තමන්ගේම බැච් එකේ සෙට් එකකට ආණ්ඩුවෙන් සපයපු පහසුකම් ලබාගන්න එක බලහත්කාරෙන් වලක්වල ඒකට හිනාවෙන එකද බන් රැග් එකෙන් හදන සමානාත්මතාවයඔන්න පාරට බැහැල ශිෂ්‍ය අයිතිවාසිකම් ඉල්ලන උන්ගේ කැම්පස් ඇතුලේ වැඩ
ගෝත්‍රිකයින්ටත් අන්තයි නෙ
![]()
ehema sadde danna enawa ban

eth okunta karanna puluwan pukak na 
2.50 mun monawa karannada bn apita

ඔන්න පාරට බැහැල ශිෂ්‍ය අයිතිවාසිකම් ඉල්ලන උන්ගේ කැම්පස් ඇතුලේ වැඩ 

.Un karapu kehmmalak nam ne
. iskole kaledi karaganna beri hinda wenna athi hithanne heena manayak thibbe
. Mata sadde dapu welayoma mageth ekka team walath hitiya.
