උබලගේ ඇග බැහැලා ද ?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    මාත් දැන් පුටාරෙන්මයි ලග ගමන් ඔක්කොම.පටන් ගත්ත ගමන් නිකන් හරක වගේ හති දැම්ම දැන් නන් එහෙම නෑ. බරත් ටිකක් අඩු උනා. පිටි නන් බොන්නෙම නෑ සෑහෙන කාලෙක ඉදල.
    piti bona eka nwaththuwama mageth aga mara widiyata fit una bn
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,243
    102,135
    113
    ඒ කියන්නෙ ඔයා පස්සෙ කොග්වීල් එකත් මාරු කරාද....
    අපරාදෙ. දැන් 5000ක් විතර ඇති නේ...?
    ne eka arena anik okama maru kara. eka aulak ne kiwa. ow ban sahena ganan mama total baluwa hadala iwara unama 60k giya okama hadagana.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ne eka arena anik okama maru kara. eka aulak ne kiwa. ow ban sahena ganan mama total baluwa hadala iwara unama 60k giya okama hadagana.
    හම්මෝ....
    කාබන් ෆ්‍රේම් තියෙන, හයිබ්‍රිඩ් හෝ රෝඩ් ජපන් සයිකලයක් වෙන්න ඇති කියල හිතනව....
    නැත්තං පාඩුයි පුතේ....
     
    • Like
    Reactions: Nadun26

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,243
    102,135
    113
    හම්මෝ....
    කාබන් ෆ්‍රේම් තියෙන, හයිබ්‍රිඩ් හෝ රෝඩ් ජපන් සයිකලයක් වෙන්න ඇති කියල හිතනව....
    නැත්තං පාඩුයි පුතේ....
    ow ow. ithaly walin genawa ekak appachi. campus yanakota padina kenek nathi nisa glawala pathakata karala thiba. ekai haduwe.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    ඔව් ඉස්සර 2XL t shirt ඇන්දේ දැන් large එවුවත් පුලුවන් 🙂 මට ඒ ගැන සතුටුයි. දැන් අවුරුදු 4කට විතර අරන් අදින්න බැරි උන ඇදුනුත් ඇදන් යනවා
     
    • Like
    Reactions: Nadun26

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කැරි ආණ්ඩුව නිසා දුක් විදලා මගේ ඇග බැහැලා කොල්ල නේ

    කලිසම් හැලෙනවා දැන්

    ඉනක් නැහැ , ඇගේ ඇට පැදීලා

    උබලා මෙහෙමද මේ දවස් වල ?
    ow ban mageth 4 inches withara adu wela waist eken..
    me dawaswala konde kekkumakuth thiyanawa
     
    • Like
    Reactions: Nadun26

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,008
    113
    🇬🇧
    පෙට්‍රල් නැති කාලෙ පුටාරෙට බැස්ස. එතකොට ඇඟ අඩුවුනා. තාම ෆුට් සයිකලේමයි ගමන බිමන...
    කිරිපිටි නැතිවුන කාලෙම පිටි බීම නැවැත්තුව. ඒකෙන් සෑහෙන වාසියි. දැන් කිලෝවක් 3000 පැනල....
    කිලෝ 10ක් ගන්නකොට එළදෙනක් ගන්න පුළුවන් 🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    කිලෝ 10ක් ගන්නකොට එළදෙනක් ගන්න පුළුවන් 🤭
    අම්මප ඔවු...

    ow ow. ithaly walin genawa ekak appachi. campus yanakota padina kenek nathi nisa glawala pathakata karala thiba. ekai haduwe.
    එහෙනං පාඩුං නෑ...
    ඔර්ජිනල් ඩිරයිලර් අයින් කරල චයිනීස් ඒව දායි බලාගෙන..... මාරු කරත් පරණ කෑලි අරන් එන්න....