වුන්ගේ පැත්තේ නුත් වුන් සාධාරණයි උබ ජේවිපි එකට දෙන්නේ නැත්නම් දෙන්න එපා.එළකිරි එකේ අය කියනවා මට හිතක් පපුවක් නැහැ කියලා
එයාලා පිටරට ගිහින් දුක් විදිනවා කියලා
පෝලිම් වාල හිටියා කියල හොරු නිසා
හෙන ගහනවා යකෝ කියල බැන්න
අය මගෙන් මෙලෝ දෙයක් ගන්නේ නැහැ කිව්වා
මචන් මට JVP එකට දෙන්න බැනේ එයා එහෙම කිව්වා කියල මම අසරණයි ඔය ප්‍රශ්නයදි.
------ Post added on Sep 2, 2024 at 10:44 PM
අරුන් ලංකාවටම කරපු විනාෂේ වුන්ට බලපානවා . සජි පුතාට කඩේ ගියාම ඉතින් ඕවා අහන්න වෙනවා.
ජෙප්පෝ නට නොදෙන එක වෙනයි. සහි රනිල් ට කඩේ යන එක වෙනයි සුද්දා
