#උප-සංස්කෘතිය #මහ-ලොකු

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    තමන්ගේම බැච් එකේ සෙට් එකකට ආණ්ඩුවෙන් සපයපු පහසුකම් ලබාගන්න එක බලහත්කාරෙන් වලක්වල ඒකට හිනාවෙන එකද බන් රැග් එකෙන් හදන සමානාත්මතාවය :oo: ඔන්න පාරට බැහැල ශිෂ්‍ය අයිතිවාසිකම් ඉල්ලන උන්ගේ කැම්පස් ඇතුලේ වැඩ :oo: ගෝත්‍රිකයින්ටත් අන්තයි නෙ :no:

    ehema sadde danna enawa ban:lol::lol: eth okunta karanna puluwan pukak na :lol::lol: 2.50 mun monawa karannada bn apita:lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    උඹ කියන එක හරි. කාටවත් එහෙම අයිතියක් නෑ කාගේවත් අයිතිවාසිකම් නැති කරන්න. හැබැයි එහෙම කරලා නෑ, අපේ Uniye. අනික උන් ඒවගේ හිටියා කියල ගහල පන්නනෙත් නෑ. ඕනේ නම් ඉතින් ඒ canteen වලටත් නොයා ඉන්න කියල ගහල එලවන්න තිබ්බා. හැම අලයෙක්ම වගේ උපාධිය අරන් එලියට යනවා. වෙලා තියෙන්නේ අලයෝ විසින්ම සීමා වෙලා තියෙන්නේ ඒ තැන් වලට. උන් යන්නේ නෑ කොහෙවත් campus එක ඇතුලේ. lectures ඉවර වුනාම ගෙදර යනවා. අනික මගේ පන්තියේම හිටපු උන් අල වෙලා හිටිය, මම කොහොමද බන් උන්ට ගහන්නේ? අපි දැක්ක තැන කතා කරනව. lab වල ඕන තරම් අලයෝ එක්ක කරන්නේ. දැන් මේකේ එක අලයෙක්ම කියල තිබ්බේ ඌ ජිම් ගියා, ස්පෝර්ට්ස් කරා කියලා. ඕන උන්ට කරන්න පුළුවන්.

    Karai one unath:lol::lol::lol:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔව්, කොළඹ රෝයල් නෙවෙයි කියල මම පලවෙනි post එකේම දාල තියෙනවා. දැක්කේ නැද්ද ඒ කෑල්ල. ඉස්කෝලේ යන කාලේ බීල මාට්ටු වෙලා සතියක් පන්ති තහනම් කරා, පලවෙනි සැරේ 3F. දෙවැනි සැරේ කරලා campus ගියා, campus එකේ හොඳට බිව්වා, ගංජා ගැහුවා, picket කරා,සෙල්ලම් කරා, කෑල්ල එක්ක lane ගියා, ඈත ඉස්කෝලවල සම්මන්ත්‍රණ කලා, උපාධියත් කරා, research එකක් කරලා paper එකක් publish කර international conference එකක. අවුරුදු 2ක් demo වෙලා හිටියා. දැන් උඹ මට ඇයි ponsiyek කිව්වේ කියපන්කො?

    Me umba Koheda ban Campus eka?:lol::lol::lol: Pera nam Demo wenna ba awrudu dekak:lol::lol:
    පරිගණක විද්‍යාවට අදාල කුමන හෝ උපාධියක් කරන්න. හැකි උපරිම ප්‍රථිපල ගන්න.
    2) ඔබ කැමති field (Java/.NET/PHP)එක තොර ගන්න
    3) ඔබ තෝරා ගත් field එකට අදාල දැනුම ලබා ගන්න. අවශ්‍ය නම් training courses කරන්න. (බොරු කාරයන්ට නොරැවටෙන්න). ඔබට අවශ්‍ය ඕනෑම දැනුමක් දැන් නොමිලේ ebooks මඟින් ලබා ගත හැක. Search Google.
    4) ඔබ ඉගෙන ගත දැනුම ප්‍රයෝගිකව යොදවන්න. ebooks wala හැම exercise ekakma run කරන්න.
    5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
    6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)
    8) ඔබේ බ්ලොග්(Technical) එකක් පටන් ගන්න. ඔබ අලුතින් ඉගෙන ගන්න දේ blog එකේ පොස්ට් කරන්න.
    7) දැන් ඔබ පිළිගත් ආයතනයක trainee or associate SE interview යාමට සුදුසුයි.

    As you know we have a huge contest to get selected to your first Job. Having done a degree in CS or Engineering is not enough. You have to become a master in the field. It took me 1.5 years to find a job finally I started my carrier as a trainee SE from 17500LKR per month. I went more than 10 interviews to get it. What they all said was "you have good knowledge but you have no experience". (මොකෙක් හරි ගන්න ඕනනේ බන් ඉතින් experience තියෙන්න නම්).Within past 3 years I was able to become a SSE and now I am paid around 140K(Dont ask the company plz, there are few good companies pay high salaries in Sri Lanka but all depends on your capabilities and dedication.)

    Java Software Engineer කෙනෙක් වෙන්න මොනවද ඔයාල කරන්න ඕන, මොනවද ඉගෙන ගන්න ඕන කියල මම ඉස්සරහට කියල දෙන්නම්

    මමත් උඹල වගේම හොඳට ආතල් ගත්ත. 3 පාරක් A/L කරපු එකෙක්. යන්තන් 3 වෙනි සැරේ campus select වුනා. එකෙත් 1 st year ekama fail. කොහොම හරි degree එක ගොඩ දා ගත්තා. ඒ නිසා උඹලටත් බැරි වෙන් නැ. Island first/ second la ගේ පොර talks උඹලට වැඩක් නෑ. උන් පුක ඉරාගෙන වැඩ කරලා අන්තිමට කියන්නේ bola ගැහුවා cartoon බැලුව pass වුනා 1 වුනා කියල. ඒ නිසා උඹලාටත් ඕන නම් Software Engineer කෙනෙක් වෙන්න පුළුවන්
    Nedakin umba kiyana boru kohomada ban first year fail wela demo une:lol::lol: lajjai oi mama kiwwe oka thama wenne kiyala:lol::lol:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    apith ekka ekata iskole giyapu unma thamai rag uneth:lol:.
    Unge heti danne ithin apima thamai:lol: Iskoledi melo deyak karanneth nethuwa apathayo wage hitapu un tikak campus awa witharai sinnonta gotta allala loku une:baffled:.Un karapu kehmmalak nam ne:rolleyes:. iskole kaledi karaganna beri hinda wenna athi hithanne heena manayak thibbe:rofl:
    . Anika ban ape iskole kaleth konda kelin thiyan hitiya campus ekedith ehemai munatama ba kiyala kiwwa . Me kohewath yana Pendo set ekakata Jeshta Uththamaya kiya kiya puka denna tharam pendo newei ban api :rofl::lol:. E wagema podi unwa pagana mansikathwayakuth apita ne.

    kawda bn hawasa 6n passe inna be kiyanne :lol::lol: mama hungak dawas wala Gym eken eliyata awe 9th pahu wela:rofl::P. Mata sadde dapu welayoma mageth ekka team walath hitiya.:lol::lol: ane unge konda gena mama dannawa. Senaga innakota sinhayo wage nethi kota ballo wage:lol::lol:.wedima unoth wes munak dgena ewith rata galak gahala yai ewage ponsi wadane karanne:lol::lol::lol:

    Oya talks deepu un ekekwath apita nam face to face sadde damme na.

    Demma nam campus eke hostel wala wath inneth ne.

    Api campus ekata awe giye awurudu 4-5 podi kale indalama. denuwathwa lecturers lage lamai okkoma Anti Rag una.

    1st year eke thope ewun nagutawal passe gahagena enakota api hemadama gym giya. (out wenakanma eka kara) :lol::lol:

    Umbalage un sinnongen berenna hawasa paninakota short cuts walin aran gihin unwa beruweth api:baffled::baffled:.
    Army eken wata karapu welawe ape gewal walata genihin beralath dunna:lol::P
    .oya rag wechch unge Sinha paart okkoma Galaha junction eken ehata bahina heti umba dannawa athine:lol::lol:
    Nuwara town ekedi eke hambela apita wende nethi eka witharai:lol:
    Redi galawenna kiyanna puluwan ban Rag ewnge nam Amme ekale gaththa fun Okun hinda:lol::rofl::rofl:
    . Eka hinda me talks campus eka gena danne nethi ewun inna thenakata gihin kiyapan Puthuuu.
    Umba Campus eka gana Danne nane ban Redda kohomada katha karanne ithin:lol::lol: Inna belu yanna belu :lol::lol:
    Adi lovers lane pawa giya bn Chickee thope sinnonge hasireema:rofl::rofl::baffled::baffled:

    Kamak na bn Oya wala una eke Dan ithin dena deyak kala wena deyak wenakam balagena degree eka kohoma hari aran waren:baffled:

    Api waatha wune alayo 6n passe innawada balannawath, unwa gahala pannawath newei. Umbala wihin ala wela umbalage aathal gaththa. Umbata Api waatha wela ape aathal gaththa. echcharai.

    Mam mechchara wela me gana kiwwe na, umba loku pora talk ekak denawa nuwara gana kiyala. Galaha handiye, Urapola koheda ban chandi hitiye. Umba hithuwada api waatha wunaama nuwara newei kiyala. Api suduhumpola, deiyannewela, katukale, mahaiyaawe, un ekka wala bahapu un. Wala bahala policiyata maattu wunaama ara wahale usa fargo eke thama iskoleta gihin daanne. Umbe isokele kiyapan man kiyannam umbalage porawal tika a kaale hitiya, ungen ahapan api gana. Umba Vidyaartheda, Sylvestrerda? Anith ewage nam chandi hitiye na.

    Degree eka aran dan godak kal malli.:P:P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කියන එක හරි. කාටවත් එහෙම අයිතියක් නෑ කාගේවත් අයිතිවාසිකම් නැති කරන්න. හැබැයි එහෙම කරලා නෑ, අපේ Uniye. අනික උන් ඒවගේ හිටියා කියල ගහල පන්නනෙත් නෑ. ඕනේ නම් ඉතින් ඒ canteen වලටත් නොයා ඉන්න කියල ගහල එලවන්න තිබ්බා. හැම අලයෙක්ම වගේ උපාධිය අරන් එලියට යනවා. වෙලා තියෙන්නේ අලයෝ විසින්ම සීමා වෙලා තියෙන්නේ ඒ තැන් වලට. උන් යන්නේ නෑ කොහෙවත් campus එක ඇතුලේ. lectures ඉවර වුනාම ගෙදර යනවා. අනික මගේ පන්තියේම හිටපු උන් අල වෙලා හිටිය, මම කොහොමද බන් උන්ට ගහන්නේ? අපි දැක්ක තැන කතා කරනව. lab වල ඕන තරම් අලයෝ එක්ක කරන්නේ. දැන් මේකේ එක අලයෙක්ම කියල තිබ්බේ ඌ ජිම් ගියා, ස්පෝර්ට්ස් කරා කියලා. ඕන උන්ට කරන්න පුළුවන්.

    අපේ යුනියේ එහෙම කරල නෑ, අපි නං ඕවට නෑ, දෙතුන් දෙනෙක් තමා ඕව කරන්නේ කියන එක රැග් එකට සපෝට් කරන්න නිදහසට කාරණයක් නෙවෙයි. උඹලගේ ෆැකල්ටියේ එහෙම නොවුනට, උඹ එහෙම නොකලට එහෙම වෙන තැන් තියෙනවනෙ ලංකාවේ. උඹ මෙතන රැග් එක හොඳයි කියනකොට ඒක අවභාවිත කරන අයගේ කුණුත් සුද්ද කරනව වක්‍රාකාරයෙන්.

    හයිස්පීඩ් ගියාට හැම වාහනෙම හැප්පෙන්නේ නෑ, අනේ මාත් මගේ වාහනෙන් හැමදාම සීයට යනව කවදාවත් හැප්පිලා නෑ ඒ හින්ද හයි ස්පීඩ් යන එකේ ඇති නරකක් නෑ මේ පොලිසිය බොරුවටනෙ වේග සීමා දාල හයිස්පීඩ් යන මිනිස්සු අල්ලන්නේ කියනව වගේ කතාවක් තමයි උඹ කියන්නේ.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Api waatha wune alayo 6n passe innawada balannawath, unwa gahala pannawath newei. Umbala wihin ala wela umbalage aathal gaththa. Umbata Api waatha wela ape aathal gaththa. echcharai.

    Mam mechchara wela me gana kiwwe na, umba loku pora talk ekak denawa nuwara gana kiyala. Galaha handiye, Urapola koheda ban chandi hitiye. Umba hithuwada api waatha wunaama nuwara newei kiyala. Api suduhumpola, deiyannewela, katukale, mahaiyaawe, un ekka wala bahapu un. Wala bahala policiyata maattu wunaama ara wahale usa fargo eke thama iskoleta gihin daanne. Umbe isokele kiyapan man kiyannam umbalage porawal tika a kaale hitiya, ungen ahapan api gana. Umba Vidyaartheda, Sylvestrerda? Anith ewage nam chandi hitiye na.

    Degree eka aran dan godak kal malli.:P:P

    Aththada Ban Ekale Umbalage unta gahuwema ehe un Ko ethakota umbalage un hitiyenane:lol::lol: Api nam Chandi newei bn Eth dekata namune na:P Mokakda bn umbage iskole Kiyahanko waddekda kiyala balanna...Vidyaatha Sylvester witharada bn waddo hitiye:lol::lol::lol: Umba nuwara ekek nam wenna ba

    Udinma kiyapuwata kiyanna thiyenne Umbalamane kiyanne alayonta ba owa karanna kiyala ekai ewa gana kiyala reply kale

    eka newei Umba kiwwe nane 1st year fail wela demo una hati awrudu dekakma:lol::lol:

    P.S Apith Degree eka aran Godak kal malli
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අපේ යුනියේ එහෙම කරල නෑ, අපි නං ඕවට නෑ, දෙතුන් දෙනෙක් තමා ඕව කරන්නේ කියන එක රැග් එකට සපෝට් කරන්න නිදහසට කාරණයක් නෙවෙයි. උඹලගේ ෆැකල්ටියේ එහෙම නොවුනට, උඹ එහෙම නොකලට එහෙම වෙන තැන් තියෙනවනෙ ලංකාවේ. උඹ මෙතන රැග් එක හොඳයි කියනකොට ඒක අවභාවිත කරන අයගේ කුණුත් සුද්ද කරනව වක්‍රාකාරයෙන්.

    හයිස්පීඩ් ගියාට හැම වාහනෙම හැප්පෙන්නේ නෑ, අනේ මාත් මගේ වාහනෙන් හැමදාම සීයට යනව කවදාවත් හැප්පිලා නෑ ඒ හින්ද හයි ස්පීඩ් යන එකේ ඇති නරකක් නෑ මේ පොලිසිය බොරුවටනෙ වේග සීමා දාල හයිස්පීඩ් යන මිනිස්සු අල්ලන්නේ කියනව වගේ කතාවක් තමයි උඹ කියන්නේ.

    අනිත් faculty වල වැරදි නිසාවත්, අර දෙතුන් දෙනා නිසාවත් අපේ තියෙන රැග් එක නැතිවෙනවට මම කැමති නෑ. ඒක අපි දකින්නේ සුන්දර දෙයක් විදියට. හැබැයි අර අමානුෂික, තිරිසන් නවක වදය කිසිම තැනක මම අනුමත කරන්නෙ නෑ. මම දාපු හැම පොස්ට් එකකම ඒක මම ඉස්මතු කරලා තියෙනවා. අපේ කාලේ එහෙම සීමාවන් ඉක්මවල යන්න හදපු උන්ට, ජුන්නොන්ව වාත කරන්න දුන්නේ නෑ. ඒ වගේ විනයක් තිබුනා. මේක දෙක හරියට තෝරගන්න බැරි වෙන එක මගේ වැරද්දක් නෙවෙයි කියලයි මම හිතන්නේ. දක්ෂ කෙනා වැරැද්ද කොතනද කියල අඳුන ගන්නවා. අනික මෙතන මූලිකව කතා වුනේ උප සංස්කෘතිය ගැන. නවකවදය එකේ එකක් විතරයි. උප සංස්කෘතිය ගැන නොදන්නා පිරිසක් ඒක හොඳ නෑ කියනවා නම්, එතන ගැටළුවක් තියෙනවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    podi awlak thiynwa bn .. uba first year eka fail una kiyane .. okkomala fail unada e year eka btch fit eka oe hinda batch eka washeyn ? ubawa witrak fail karala yanna hari nane ,.. nttn uba witrada .. uba watha welath arun thaniyma goda giyada ubawa atharala ? ochara watha welath kuppiyata gathe ndda ? nttn wena mokakhri awlkda ?

    ara sinna awilla junnonta kiwwta kuppiya thiynwa kiyla ubata un kiwwe na neda
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Aththada Ban Ekale Umbalage unta gahuwema ehe un Ko ethakota umbalage un hitiyenane:lol::lol: Api nam Chandi newei bn Eth dekata namune na:P Mokakda bn umbage iskole Kiyahanko waddekda kiyala balanna...Vidyaatha Sylvester witharada bn waddo hitiye:lol::lol::lol: Umba nuwara ekek nam wenna ba

    Udinma kiyapuwata kiyanna thiyenne Umbalamane kiyanne alayonta ba owa karanna kiyala ekai ewa gana kiyala reply kale

    eka newei Umba kiwwe nane 1st year fail wela demo una hati awrudu dekakma:lol::lol:

    P.S Apith Degree eka aran Godak kal malli

    Umbane ban Galaha handiya, Nuwara gana kiya kiya loku talk dunne. Danne umba chandi newei kiyanne, balapanko umbe post kiyawala umba chandi part ekak nemeda daala thiyenne kiyala. Vidyaatha Sylvester thama oya umba mulin kiyagena hitapu jaathiye un hitiye. Hari man nuwara newei kiyala hitha ganinko, habai nuwara hama assak mullakma umbata wada man dannawa.(Umbama thama pora wenna nuwara kathawak adala gaththe:baffled:). Compulsory subject walata C+,B- daagena thibbe. Anith ewa supplementary, ewa drop karala wena subject wadiyen kara. :nerd::nerd:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    podi awlak thiynwa bn .. uba first year eka fail una kiyane .. okkomala fail unada e year eka btch fit eka oe hinda batch eka washeyn ? ubawa witrak fail karala yanna hari nane ,.. nttn uba witrada .. uba watha welath arun thaniyma goda giyada ubawa atharala ? ochara watha welath kuppiyata gathe ndda ? nttn wena mokakhri awlkda ?

    ara sinna awilla junnonta kiwwta kuppiya thiynwa kiyla ubata un kiwwe na neda

    Koheda ban man ohoma kiyala thibbe? Thawa ekek ahala thibba okama?.Fail kiyala kiwwata mama compulsory subject C+/B- daagena thibbe. supplementary okkoma drop karala aluth ewa karanna wuna. Kuppi daanne compulsory ewata witharai ban. Anika sinno awith liyan nane ban. Api thama liyanna ona. :P:P
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Fail kiyala kiwwata mama compulsory subject C+/B- daagena thibbe. supplementary okkoma drop karala aluth ewa karanna wuna. Kuppi daanne compulsory ewata witharai ban. Anika sinno awith liyan nane ban. Api thama liyanna ona. :P:P

    anith untath ehemada ban .. unuth failda ? ai e akamathen athal aran wadi unada ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Koheda ban man ohoma kiyala thibbe? Thawa ekek ahala thibba okama?.Fail kiyala kiwwata mama compulsory subject C+/B- daagena thibbe. supplementary okkoma drop karala aluth ewa karanna wuna. Kuppi daanne compulsory ewata witharai ban. Anika sinno awith liyan nane ban. Api thama liyanna ona. :P:P
    එකෙත් 1 st year ekama fail. කොහොම හරි degree එක ගොඩ දා ගත්තා. ඒ නිසා උඹලටත් බැරි වෙන් නැ
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    anith untath ehemada ban .. unuth failda ? ai e akamathen athal aran wadi unada ?

    Machan Rag season eka hiyenne masa 2i, eke exam na. Kadda course ekak thiyenne. Academic patan ganne ita passe. Ita kalin rag eka nawaththanawa. Exam kela wune api hall ekata wela beela aathal eke hitiya, lectures cut kara. wada kare na.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Machan Rag season eka hiyenne masa 2i, eke exam na. Kadda course ekak thiyenne. Academic patan ganne ita passe. Ita kalin rag eka nawaththanawa. Exam kela wune api hall ekata wela beela aathal eke hitiya, lectures cut kara. wada kare na.

    itin uba kiwwe ehema nemene hodata inna one hati ehema ugannwa kiyalane rag eke .. :rofl: