උබලගේ_ගෙදර මාසික වියදම කීයද?

මාසික වියදම?

  • RS 15000-25000

    Votes: 21 18.6%
  • RS 25000-35000

    Votes: 25 22.1%
  • RS 35000-45000

    Votes: 20 17.7%
  • RS 45000-55000

    Votes: 8 7.1%
  • RS 55000-65000

    Votes: 9 8.0%
  • RS 65000-75000

    Votes: 5 4.4%
  • RS 75000+

    Votes: 25 22.1%

  • Total voters
    113

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

උබට නම් මොකෝ ගෙදර සල්ලි වලින් SLIT ගිහින් කිරියට වෙලා අතල් එකේ ඉන්නවා..පොඩි මිනිස්සු හෙන ගේමක් දෙනවා ජිවත් වෙන්න..

ඇති නැති පරතරය හොදටම වැඩි වෙලා :oo:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට නම් මොකෝ ගෙදර සල්ලි වලින් SLIT ගිහින් කිරියට වෙලා අතල් එකේ ඉන්නවා..පොඩි මිනිස්සු හෙන ගේමක් දෙනවා ජිවත් වෙන්න..

    ඇති නැති පරතරය හොදටම වැඩි වෙලා :oo:

    :baffled:

    ඉඩ0 කඩ0 සේරම විකුනල තමයි ඉගනගන්නෙ.

    අන්තිම සෙමෙස්ටරේට ගෙව්වම සතයක් වත් නෑ.

    ඊටපස්සෙ 10,000ක පඩියෙන් වේලක් බත් කාල වේලක් අල තම්බන් කාල තමයි ඉන්න වෙන්නෙ..:(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :baffled:

    ඉඩ0 කඩ0 සේරම විකුනල තමයි ඉගනගන්නෙ.

    අන්තිම සෙමෙස්ටරේට ගෙව්වම සතයක් වත් නෑ.

    ඊටපස්සෙ 10,000ක පඩියෙන් වේලක් බත් කාල වේලක් අල තම්බන් කාල තමයි ඉන්න වෙන්නෙ..:(

    එහෙනම් යකෝ මේකට වෙලා කාලේ කන්න නැතුව skill එකක් දියුණු කර ගනින් :angry::angry:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    100,000+ විතර යනවා බන් .අම්මයි තාත්තගෙයි පඩි 2ක්ම ඉවරයි .අක්කයි මස්සිනයි වෙනම වියදම් කරලත් ඔය බජට් එක .කාලා බීලා ජෝගි නටල නෙමෙයි මෙච්ව්හර වියදම්
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    35k wage yanawa ban..
    Mama+ Wife+ Daruwa.. Shape eka gema gahanna Puluwan.. Ochchara Yanne Bill walata.. (EX: Light Bill 10k wage enawa hema masema.. Broadband walata 2000k.. Water Bill 2000.. Ithuru gedara kema walata..) :(
    Amathara wiyadam era...
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    පෝරිසාදයා;21082018 said:
    elawalu+haal+pol+ kana dewal= 8000/=
    telephone+internet+ electricity=3000/=
    fuel =5000/=
    other= 4000/=

    total - 20000k wage yai

    you seem like a no money waster
    respect:yes:
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    ammai thathai job krne maha loku ewa newei thatha pissek krna dyk na eunge paluwe waraddk amma tmai hmba krne ithn mta 24i thama gedara job na al fail hoynne raje akak marekan hri inwa one pukak kyla e mge hati uthsahaya atharine na naki unath
     

    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    ammai thathai job krne maha loku ewa newei thatha pissek krna dyk na eunge paluwe waraddk amma tmai hmba krne ithn mta 24i thama gedara job na al fail hoynne raje akak marekan hri inwa one pukak kyla e mge hati uthsahaya atharine na naki unath

    කොල්ලො ගූඩ් ලක් හොදෙ, 2017 වත් හොද ජොබ් එකක් සෙට් වෙවා කියලා ප්‍රාර්තනා කරනවා