පොල්ගහවෙල පාරක් සුපිරි ඈ
මෙහෙ නම් ගන්න දෙයක් නෑ ත්රීවිල් එකක උනත් යට වදින සයිස් එකේ වලවල් තියෙන්නෙ,අමාරු ලෙඩෙක් එහෙම අරන් ගියොත් මගදි මැරෙනවා ඒ තරම් සුපිරි මම දන්න කාලේ ඉදන් මේ මගුල කැඩිලා තියෙන්නෙ බාගයක් කාපට් කරා අනිත් බාගෙට තාර දැම්මා,කාපට් එක හරියේ වැස්ස කාලෙට කානු බ්ලොක් වෙලා පාර උඩින් වතුර දාල සමහර තැන් කැඩිලා සමහර තැන් වලින් අයින් කරල රෝදයක් එහෙම වැටුනොත් වාහනේ යට ඉවරයි,අනිත් බාගෙ ගැන කතාකරලා වැඩක් නෑ අඩියෙන් අඩිය වලවල් පොඩි ඒවත් නෙවේ අලි වලවල්,තාර දාල අවිරුදු 5ක්වත් නැද්ද මන්දා කාපට් දාල නම් අවුරුදු 5 6ක් වෙනවා
ආයෙ ගිය වෙලාවක photo දාන්නම්
කාපට් කරල තියන හරිය
තාර දාල තියන හරිය
නිකමට street view වලින් බලපන්කො ඊට හපන් දැන්
ubalaa kiyala hadaganin