උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,174
    10,032
    113
    thraha yana eka.

    deyak gana hithanawa. eeta passe ehama wune ai kiyala hithnawa. eeta passe ai ehma hithanna wune kiyala hithnawa. aye eka hithanna mul wune ai kiyala hithanwa. To Be Continued.......

    dora lock da kiyala daha parak vitra arala arala balawa.

    thaniyen prasna ahala taniyenma uttra dena eka.

    What IF kiyana method eken hithana eka. ex- zombie attack ekak awoth brenna monawada karnawa vage.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    I had Social Phobia. but now I feel like I have recovered 90%

    මටත් තියෙනවා fluoxetine ඇතුලු අනිත් කිසිම බෙහෙතකින් පොඩ්ඩක්වත් අඩු වුනේ නෑ. physical symptoms නැති අයට පොඩ්ඩක් හරි manage කරගන්න පුලුවන් ඇති. මට තියෙන ප්‍රශ්නේ බය වෙච්ච වෙලාවට නෑවා වගේ දාඩිය දාන එක.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තාම ක්‍රිකට් බලනව

    පොඩි කාලේ ඉස්කෝලෙත් කට් කරලා බලුවා 2003 world cup එකෙන් පස්සේ එපා වුනා. දැන් නම් බලන්නෙම නැහැ. ඉඳලා හිටලා පරණ මැච්වල විඩියෝ බලනවා youtube එකේ