උබලගේ කේන්දරේ බලපං මේකේ

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    ඔන්ලයින් කේන්දර බලන ඒවා ගැන නිකමට හොයන්න හිතුනා. කට්ටියගේ සමහර ත්රෙඩ් දැකල. මේක සෙට් වුනා. වෙලාවයි, උපන් ස්ථානය නිකන් දාලා බලපං. සමහර දේවල් නම් හරි වගේ.අනේමන්දා. බලපං සීන් එක කොහොමද උබලට කියල. මේක ඉන්දියන් සයිට් එකක්.

    https://www.onlinejyotish.com/free-astrology/vedic-horoscope.php
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේකට පුදුම වෙන්න දෙයක් නෑ බන්. ඉන්දියන් ජෝතිෂ්‍ය හරි. ලංකාවේ ජෝතිෂ්‍යවල වැරදි අඩූපාඩු තියනවා. පහළ තියන එකත් හොද සයිට් එකක්. මොකෙන් බැලුවත් ලොකු වෙනසක් නෑ.

    උබලගේ ලග්නේ ඉන්දිය්න් ජෝතිෂ ඇප් එකකින්, වෙබ් සයිට් එකකින් බලපන්. ලංකාවේ ජෝතිෂ්‍යවේදියෙක් කියපු උබේ ලග්නෙයි, ඉන්දිය්න් එකෙන් එන ලග්නෙයි වෙනස් නම්, ඉන්දියන් ලග්නය දිගටම පාවිච්චි කරපන්. ඉන්දියන් එකෙන් එන එක තමයි හරිම ලග්නය.

    https://www.astrosage.com
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    මේකට පුදුම වෙන්න දෙයක් නෑ බන්. ඉන්දියන් ජෝතිෂ්‍ය හරි. ලංකාවේ ජෝතිෂ්‍යවල වැරදි අඩූපාඩු තියනවා. පහළ තියන එකත් හොද සයිට් එකක්. මොකෙන් බැලුවත් ලොකු වෙනසක් නෑ.

    උබලගේ ලග්නේ ඉන්දිය්න් ජෝතිෂ ඇප් එකකින්, වෙබ් සයිට් එකකින් බලපන්. ලංකාවේ ජෝතිෂ්‍යවේදියෙක් කියපු උබේ ලග්නෙයි, ඉන්දිය්න් එකෙන් එන ලග්නෙයි වෙනස් නම්, ඉන්දියන් ලග්නය දිගටම පාවිච්චි කරපන්. ඉන්දියන් එකෙන් එන එක තමයි හරිම ලග්නය.

    https://www.astrosage.com
    meka supiri site eka
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔන්ලයින් කේන්දර බලන ඒවා ගැන නිකමට හොයන්න හිතුනා. කට්ටියගේ සමහර ත්රෙඩ් දැකල. මේක සෙට් වුනා. වෙලාවයි, උපන් ස්ථානය නිකන් දාලා බලපං. සමහර දේවල් නම් හරි වගේ.අනේමන්දා. බලපං සීන් එක කොහොමද උබලට කියල. මේක ඉන්දියන් සයිට් එකක්.

    https://www.onlinejyotish.com/free-astrology/vedic-horoscope.php
    මන් බැලුව බන් හැම තැණම කියනවා සල්ලි වලින් අවුලක් නෑ වගේ කතාවක්. ඒත් එහෙම නෑනෙ බන්. විවාහය ප්‍රේමය ගැන නම් ටක්කෙටම හරි. :baffled: :baffled: :baffled:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    @ANURA
    මන් බැලුව බන් හැම තැණම කියනවා සල්ලි වලින් අවුලක් නෑ වගේ කතාවක්. ඒත් එහෙම නෑනෙ බන්. විවාහය ප්‍රේමය ගැන නම් ටක්කෙටම හරි. :baffled: :baffled: :baffled:
    https://www.astrosage.comමේකත් ට්‍රයි කරපන්කෝ. උබේ දැන් පාවිච්චි කරන ලග්නෙයි, ඉන්දියන් ක්‍රමයෙදි එන ලග්නෙයි සමානද කියලා සේරටම කලින් හොයලා බලපන්
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    @ANURA

    https://www.astrosage.comමේකත් ට්‍රයි කරපන්කෝ. උබේ දැන් පාවිච්චි කරන ලග්නෙයි, ඉන්දියන් ක්‍රමයෙදි එන ලග්නෙයි සමානද කියලා සේරටම කලින් හොයලා බලපන්
    දෙකම ටිකක් සමානයි බන්. ඒත් පලවෙනි එක මන් මෙහෙ අහපු විස්තරේට ගොඩක් සමානයි. ලග්න වල වෙනසක් නම් නෑ :yes: :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මෙහෙම උනොත් මෙහෙම වෙයිලු, හැබැයි මෙහෙම නොවෙන්නත් පුලුවන්ලු.. පිස්සු කන්නාගෙන් හඳහන බැලුවා වගේ..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේකට පුදුම වෙන්න දෙයක් නෑ බන්. ඉන්දියන් ජෝතිෂ්‍ය හරි. ලංකාවේ ජෝතිෂ්‍යවල වැරදි අඩූපාඩු තියනවා. පහළ තියන එකත් හොද සයිට් එකක්. මොකෙන් බැලුවත් ලොකු වෙනසක් නෑ.

    උබලගේ ලග්නේ ඉන්දිය්න් ජෝතිෂ ඇප් එකකින්, වෙබ් සයිට් එකකින් බලපන්. ලංකාවේ ජෝතිෂ්‍යවේදියෙක් කියපු උබේ ලග්නෙයි, ඉන්දිය්න් එකෙන් එන ලග්නෙයි වෙනස් නම්, ඉන්දියන් ලග්නය දිගටම පාවිච්චි කරපන්. ඉන්දියන් එකෙන් එන එක තමයි හරිම ලග්නය.

    https://www.astrosage.com
    ඉන්දියන් ප්රෙඩික්ෂන් හරි බන් ගොඩක් දුරට. ලංකාවෙ ඒව බහුතරය බොරු
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    @ANURA

    https://www.astrosage.comමේකත් ට්‍රයි කරපන්කෝ. උබේ දැන් පාවිච්චි කරන ලග්නෙයි, ඉන්දියන් ක්‍රමයෙදි එන ලග්නෙයි සමානද කියලා සේරටම කලින් හොයලා බලපන්
    Kohomada balanne.Man ahuwe search karanne mokak kiyalada oke.Birth place danne hospital name ekakda, District ekakda.
     
    Last edited: