උබලගේ ගෑණු පිට ගියොත්?

උබලගේ ගෑණු පිට ගියොත්?

  • සමාවක් නෑ ඩිවෝර්ස් කරනවා

  • සමාව දීලා බාර ගන්නවා

Results are only viewable after voting.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තොගේ පොන්න කම කොච්චරද කියනවා නං තෝ ගූ උනා කියලා තොට තේරෙන්නෙත් නැහැ. අවුලක් නැහැ සතියකින් හිමීට වරෙං එලකිරියට.
    උඹේ පොන්න කම කොච්චරද කියනව නං මෙච්චර කියද්දිත් උඹේ අම්මට හුකන එකත් එක්කම තාම තොඳොල් වෙන්න තියෙන ආසාව. උඹේ තාත්තටත් උනේ ඕකමයි. ඌත් මම උඹේ අම්මට හුකන එක බලන් අතේ ගහපු එක තමා කලේ.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93

    අඩන් නැතුව ඉඳපන් දැං
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    💢කාමය වරදවා හැසිරීම (කාමමිත්‍යාචාරය)💢

    අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක්‌ නිසා ඇතැමෙක්‌ “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්‌වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්‌, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්‍රිය සංවරය ගිහි ශික්‌ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම් උදාහරණ දක්‌වන්න පුළුවන්. නැතහොත් “කාමෙසුමිච්ඡාචාරා පටිවිරතෝ” කාමයෙන් වැළකී සිටීම යෙදුමෙන් දක්‌වන සෑම සූත්‍රයකදීම වැරැදි “මෛථූනදම් සේවනයෙන් වැළකීමයි” දේශනා කර තිබෙන්නේ.

    තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.

    අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ තප සූත්‍රයේ පැවිදි ශික්‌ෂාව පෙන්වන තැන “අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා” එහි තේරුම “පැවිද්දා අබ්‍රහ්මචරියාවෙන් වෙන්ව බ්‍රහ්මචාරී වූයේ, ග්‍රාම්‍ය වූ මෛථුන ධර්මයෙන් වැළකෙයි” යනුයි.

    මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්ජධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්ඛිතා පීතූරක්ඛිතා මාතා පිතූ රක්ඛිතා භාතුරක්ඛිතා භගිනි රක්ඛිතා ඤාති රක්ඛිතා ගොත්ත රක්ඛිතා ධම්ම රක්ඛිතා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''

    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්

    1. මාතු රක්ඛිතා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්ඛිතා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්ඛිතා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    4. භාතු රක්ඛිතා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්ඛිතා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඤාති රක්ඛිතා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    7. ගොත්ත රක්ඛිතා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    8. ධම්ම රක්ඛිතා - ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.

    මේ ලෝකයේ සිsටින සත්ත්වයා ලිංගිකව හැසිරීම ඔවුනට ආවේණික වූ ධර්මතාවක්‌. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒ බව මෙසේ සඳහන් වෙනවා.

    නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්‌සයාමි, යං ඒවං පුරිසස්‌ස චිත්තං sතිට්‌ඨති. යථඉදං භික්‌ඛවේ ඉක්‌ථිරූපං…..

    මහණෙනි, ස්‌ත්‍රි රූපය පුරුෂයාගේ සිත ඇදබැඳගෙන හාත්පසින්ම පවතිනවා. ස්‌ත්‍රීන්ගේ කටහඬ, ස්‌ත්‍රීන්ගේ සුවඳ, ස්‌ත්‍රීන්ගේ රසය, ස්‌ත්‍රීන්ගේ ස්‌පර්ශය පුරුෂයාගේ සිත හාත්පස ඇදබැඳගෙන තිබෙනවා.

    පුරුෂයකු සම්බන්ධව ස්‌ත්‍රියගේ ඇදබැඳ ගැනීමත් එසේමැයි.

    නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒකරූපම්පි සමනුපස්‌සයාමි යං ඒවං ඉත්ථියා චිත්තං පරියාදාය තිට්‌ඨති – යථඉද භික්‌ඛය පුරිස රූපං…

    ස්‌ත්‍රිය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන තියෙනවා. එනිසාම පුරුෂයකුට ස්‌ත්‍රිය කෙරේ කටහඬින්, සුවඳින්, රසයෙන්, ස්‌පර්ශයෙන් ඇතිවන හාත්පස බැඳීම ඒ ආකාරයෙන්ම ස්‌ත්‍රියටද ඇතිවන බවයි මෙහි තේරුම. මෙයයි සත්වයාගේ පැවැත්මට හේතුවන්නේ. මෙය ඔවුනොවුන් කෙරේ හැඟීම් දනවන ස්‌වභාවයයි.

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    කිසියම් ස්ත්‍රියක් සිය ස්වාමි පුරුෂයා යටතෙහි හෝ සිය පියා යටතෙහි හෝ වෙනත් භාරකරුවෙකු යටතෙහි සිටිද්දී එම ස්ත්‍රියගේ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් හෝ ඇය සමඟ කාම සේවනයෙහි යෙදීම වැරැදි ලෙස දක්වා ඇත. ඒ තුළ එම කි‍්‍රයාවට එකඟතාවයක් පළ කරන දෙදෙනාම කාම මිථ්‍යාචාර පාප කර්මයට හසුවේ. එසේම යමෙක් ස්ත්‍රියකගේ එකඟතාවයකින් තොරව බලහත්කාරයෙන් ඇය දූෂණය කරයිනම් එහිදී පුරුෂයාට අකුසලයක් සිදුවෙයි. යම් හෙයකින් යමෙක් කාන්තාවක් දූෂණය කිරීමට අණ කරයිනම් එහිදී ඒ අණ කළ පුද්ගලයාට ඒ කර්මය කර්ම පථයක් බවට පත් නොවේ. එහි බරපතල පාප කර්මය සිදුවන්නේ එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාටයි.

    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්

    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
    3. කාම සේවනය පිණිස උත්සාහ කිරීම - උපක්‍රමය - සේවන පයෝගෝ
    4. කාම සේවනය ඉවසා සිටීම. - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති

    ඒ වගේම යම් අයෙකුගේ ආරක්ෂාව යටතේ සිටින කාන්තාවක් එම සිල්පදය බිඳීමට යමෙක් බල කරයිද එය ද වරදකි. ඒ මව විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, පියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, සොහොයුරා හෝ සොහොයුරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, නෑදෑයන් විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, වංශ පරම්පරාවේ අය විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය, ශිලාදි ගුණ ධර්ම ආරක්ෂා කරමින් සිටින ස්ත්‍රිය, තම ස්වාමියා විසින් ආරක්ෂා කරන ස්ත්‍රිය සහ අවම වශයෙන් විවාහ වීමට ගිවිස ගෙන සිටින ස්ත්‍රිය ඒ අතර වෙයි.

    සමලිංගිකත්වය ගැන කතා කිරීමේදී ත්‍රිපිටකයේදී එය හඳුන්වා ඇත්තේ මිච්ඡා ධම්ම ලෙසයි.

    දීඝ නිකායේ අට්‌ඨ කතාවේදී මිච්ඡා ධම්ම කියන වචනය මෙලෙස විස්‌තර කර තිබෙනවා. පුරිසානං පුරිසේසු ඉත්ථිනංච ඉත්ථිසු ඡන්දරාගෝ.

    පුරුෂයන් කෙරෙහි පුරුෂයන්ටද, ස්‌ත්‍රීන් කෙරෙහි ස්‌ත්‍රීන්ටද ඇති වන කාමය මිච්ඡා ධම්ම නම් වේ. මිච්ඡා ධම්ම යනු වැරදි හැසිරීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ සමලිංගිකත්වය යනු විරුද්ධ ලිංගිකත්වයට වඩා පහත් දෙයක්‌ බවයි.

    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.

    ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති''

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.

    සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු

    චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ

    අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.

    යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.

    ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වේ.

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    කාමමිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියා එහි විස්තර කෙරේ.

    මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,

    ''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.

    සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.

    "තෘප්තිර්නාස්‌ති ධනෛරග්නෙර්
    නාම්භසා ලවණාම්භසඃ
    නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
    තස්‌මාත් කාමාන තෘප්තයේ"

    ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.

    💢කාම මිථ්‍යාචාරයෙහි ආදීනව 💢

    කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි. අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.

    එනිසා අප තේරුම් ගත යුතුයි බුදුදහම වඩාත් අගය කරන්නේ බ‍්‍රහ්මචාරි ජීවිතය බව. ඒ කාමයන්ගෙන් වියුක්ත ව සිටීම නිවනට උපාකරි වන නිසයි. අබ්‍රහ්මචාරි ජීවිතයක කාමය උද්දීපනය වන කිසිදු කිි‍්‍රයාවකට ඉඩක් නැත. උපරිම කාමයෙහි වරදවා හැසිරීම වශයෙන් ගෙන කාමේසු මිච්ඡාචාරා සිල් පදයෙන් ගිහියා වළක්වා ඇත.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ගිහියන්ට අබ්‍රහ්මචාරි ව කටයුතු කිරීම අවම වශයෙන් උපෝසථ දිනහිදීවත් වෙන් කළ යුතු බවත්, සෑම දිනකම කාමය වරදවා හැසිරීමෙන් වෙන් විය යුතු බවත් බුදු දහම විසින් ගිහියාට උපදෙස් දෙයි. පැවිද්දා තම ජීවිත කාලයම අබ්‍රහ්මචරියාවෙන් වැළකිය යුතුය. එය පැවිිද්දාගේ නිවන් මඟ වේගවත් කරයි. ඇස, කන, නාසය යන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නා විට රාගය උපදින අයුරින් ඒවා පරිහරණය නොකිරීමට කවුරුත් උත්සාහවන්ත විය යුතු අතර, එසේ රාගය උපද්දවන අයුරින් එකී ඉන්ද්‍රියයන් මෙහෙයවීමෙන් මෙවුන් දම් සේවනය කිරීමක් වෙයි. එය කාම රාගය ඇතිවීමට හේතුවයි. එය කාමමිථ්‍යාචාරය දක්වා ම විහිදී යාමට බොහෝ දුරට ඉඩ තිබේ.

    බ්‍රහ්මචාරීවීම යනුවෙන් අදහස් කරන්නේ කාමයෙහි නිවැරැදි හැසිීරීම සහ කාම රාගය ඇති වන්නා වූ සකලවිධ ක්‍රියාකාරකම් තුළින්ම වැළකී සිටීමයි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන සිල් පදයෙහි අරුත එයයි. කාම මිථ්‍යාචාරය යන ක්‍රියාවලිය විග්‍රහ කිරීමෙහිදී කාමය යනු මෛථුන ධර්ම සමාචාරයන්හි ඒකාන්ත වශයෙන් නින්දිත වූ ද, ළාමක වූද, හැසිරිම බව අටුවාවෙහි කාම මිථ්‍යාචාරය අර්ථ කථනයෙහි දක්වා ඇත.

    පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා

    තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්

    කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය.

    💢 කාම මිථ්‍යාචාරයෙන් වැළැකීමේ ආනිසංස💢

    සතුරන් නැත්තෙකු වීම, සියලුු දෙනාම පි‍්‍රය කරන්නෙකු වීම. සිව් පසයෙන් කිසිවක් අඩු නැතිව ලබන්නෙකු වීම. සැප සේ නින්ද යාම, සැප සේ අවදි වීම, අපාය භය නැත්තෙකු වීම, කාන්තාවක හෝ නපුංසකයෙකු නොවී ඉපදීම, ක්‍රෝධය අඩු පුද්ගලයෙකු විම, සියල්ල පරීක්ෂා කර බලා කටයුතු කරන්නට හැකි කෙනෙකු වීම, සැක බිය නිසා කර නොබා ගත් පුද්ගලයෙකු වීම, පිරිපුන් ඉඳුරන් ඇත්තෙකුව ඉපදීම, සැකයට ලක් නොවන පුද්ගලයෙකු වීම, මහන්සි නොවී ධනය ලැබීමේ වාසනාවන්තයෙකු වීම. සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වන්නට සිදු නොවන්නෙකු වීම, මරණින් මතු සුගතිගාමි වීම.

    💢🌹💢🌹💢🌹💢❤️❤️💢🌹💢🌹💢🌹💢
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.

    තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

    මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.

    ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය. ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත. ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය. මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය. කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය. මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.

    සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය 'ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලැඡ්ජාව භිය දෙක ඇතිව....

    එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අඩන් නැතුව ඉඳපන් දැං
    ඇතිද මට කියල ඇරව ගත්තා? :rofl:උඹේ අම්ම නන් තාම මගෙ පස්සෙන්මයි හැබැයි. පාන්දර වෙලා එවන්නම්. හෙට රෑටත් නාකිච්චිව හොඳට නාවල කරල එවපන්.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...

    🙏🙏🙏
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඇතිද මට කියල ඇරව ගත්තා? :rofl:උඹේ අම්ම නන් තාම මගෙ පස්සෙන්මයි හැබැයි. පාන්දර වෙලා එවන්නම්. හෙට රෑටත් නාකිච්චිව හොඳට නාවල එවපන්.
    අනේ බං පාඩුවේ ඉඳපන්. Thread එක මුල ඉඳන් බලන කෙනෙක්ට තේරෙනවා කවුද පුකේ ඇර ගත්තේ කියලා. තවත් චාටර් නොවී ඉඳපන්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🪷කය වචනය අසංවර වීමේ විපාකය

    තව ද කයින් වචනයෙන් වැරදි කරන්නවුන්ට මුලින් ම නිරයෙහි ඉපිද දුක් විඳීමට සිදුවන අතර ඉන්පසු තිරිසන් ලෝකයේ ද ප්‍රේත ලෝකයේ ද ඉපිද දුක් විඳීමට වේ. මනුලොව ඉපදුන විට ප්‍රධාන වශයෙන් පහත සඳහන් දුක්ඛයන්ට මුහුණ දීමට සිදු වේ.

    01. සතුන් මැරීම බහුල ලෙස කළේ නම් අල්පායුෂ්ක වේ.

    02. සොරකම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව දී භෝග ව්‍යසනයට පත් වේ.

    03. කාමය වරදවා හැසිරීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව දී බොහෝ සතුරන් ඇත්තෝ වන්නා හ.

    04. බහුල ලෙස බොරු කී පුද්ගලයෝ මිනිස් ලොව දී අභූත චෝදනා වලට ලක් වේ.

    05. නිතර කේළාම් කී පුද්ගලයෝ මිනිස් ලොව දී මිතුරන් සමග නිතර භේද භින්න (තරහා) වන්නෝ වෙත්.

    06. පරුෂ වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී අමනාප වූ කටුක වූ කර්කශ වූ ශබ්දයෝ ම අසන්නට ලැබෙත්.

    07. නිතර හිස් වචන බහුල ලෙස කී පුද්ගලයන්ට මනුලොව දී නොම අදහන, නො පිළිගන්නා වචන ඇත්තෙක් වේ.

    08. මත්පැන් බීම බහුල ලෙස කළ පුද්ගලයෝ මනුලොව උන්මත්තකයකු වී හෝ විසුරුණ සිත් ඇත්තෙකු හෝ දිශා විදිශාවක් තේරුම් ගත නො හැක්කෙකුව වී හෝ ඉපදේ.

    (අං. නි අට්ඨක නිපාතයේ දාන වර්ගයේ සංවත්තනික සූත්‍රය)
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි. විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.

    තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය. සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න. ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න. මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න. ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

    මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි. ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත. ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.

    ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය. ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත. ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය. මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය. කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය. මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.

    සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය 'ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලැඡ්ජාව භිය දෙක ඇතිව....

    එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී. විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය. නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය. මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත.
    ඉතිං හොඳ බෞද්ධයෙක් වශයෙන් උබ වටේ යන ගෑනිට මෛත්‍රී කරලා බාර ගනිං. උබට එහෙම වෙන්න ඇත්තෙ පෙර පවකටනේ. උබටත් පිනක් වෙනවා නේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    තෙරුවන් සරණයි ...!

    පිනට ලද රූපය පවට යෙද වූ සාපය

    ______________________________________________
    මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    දාන පාරමිතා
     
    • Like
    Reactions: newbie22

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේ බං පාඩුවේ ඉඳපන්. Thread එක මුල ඉඳන් බලන කෙනෙක්ට තේරෙනවා කවුද පුකේ ඇර ගත්තේ කියලා. තවත් චාටර් නොවී ඉඳපන්.
    මෙහෙම නෙහ් පොඩි එකෝ මං කිව්ව නෙහ් මට අරින්න උඹ තාම පොඩි වැඩී කියලා. අනික් පාර පුක දෙන්න එද්දී කල්පනා කරල වරෙන් මැදින් පැනල ගිහින් ඇඳ යට හැංගෙන්නැතුව.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මෙහෙම නෙහ් පොඩි එකෝ මං කිව්ව නෙහ් මට අරින්න උඹ තාම පොඩි වැඩී කියලා. අනික් පාර පුක දෙන්න එද්දී කල්පනා කරල වරෙන් මැදින් පැනල ගිහින් ඇඳ යට හැංගෙන්නැතුව.
    ලොකු එකා නිසා වෙන්නැති තුන් වෙනි කමෙන්ට් එකෙන් උඹ පොන්නයා කියලා පිළිගත්තේ. මේක මතක තියාගනින් ආයේ thread වල පුක දෙද්දී.