උබගේ වාහනෙයි - උබගේ ආදායමයි අතර සම්බන්ධය කියපන්කෝ මේ දිනවල?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ගොඩක් උන් රිම් එකෙන් දුවන්නේ 😑

    මේ වෙලාවෙ වාහන කට්ටකට බහින එක නුවණටහුරු මදිද මන්දා 🙂
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    Alto wage nam shape ban.fuel maintenance cost aduine.Insurance unath 3rd partyak dala duwanna puluwan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    ගොඩක් උන් රිම් එකෙන් දුවන්නේ 😑

    මේ වෙලාවෙ වාහන කට්ටකට බහින එක නුවණටහුරු මදිද මන්දා 🙂
    වාහන වල ගනන් ආයි අඩු වෙන්නෙත් නෑ බන්. vicious cycle එක කඩන්න තිබ්බ වෙලාවේ මුන් කැඩුවෙ නෑ. ඕක දැන් ආයි කාඩන්න බෑ මොකද "අඩු කලොත් වැඩි ගානට ගිය ලීසින් ගෙවන එක නවති, ලීසින් කම්පනි කඩන් වැටෙයි" තියරිය ආයි දානවා.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    hmmmm... Intersting topic..

    How about we compare the following ratio? Perhaps other could contribute?

    Estimated vehicle value / Monthly income

    Example: 6 million / 200k = 30
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    hmmmm... Intersting topic..

    How about we compare the following ratio? Perhaps other could contribute?

    Estimated vehicle value / Monthly income

    Example: 6 million / 200k = 30
    What is the point of this comparison? a more meaningful one would be

    Code:
    the amount you spend on it (fuel, leasing, insurance, maintenance) / salary
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    insurance eka due, shocks case, wiper gewila, rim cup 1k kaduna anika watila, service due, left passenger tire eka almost iwarai, engine mount ekak gihin wage,
    bank balance 0 :(
     
    • Sad
    Reactions: wissnshaftler

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    වාහන වල ගනන් ආයි අඩු වෙන්නෙත් නෑ බන්. vicious cycle එක කඩන්න තිබ්බ වෙලාවේ මුන් කැඩුවෙ නෑ. ඕක දැන් ආයි කාඩන්න බෑ මොකද "අඩු කලොත් වැඩි ගානට ගිය ලීසින් ගෙවන එක නවති, ලීසින් කම්පනි කඩන් වැටෙයි" තියරිය ආයි දානවා.
    Vehicle adu wenna doller rate adu wenna oni.
    Ehema karanna mage advice ganna oni
     
    • Like
    Reactions: Z e u s

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    What is the point of this comparison? a more meaningful one would be

    Code:
    the amount you spend on it (fuel, leasing, insurance, maintenance) / salary

    Simply because fuel, leasing, insurance, maintenance, etc... are variables that may change from month to month, year to year, car to car, owner to owner.

    Most people wont know the actual values off the top of their head to comment here.

    Value of the car, devided by income is simpler, pretty much anyone can answer this in 10 seconds. Car value to Income ratio can be used to simply compare one car owner to another, which is what the OP is looking for I presume.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    ඉන්දියන් ඇල්ටෙක් තියෙන නිසා රටවටේ කරක් ගහන ගමන් Depress වෙන් නැතුව ඉන්නවා😌🥰
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    වාහනයක් ගත්ත නම් රීම් pick me uber වත් දුවන්න වෙනවා insurance cover කරගන්න
    නැත්නම් service , insurance renewal ආවම හිර වෙනවා හුකස් වෙන්නෙම
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    වාහනයක් ගත්ත නම් රීම් pick me uber වත් දුවන්න වෙනවා insurance cover කරගන්න
    නැත්නම් service , insurance renewal ආවම හිර වෙනවා හුකස් වෙන්නෙම
    :yes::yes: මෙන්න මේක ඇත්ත. කොහොමහරි වාහනයක් ගන්නවා වගේ නෙමෙයි අරගෙන ටික දවසක් යද්දී service insurance renewal දරා ගන්න පුලුවන්ද කියලත් බලන්න. මම දැකල තියනව සමහර උන් හොද වාහන අරන් ඊට පස්සේ Used Tyres,කට්ට කපපු ටයර් හොයන වගේ ගොන් වැඩ කර කර යනවා. Under value insurance දාන්නත් එපා.