පොඩිකාලේ අපේ ගෙදර බෝඩිම් වෙලා හිටපු අක්කලාගෙන් හරියට කරදර උනා මට.... ඒවා මතක් වෙද්දි තාමත් වාවන්නේ නෑ...





පොඩිකාලේ අපේ ගෙදර බෝඩිම් වෙලා හිටපු අක්කලාගෙන් හරියට කරදර උනා මට.... ඒවා මතක් වෙද්දි තාමත් වාවන්නේ නෑ...![]()

හ්ම්ම්...
උබ ඇයි බන් ඒකිට ලවු කරන්නේ ගියේ..? එකී උබට ලවු කිව්වාද??





හිතා ගන්න පුලුවන් බන් උඹේ වේදනාව.උඹ ජීවිතේ මිනිහෙක්ට මූණ දෙන්න වෙන ලොකුම වේදනාවට උඹ මූණ දීලා ඉවරයි.ඒ තමන්ගේ අම්මාගේ අභාවය.මට නම් ඒ වගේ අත්දැකීමට කොහොම මූන දෙන්නද කියලා හිතා ගන්න බෑ. මගෙත් පපුව පැලිලා මැරේයි එදාට මට ඉන්නේ අම්මා විතරයි. එක අතකින් අම්මාට කලින් මම මැරෙනවානම් හොදයි
කියල වැඩක් නෑ බන්. අම්ම අසනීප වෙච්ච දවස් වලටත් අපේ ගෙවල් නිකන් මල ගේ වගේ... හිතගනින්කෝ...

පොඩිකාලේ අපේ ගෙදර බෝඩිම් වෙලා හිටපු අක්කලාගෙන් හරියට කරදර උනා මට.... ඒවා මතක් වෙද්දි තාමත් වාවන්නේ නෑ...![]()



naha ne![]()

හිතා ගන්න පුලුවන් බන් උඹේ වේදනාව.උඹ ජීවිතේ මිනිහෙක්ට මූණ දෙන්න වෙන ලොකුම වේදනාවට උඹ මූණ දීලා ඉවරයි.ඒ තමන්ගේ අම්මාගේ අභාවය.මට නම් ඒ වගේ අත්දැකීමට කොහොම මූන දෙන්නද කියලා හිතා ගන්න බෑ. මගෙත් පපුව පැලිලා මැරේයි එදාට මට ඉන්නේ අම්මා විතරයි. එක අතකින් අම්මාට කලින් මම මැරෙනවානම් හොදයි


මගෙ ටාගට් වලට ගිහින් මං මේ දේවල් කරනව අරක කරනව මේක කරනව කිය කිය අම්ම වෙනුවෙන් තිබුන කාලය නැති කරගත්ත විතරයි. වෙන කිසිදෙයක් නෑ. 


උබ දැන් ඉන්න තත්වෙ කොහොම වුනත් උබට පුලුවන් විදිහකට අම්මට සලකපන් මචන්. වචනෙකින්වත් හිත රිද්දන්න එපා. අපේ ජීවිත වලට දේවල් සිද්දවෙන්නෙ අපි හිතන්නෙ නැති වෙලාවට හිතන්නෙ නැති විදිහට. හොද පැත්තටත් එහෙමයි නරක පැත්තටත් එහෙමයි. ඒනිසා උබට පුලුවන් ශක්තියෙන් අම්මට සලකපන්. කවදහරි ඒක ගැන හිතල උබට සැනසීමෙ ජීවත්වෙන්න පුලුවන් වෙයි. මට ඒක කරගන්න බැරි වුනා.මගෙ ටාගට් වලට ගිහින් මං මේ දේවල් කරනව අරක කරනව මේක කරනව කිය කිය අම්ම වෙනුවෙන් තිබුන කාලය නැති කරගත්ත විතරයි. වෙන කිසිදෙයක් නෑ.
අන්තිමට මට හිත හදාගන්න තියෙන්නෙ අම්ම දුක් මහන්සිව් වෙලා හැම කැපවීමක්ම කරල මට ඉගැන්න්නුව එකේ ප්රතිඵලය මට පුලුවන් උපරිමයෙන් මම පෙන්නුව කියන එක විතරයි. ඒකත් අන්තිම මොහොතෙ නොදැක තමයි අම්ම ගියෙ![]()


මං ඩිග්රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම
yalu unu girl ekka unu deyak. Eyata man Leda Una kiyala Nam ganak ne. Mage ediriwadi ekek innawa. U dawasak godak kalu wela idiya. Meya u dakka gaman kiwwa eya Pau Leda wela wage kiyala. Wenasak pennanne natuwa Inna Man godak try Kara. Eka thamai mage loku ma painful experience eka