සල්ලි වියදම් කරලා කැම්පස් එන එවුන්ට කැම්පස් එක එපා වෙන තැනට වැඩ කරන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
    Art එකේ විතරයි ඕක වෙන්නේ. හැම බැජ් එකකම සක්කිලි ටිකක් ඉන්නවා. උන් තමන්ගේ හීනමානෙට තමා ඕව කරන්නේ.

    නවක ශිෂ්‍යයින්ව අබ්බගාතයින් කරන්න,පහර දෙන්න,මානසික වද දෙන්න සින්නන්ට තියෙන අයිතිය මොකක්ද?
    කිසිම අයිතියක් නෑ. රටේ පවතින අපරාධ නීතියට අනුව උන්ට දඩුවම් කරන්න පුළුවන්.

    machn oya rag eken wena hoda dewal kiyla thiyna ewa karanna nan rag wenna one nane ..
    uba kiyna widihta dan rag una ungeth uba kiyna hoda gathi guna nathi un innwanan rag una nathi uneth hoda gathi guna thiyna un innwanan .. rag wena eke theruma mokakda .. rag unama naraka un ehnan okkoma hoda wenawanan hari ehma nane ..

    btch fit eka hadenna kiyla balen nam katapadan karala balen thiyagena balen dewal karanna one nane .. balen athi karana fit eka mokakda
    karanna one ekathu wela wadak karala , trip ekak gihilla match ekak gahala wage dewalne ethkota hodata fit wenwa .. balen nam 4n number katapadam karawana eka btch fit ekada

    dan nathi ekekta kuppiyak dala denna assignmnet ekakata udawa karana dan nathi deyak kiyla denna oya kiyna widihata rag wenna awashyathawayak na ..
    rag karana un kiyna eka thma rag une nttn un kiyna ewata awe nttn kuppi dala denne na kiyla kuppi walata enna ba kiyla ehema neda? nathuwa rag nowi kuppi yanna krna baruwa nemene

    uba kiyna widihta me horen assigmnt submit krnwa kiynwanan ewa nan boru katha ..

    salli ekathu karala duppath pasalakta mkakhri karala denna wada krna rag wela thiyene moktda ? .. ehma wadak krna kawruth akamathi na mchn one ekek enwa ..
    ehema wada walata nemene rag karala baya karala pirisi balaya hadagena thiyaganna one pikatin karanai pelapali yannai .. ehema nmeda? aththatama hithala kiypn .. ehma rag karala baya karala thiygathma kiyna hama ekatama enna wenwa .. thamange matheta wirudda pelapaliyak thibbath yanna wenwa ehema nemeda?
    (ex: ECTA wage ekakata mamath wiruddai .. ehma pelapaliykta yana eka awlk na .. hama privet campus ekama wahanna kiyna ekata mama ekaga na .. ethkota dan uba rag wela innwanan arakata gihin anith ekata yanne nathuwa inna pulwunda bane ? )
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    anika uba dan rag eka athal passe matak wenwa kiyane ..
    e kaleta athal nathi wennai passe mathak wenakota athal wennai hethuwa mokakda... ? api kawruth chater una dewal mathaka thiyagena inne nane .. athal dewal witrai mataka hitinne .. awl ewa amathaka wela yanawa .. eka thma minis swabawya ehma wenna hadila thiyne ..
    rag eka athal neme ubalata passe mataka thiyene athal tika witrai .. chater una ewa mataka na .. matka thibbth e tika matak krn na .. awlk nane araka athalne kiyla kiyaganwa
    itn athal tika mathaka thiya ganna ochara dagalanna one nane .. athal tika witrak karapanko ..
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Uba mona ponsiyekda bn. Ubage iskole ranabima royal college kandy da ?? ROYAL qwwe oya ata magulatada mama hithuwe colombe ROYAL kiyala. Nodakin:lol::lol:

    ඔව්, කොළඹ රෝයල් නෙවෙයි කියල මම පලවෙනි post එකේම දාල තියෙනවා. දැක්කේ නැද්ද ඒ කෑල්ල. ඉස්කෝලේ යන කාලේ බීල මාට්ටු වෙලා සතියක් පන්ති තහනම් කරා, පලවෙනි සැරේ 3F. දෙවැනි සැරේ කරලා campus ගියා, campus එකේ හොඳට බිව්වා, ගංජා ගැහුවා, picket කරා,සෙල්ලම් කරා, කෑල්ල එක්ක lane ගියා, ඈත ඉස්කෝලවල සම්මන්ත්‍රණ කලා, උපාධියත් කරා, research එකක් කරලා paper එකක් publish කර international conference එකක. අවුරුදු 2ක් demo වෙලා හිටියා. දැන් උඹ මට ඇයි ponsiyek කිව්වේ කියපන්කො?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anika uba dan rag eka athal passe matak wenwa kiyane ..
    e kaleta athal nathi wennai passe mathak wenakota athal wennai hethuwa mokakda... ? api kawruth chater una dewal mathaka thiyagena inne nane .. athal dewal witrai mataka hitinne .. awl ewa mathaka wela yanawa .. eka thma minis swabawya ehma wenna hadila thiyne ..
    rag eka athal neme ubalata passe mataka thiyene athal tika witrai .. chater una ewa mataka na ..
    itn athal tika mathaka thiya ganna ochara dagalanna one nane .. athal tika witrak karapanko ..

    හිරේ ගිය මිනිස්සුත් මතක් කරනව එහෙදි ගත්ත ආතල්, උන්ට කල්දේරම් බතෙත් අමුතු රහක් දැනුනලු, ඇතුලේ මිනිස්සුත් එක්ක කතාකරලා ගත්ත අත්දැකීම් ජීවිතේට මාර විදිහට වටිනවලු. සමහරු පොත් පවා ලියන්නේ එහෙදි ගත්ත ආතල් මතක් කරල. :D

    එහෙමයි කියල හිරේ නොගිය උන් අසම්පුර්ණ වෙන්නෙවත් හොඳට ඉන්න උන් හිරේ ගිහින් අර ආතල් එක ගන්න ඕනේ කියලවත් එකක් නෑ නෙ. මේකත් ඒ වගේ තමා.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    anika uba dan rag eka athal passe matak wenwa kiyane ..
    e kaleta athal nathi wennai passe mathak wenakota athal wennai hethuwa mokakda... ? api kawruth chater una dewal mathaka thiyagena inne nane .. athal dewal witrai mataka hitinne .. awl ewa amathaka wela yanawa .. eka thma minis swabawya ehma wenna hadila thiyne ..
    rag eka athal neme ubalata passe mataka thiyene athal tika witrai .. chater una ewa mataka na .. matka thibbth e tika matak krn na .. awlk nane araka athalne kiyla kiyaganwa
    itn athal tika mathaka thiya ganna ochara dagalanna one nane .. athal tika witrak karapanko ..

    e kaale aathal novichcha deyak passe kaaleka kohomath aathal ekak wenne na ban. Rag eka kiiwama godak unta mathak wenne ara amaanushika de witarai. godak faculty wala ewa naa. Kunuharapa kiyana eka nam thiyenawa. Man hithanne na kisima kenek aluth kunuharapayak campus awith rag eken igena gannawa kiyala. pisso wage kunuharapa kiyana harak koheth innawa. Art eke thama ehema un godak inne. Dan me elakiriye kochchara innawada balapan harak wage hamadetama kunu harapa kiyagena ena un. ithin ehema un padam karala campus giyaama ara wagema kunuharapa thama kiyawanne. Anika enna nangi, malli meka ahaganna kiyala oka karanna ba. eka prayogika na. Api giya mul dwas wala apita sinno penna ba, api karanne baj eke un ekathu wela unta banina eka. ape podu sathura ethakota sinno. sinnoth junnonta love karanna giyanam junno gihin mutti allanne sinnonta. Baj eke un gana ganak na. Dan api A/L class yanawane awurudu 2k, api kee denada 600-700k inna class eke aduranne. Habai campus eka kiyanne thawath tution dena thanak newei. samaharu api dakala thiyenawa A/L class enawa wage lectures awilla gedara yanawa. eth wishwa widyaalaya kiyanne wenama thanak.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    හිරේ ගිය මිනිස්සුත් මතක් කරනව එහෙදි ගත්ත ආතල්, උන්ට කල්දේරම් බතෙත් අමුතු රහක් දැනුනලු, ඇතුලේ මිනිස්සුත් එක්ක කතාකරලා ගත්ත අත්දැකීම් ජීවිතේට මාර විදිහට වටිනවලු. සමහරු පොත් පවා ලියන්නේ එහෙදි ගත්ත ආතල් මතක් කරල. :D

    එහෙමයි කියල හිරේ නොගිය උන් අසම්පුර්ණ වෙන්නෙවත් හොඳට ඉන්න උන් හිරේ ගිහින් අර ආතල් එක ගන්න ඕනේ කියලවත් එකක් නෑ නෙ. මේකත් ඒ වගේ තමා.

    good point:):)
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    උඹ අහන දේවල් නම් රජයේ විශ්ව විද්‍යාලයක ගිය එකෙක් අහන දේවල් නම් නෙවෙයි. මොකද අලයෙක් වුනත් දන්න දේවල් උඹ දන්නැති පාටයි. ඒක අපි අමතක කරමුකෝ පොඩ්ඩකට.:P:P රැග් නැති වුනාම වෙන්නේ කඩ ගහනවා. කොළඹ වුන් වෙනම, නුවර වුන් වෙනම, රෝයල් වුන් වෙනම, කෙල්ලෝ වෙනම, කොල්ලෝ වෙනම. රැග් එකක් තිබුනම ඒක අඩු වෙනවා. නැති වෙනවා කියල මන් කියන්නේ නෑ. උඹලට රැග් එක කිව්ව ගමන් මතක් වෙන්නේ, ස්වර්ණවාහිනියෙන්, ලංකාදීපෙන් පෙන්නපු news නේ. ඊට වඩා ගොඩක් හොඳ දේවල් වෙනවා. ඒවා පෙන්නන්නේ නෑ, ඒවා පෙන්නුවා කියල ගතියක් නෑ. උන්ටත් ඕනේ ඇතුලේ උනුයි පිට උනුයි කොටවන්නනේ.

    picket කරන එක විශ්ව විද්‍යාල සිසුන්ගේ වගකීමක්. ඒක අපි කරන්න ඕන දෙයක් නෙවෙයි. අපි ඉන්න කාලේ ඒක කරා. ඕන වෙලාවට අපිත් කරනවා (Ex: ECTA). දුප්පත් ඉස්ස්කොල වල ළමයින්ට කැට කරලා සල්ලි එකතු කරලා පොත් පත් අරන් දෙනවා. සම්මන්ත්‍රණ තියෙනවා. අදටත් මම ඒ වෙනුවෙන් හැම අවුරුද්දෙම සල්ලි දෙනවා. අපි ඒ වැඩ නවත්තල නෑ, හැබැයි කරන විදිය වෙනස්.

    මම JVP එකක් ගැන කියල නෑනෙ කොහෙවත්. මගේ පරණ post බැලුවද උඹ, මම මේ JVP උනේ ලඟකදී ඉඳන්. මහින්දගෙයි, විමලේගෙයි හෙළුව දැකල උන් එපා වුනා. නැතනම් ලඟක් වෙනකන් උන්ට තමා කඩේ ගියේ. අනික දැන් විශ්ව විද්‍යාල වල දේශපාලනයක් නෑ. art එකේ විතරක් පොඩ්ඩක් ඇති ඕනෙනම්. picket එකකට ගිහිල්ලා ගන්න ආතල් එක සල්ලි දීල ගන්න බෑ බන්. lab එකක ඉන්න ඕන විදිය(නීති ටික) මම මෙතන කිව්වා නම්, උඹ දැන ගන්නවා A/L science lab එකයි uniye chemical lab එකයි කොච්චර වෙනස්ද කියල. :):)

    Umbala dan JVP ekata deela iwaraine Dan Denne Peratu gamintane....Ane palayan ban yanna Deshapalane nallu:lol::lol::lol:Deshapalane naththam thope unta Yanaenaman Nathi wenawa

    Machan Mamath Science Degree ekak Kare Habai Antirag poddak kiyapanko bn oya lab wala inna widiha:rofl::rofl::rofl:apita kawruth kiwweth na api ewa igena gena awe...Ane umbalage neethi Canteen eke table wala thiyan kiyala denne payaganak Bath atayak wath halanne nathuwa kanna,ekarala mese as karanna:lol::lol::lol: owa Montessori unta kiyala denna one ewane bn:P:P:P Umbage hondata oluwa soda paluwata lak karala ne:P:lol: lajjai bn Umbala ekekta bane Sinnekta asawata wirudda wenna:lol: