උබලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආව&

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    උබලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආව&

    මචන්ලා උබලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ.... :dull: :dull: :) :) :) :)

    ජෙට්වින් හෝල්ඩින්ස්ලගේ ෆොටෝ කන්ටෙස්ට් එකකට මම ෆොටෝ එකක් ඇඩ් කරලා තියෙනවා.... :rofl: :rofl:

    969133_628092870537001_1515568726_n.jpg


    https://www.facebook.com/photo.php?...5.1073741826.297803476899277­­&type=3&theater

    දින්නොත් මචන්ලා ටුවර් එකක් හම්බෙනවා... :rofl: :rofl: නිකන්නේ ඉතින්.... :lol: :) :) :)

    http://www.facebook.com/jetwing.holidays

    මට මේ පේජ් එකට ලයික් එකක් දාල මගේ මේ ලින්ක් එකේ තියෙන ඉමේජ් එකට ලයික් එකක් දාල පුළුවන් විදියකට උදවු කරන්න කියල ඉල්ලා සිටිනවා.... :) :)

    https://www.facebook.com/photo.php?...5.1073741826.297803476899277­­&type=3&theater

    යාලුවන්ටට් කියල උදව්වක් අරන් දෙන්න කියල ඉල්ලා සිටිනවා... :rolleyes: :rolleyes: :) :)

    පේජ් එකට අනිවා ලයික් කරලා ඉමේජ් එකට ලයික් කරන්න... නැත්තන් වෝට් එක වැලිඩ් නෑ..... :rolleyes: :rolleyes:


    පුලු පුලුවන් විදියට උදව් කරලා මේ අහිංසක කොල්ලටත් ගොඩ යන්න උදව් කරන්න කියල ඉල්ලා සිටිනවා :rofl: :) :) :)