උබලටත් ඉන්නවද....?

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    උබලටත් ඉන්නවද....?

    උබලටත් ඉන්නවද උදව්වකට වැඩකට විතරක් කෝල් කරන ගෙදරට එන යාලුවො. උන් ගැන අනුකම්පාවෙන් ඕන දෙයක් කරලා දෙන.කපටි කමින් හෝ අනුකම්පාවෙන් අනේ බන් ගගා එන. ඒවගේම උදව්කරලා පුරුදු නිසා නිකන් අපි ඌ උදවු කරන්නම ඕන කියලා හිතාගෙන ඉන්න.තනියම මෙලෝ වැඩක් කර ගන්න බැරි උන්.පස්සෙ නිකන් ඇනයක් වෙච්ච උන්. ඒ සුන්දර අත්දැකීම අපිටත් කියන්න.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා G.M.M De Silva කියලා එකෙක්
    ඌත් ඔය වගේ හෙනම ඇණයක්
    :P:P:P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ ගෙවල් පැත්තේ ඉන්නවා Champ HB කියලා එකෙක්
    ඌත් ඔය වගේ හෙනම ඇණයක්
    :P:P:P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මට නම් ඉන්නෙම එහෙම උන් තමයි. කොහෙන් හරි මොකෙක් හරි කෝල් කලොත් උදව්වක් ඉල්ලලා තමයි. උන්ට මාව මතක් වෙන්නෙ එතකොට.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මට නම් ඉන්නෙම එහෙම උන් තමයි. කොහෙන් හරි මොකෙක් හරි කෝල් කලොත් උදව්වක් ඉල්ලලා තමයි. උන්ට මාව මතක් වෙන්නෙ එතකොට.

    ඒක බන් ඉගෙනගෙන පස්සෙ සෙට්ල් වෙන කාලෙ හැමෝටම වෙන දෙයක් ද බන්..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබලටත් ඉන්නවද උදව්වකට වැඩකට විතරක් කෝල් කරන ගෙදරට එන යාලුවො. උන් ගැන අනුකම්පාවෙන් ඕන දෙයක් කරලා දෙන.කපටි කමින් හෝ අනුකම්පාවෙන් අනේ බන් ගගා එන. ඒවගේම උදව්කරලා පුරුදු නිසා නිකන් අපි ඌ උදවු කරන්නම ඕන කියලා හිතාගෙන ඉන්න.තනියම මෙලෝ වැඩක් කර ගන්න බැරි උන්.පස්සෙ නිකන් ඇනයක් වෙච්ච උන්. ඒ සුන්දර අත්දැකීම අපිටත් කියන්න.

    ලන්කාවේ අපිත් එක්ක ඒලෙවල් කරලා ඇමරිකාවෙ ගිහින් අවුරුදු 10කින් උන්නද මලාද කියලා බැලුවෙ නැති එකෙක් එකපාරට එෆ්බී එකෙන් මට කෝල් එකක් අරන් ඇහුවේ උගේ නම මගෙ ගෙදර චන්ද නාම ලේකරනයට දාගන්න පුලුවන්ද කියලා ලන්කාවට ආවට පස්සේ :rofl::rofl::lol::lol:. ඒ අපේ එවුන්ගෙ ගතිය බන් :rofl::rofl::lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒක බන් ඉගෙනගෙන පස්සෙ සෙට්ල් වෙන කාලෙ හැමෝටම වෙන දෙයක් ද බන්..

    මේ ලෝකෙ ඉන්න මිනිස්සු මාරම ආත්මාර්තකාමියි. ඒක තමයි මම දන්න යථාර්තය.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ලන්කාවේ අපිත් එක්ක ඒලෙවල් කරලා ඇමරිකාවෙ ගිහින් අවුරුදු 10කින් උන්නද මලාද කියලා බැලුවෙ නැති එකෙක් එකපාරට එෆ්බී එකෙන් මට කෝල් එකක් අරන් ඇහුවේ උගේ නම මගෙ ගෙදර චන්ද නාම ලේකරනයට දාගන්න පුලුවන්ද කියලා ලන්කාවට ආවට පස්සේ :rofl::rofl::lol::lol:. ඒ අපේ එවුන්ගෙ ගතිය බන් :rofl::rofl::lol::lol:
    සිරා...:rofl:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මේ ලෝකෙ ඉන්න මිනිස්සු මාරම ආත්මාර්තකාමියි. ඒක තමයි මම දන්න යථාර්තය.

    ඔව්...එහෙම වෙන්න ඕන නැත්නම් පවතින්න බෑ...
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ohoma pakayek idiya godak.mama udaw karanna ladi minihek nisa ona kenekta ona deyak karala denawa pata gala athin kayit Karan Hari. Ehema wela wela wela hodata ma mattu unata passe ekekgen man gona wikkaa.
    A pakaya Mata cal Karanne ma uta monawa Hari deyak karaganna.mama cal karama msg marama reply ekak wath na.uge job interview ekata gihin uta kanna bus eke yannath mamamai Salli dunne.e witharai neme pakaya call ganne na miss cal gahanawa.mama ithin gona wage gannawa.wesi gana thawath kiyanna giyoth mata pressure hadenawa.e nisa methanin nawathinawa machan.passe welwaka dannam Mata Una ewa
     
    ඕනවට වඩා හොද උනාම ඔහොම තමයි බන්....දැන්වත් උබට තේරුන එක ලොකු දෙයක්..ඔහොම උන් ඉක්මනටම කපලා දාපන්...කාලකන්නි.:angry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    යාලුවොත් ඉන්නවා නෑයොත් ඉන්නවා.
    එකට කාපු බීපු උන්ට කෙල උනාම ඉන්න තත්වේ තේරුම් අරන් සල්ලි දුන්නම පොලු තියලා නම්බරුත් බ්ලොක් කරන් ෆ්බ් ත් බ්ලොක් කරලා සත්‍ය අවබෝද වෙලා ඉන්නේ දැන්
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    අම්මෝ ගොඩක් උන් හෙට දෙනකන් කියල සල්ලි හෙම ඉල්ල ගන්නෙ.අන්තිමට අපි ඒ ගාන ඉල්ලන්ඩ ගියහම ඕක මහ ගානක් ද බන් අරකයි මේකයි කියනව.එකෙක් ට දෙන්නෙ නෑ සත 5 ක් ආයෙ නම් .දීල වැදගෙන යන්ඩ ඕනෙ ඕකුන්ගෙන් ඒව ආපහු ඉල්ල ගන්ඩ
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ලන්කාවේ අපිත් එක්ක ඒලෙවල් කරලා ඇමරිකාවෙ ගිහින් අවුරුදු 10කින් උන්නද මලාද කියලා බැලුවෙ නැති එකෙක් එකපාරට එෆ්බී එකෙන් මට කෝල් එකක් අරන් ඇහුවේ උගේ නම මගෙ ගෙදර චන්ද නාම ලේකරනයට දාගන්න පුලුවන්ද කියලා ලන්කාවට ආවට පස්සේ :rofl::rofl::lol::lol:. ඒ අපේ එවුන්ගෙ ගතිය බන් :rofl::rofl::lol::lol:

    uba mokada kiwwe?
    Ehema Karanne mokatada ban citizenship eke seen ekakda?
    Mata nam dakkama wamani yanawa oya wage kunu ewun
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හපොයි කතා කරල වැඩක් නෑ ඒව ගැන නම්. වැඩි හරියක් එන්නෙ සල්ලි ඉල්ලගෙන. මිනිස්සුද කියලත් හිතෙනව බං වෙලාවකට. උදව්වක් තිබ්බොත් විතරමයි කතා කරන්නෙ ඒවත් එසේ මෙසේ උදව් නෙමෙයි
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    යාලුවොත් ඉන්නවා නෑයොත් ඉන්නවා.
    එකට කාපු බීපු උන්ට කෙල උනාම ඉන්න තත්වේ තේරුම් අරන් සල්ලි දුන්නම පොලු තියලා නම්බරුත් බ්ලොක් කරන් ෆ්බ් ත් බ්ලොක් කරලා සත්‍ය අවබෝද වෙලා ඉන්නේ දැන්
    එහෙම බ්ලොක් කරන් ඉදලා ආපහු උදවුවකට කෝල්කරාම කොහොමද ආතල් එක....
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබලටත් ඉන්නවද උදව්වකට වැඩකට විතරක් කෝල් කරන ගෙදරට එන යාලුවො. උන් ගැන අනුකම්පාවෙන් ඕන දෙයක් කරලා දෙන.කපටි කමින් හෝ අනුකම්පාවෙන් අනේ බන් ගගා එන. ඒවගේම උදව්කරලා පුරුදු නිසා නිකන් අපි ඌ උදවු කරන්නම ඕන කියලා හිතාගෙන ඉන්න.තනියම මෙලෝ වැඩක් කර ගන්න බැරි උන්.පස්සෙ නිකන් ඇනයක් වෙච්ච උන්. ඒ සුන්දර අත්දැකීම අපිටත් කියන්න.

    ඉස්සර නන් සෑහෙන්න උදව් කරා එක එකාට. දැන් යාලුවෝ නෑ. අන්තිම අඩියට වැටිලා ඉද්දි පොඩි උදව්වක් ඉල්ලුවත් ඒක කරන්න බැයි නන් අපිම නන් හැමදාම උදව් කරන්නේ මොකටද බන් යාලුවො කියල උන්. උදව් ත් ඇරන් අපිටම කෙලින සීන් හින්ද වැඩියෙන්ම එපා වුනෙ. දැන් කතා කරාට වැඩිය ගනන් ගන්නේ නෑ.