උබලගේ ජිවිතේ වේදනාත්මකම අත්දැකීම මොකද්ද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    තාත්තාගේ වියෝව, මාව හදාගත් සීයා,ආච්චිගේ වියෝව, ජොබ් එකක් නැතුව අවුරුදු 2ක් ගෙදර ඉන්නට වීම.ඒ කාලේ කෙල්ල බූට් තිබීම.සොහොයුරා අසනීපෙන් සිටීම.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    හිතා ගන්න පුලුවන් බන් උඹේ වේදනාව.උඹ ජීවිතේ මිනිහෙක්ට මූණ දෙන්න වෙන ලොකුම වේදනාවට උඹ මූණ දීලා ඉවරයි.ඒ තමන්ගේ අම්මාගේ අභාවය.මට නම් ඒ වගේ අත්දැකීමට කොහොම මූන දෙන්නද කියලා හිතා ගන්න බෑ. මගෙත් පපුව පැලිලා මැරේයි එදාට මට ඉන්නේ අම්මා විතරයි. එක අතකින් අම්මාට කලින් මම මැරෙනවානම් හොදයි

    කියල වැඩක් නෑ බන්. අම්ම අසනීප වෙච්ච දවස් වලටත් අපේ ගෙවල් නිකන් මල ගේ වගේ... හිතගනින්කෝ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කියල වැඩක් නෑ බන්. අම්ම අසනීප වෙච්ච දවස් වලටත් අපේ ගෙවල් නිකන් මල ගේ වගේ... හිතගනින්කෝ...

    සහතික ඇත්ත:yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩිකාලේ අපේ ගෙදර බෝඩිම් වෙලා හිටපු අක්කලාගෙන් හරියට කරදර උනා මට.... ඒවා මතක් වෙද්දි තාමත් වාවන්නේ නෑ...:sorry::sorry:

    :baffled::baffled::baffled:
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    හිතා ගන්න පුලුවන් බන් උඹේ වේදනාව.උඹ ජීවිතේ මිනිහෙක්ට මූණ දෙන්න වෙන ලොකුම වේදනාවට උඹ මූණ දීලා ඉවරයි.ඒ තමන්ගේ අම්මාගේ අභාවය.මට නම් ඒ වගේ අත්දැකීමට කොහොම මූන දෙන්නද කියලා හිතා ගන්න බෑ. මගෙත් පපුව පැලිලා මැරේයි එදාට මට ඉන්නේ අම්මා විතරයි. එක අතකින් අම්මාට කලින් මම මැරෙනවානම් හොදයි

    උබ දැන් ඉන්න තත්වෙ කොහොම වුනත් උබට පුලුවන් විදිහකට අම්මට සලකපන් මචන්. වචනෙකින්වත් හිත රිද්දන්න එපා. අපේ ජීවිත වලට දේවල් සිද්දවෙන්නෙ අපි හිතන්නෙ නැති වෙලාවට හිතන්නෙ නැති විදිහට. හොද පැත්තටත් එහෙමයි නරක පැත්තටත් එහෙමයි. ඒනිසා උබට පුලුවන් ශක්තියෙන් අම්මට සලකපන්. කවදහරි ඒක ගැන හිතල උබට සැනසීමෙ ජීවත්වෙන්න පුලුවන් වෙයි. මට ඒක කරගන්න බැරි වුනා. :(:(:( මගෙ ටාගට් වලට ගිහින් මං මේ දේවල් කරනව අරක කරනව මේක කරනව කිය කිය අම්ම වෙනුවෙන් තිබුන කාලය නැති කරගත්ත විතරයි. වෙන කිසිදෙයක් නෑ.

    අන්තිමට මට හිත හදාගන්න තියෙන්නෙ අම්ම දුක් මහන්සිව් වෙලා හැම කැපවීමක්ම කරල මට ඉගැන්න්නුව එකේ ප්‍රතිඵලය මට පුලුවන් උපරිමයෙන් මම පෙන්නුව කියන එක විතරයි. ඒකත් අන්තිම මොහොතෙ නොදැක තමයි අම්ම ගියෙ :(:(:(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර

    Ado matath awl ban meka dakala....math kenthi giya welwata ammata dos kiynawa...eth mehema deyak wunoth matath aththtma wena de hitha ganna bari wei machn :sorry:
    btw umbe hama wadakma issrahata goda yanna labewa kiyala parthna kranawa...... :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    1. oluwa paluna
    2. bijja zip eka ahu una
    3. ayeth oluwa paluna 3inch
    4. diwe thuwalayak thibila eka dathakata ahu wima
    5. kollekta athin gahaddi u adi rulak harahata alluwa

    6. bike eka accident wela watila carpet pare adila giya
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මං ඩිග්‍රිය අවසන් කරන්න ආසන්නව ඉන්නවෙලාවෙ හිතුවෙවත් නැති විදිහට අම්ම නැති වුනා. ඒ එක්කම කෙල්ල යාලු වෙලා හිටපු ගෙදරින් අපිත් එක්ක තිබුනු සම්බන්දෙත් නැති වුනා. අම්මට අවුරුද්දෙ දානෙ දෙන්නත් ඉස්සර වෙලා තාත්ත අපිව දාල ගියා. ක්‍රිබ් එකට වැටිල ලීස් කරල බයික් එකක් ගන්න බැරුව හිටපු මගෙ ලගම යාලුවෙක්ට මගෙ නමටම බයික් එකක් අරන් දීල ඒකට 94000ක් ණය වුනා. කොටින්ම 2017-2018 අවුරුදු දෙක මගෙ ජීවිතේ තනිකර කණපිට ගැහුව. මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මට මොකද වුනේ දැන් මොකද කරන්නෙ කොහෙන්ද පටන් ගන්නෙ කියල
    අනිත් කිසිම දෙයක් නැති වුන එක ගැන මට දුක නෑ. ඒත් අම්ම නැති වුන එක මට තාමත් හීනයක් වගේ රෑට නිදාගන්න යන හැම වෙලාවටම මතක් වෙනව ඒ වෙලාවට මාර දුකක් දැනෙන්නෙ මට අසාධාරණ ජීවිතයක් ලැබුනෙ කියල හිතෙනව. මේ කියල තියන දේවල් මම වෙන කිසි කෙනෙක් එක්ක කියලත් නෑ කියන්න එහෙම කෙනෙකුත් නෑ දැන්. මේක තමයි මචන් මගෙ ජීවිතේ වේදනාත්මකම අත්දැකීම

    හැම මනුස්සයටම තමුන්ගේ අම්මා ,තාත්තා නැති වෙන එක දරා ගන්න වෙනවා බන් . ඒක තමා සත්‍ය . උඹට මේ දේවල් එක පිට එක වෙච්ච නිසා වැඩේ සෑහෙන්න දරුණුයි . ජීවිතේ හැටි ඔහොම තමා බන් .
    මට වැඩියෙන්ම ආදරේ කරේ මගේ සීයයි තව ලොකු තාත්තා කෙනෙකුයි . ඒ දෙන්නා නැති උනා . මම අවුරුදු 6 ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් බැන්දා මොකද අපේ ගෙවල් වලින් සම්බන්දෙට අකමැති වෙච්ච නිසා .
    ඉඩම් හොරෙක්ට අහුවෙලා තාත්තා අමාරුවෙන් එකතු කරපු ලක්ෂ 10 ට කෙල උනා .http://www.elakiri.com/forum/showthread.php?t=1581644
    ටික කාලෙකට කලින් මට අවංක ගෑණු ළමයෙක් හම්බ උනා හැබැයි එයාවත් බඳින්න බෑ මොකද එයාට කලින් ලේ පිළිකාවක් හැදිලා තියෙනවා . http://www.elakiri.com/forum/showthread.php?t=1869733
    ඔන්න මචන් මගේ කතාව. මම නම් හිතන්නේ මේවා මිනිස්සුන්ට උරුම දේවල් . හේතු -ප්‍රථිපල වශයෙන් එන ඒවා . බලාගෙන ගියාම හැම ඒකාටම මොනවහරි තියෙනවා අර කිසා ගෝතමිගේ කතාව වගේ තමා .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    yalu unu girl ekka unu deyak. Eyata man Leda Una kiyala Nam ganak ne. Mage ediriwadi ekek innawa. U dawasak godak kalu wela idiya. Meya u dakka gaman kiwwa eya Pau Leda wela wage kiyala. Wenasak pennanne natuwa Inna Man godak try Kara. Eka thamai mage loku ma painful experience eka

    R U Momma's Boy? Man up Boy...