උබලටත් ඉන්නවද....?

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අම්මෝ ගොඩක් උන් හෙට දෙනකන් කියල සල්ලි හෙම ඉල්ල ගන්නෙ.අන්තිමට අපි ඒ ගාන ඉල්ලන්ඩ ගියහම ඕක මහ ගානක් ද බන් අරකයි මේකයි කියනව.එකෙක් ට දෙන්නෙ නෑ සත 5 ක් ආයෙ නම් .දීල වැදගෙන යන්ඩ ඕනෙ ඕකුන්ගෙන් ඒව ආපහු ඉල්ල ගන්ඩ

    ඉල්ලගන්නකොට තියෙන ලයින් නෙවෙයි ගන්න ගිහාම තියෙන්නෙ..
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    හපොයි කතා කරල වැඩක් නෑ ඒව ගැන නම්. වැඩි හරියක් එන්නෙ සල්ලි ඉල්ලගෙන. මිනිස්සුද කියලත් හිතෙනව බං වෙලාවකට. උදව්වක් තිබ්බොත් විතරමයි කතා කරන්නෙ ඒවත් එසේ මෙසේ උදව් නෙමෙයි

    සල්ලි තමයි පස්සෙ කාලෙ කලින් ගෙඩර වැඩක් තියෙනවා වරෙන් ඈ....:P
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඉස්සර නන් සෑහෙන්න උදව් කරා එක එකාට. දැන් යාලුවෝ නෑ. අන්තිම අඩියට වැටිලා ඉද්දි පොඩි උදව්වක් ඉල්ලුවත් ඒක කරන්න බැයි නන් අපිම නන් හැමදාම උදව් කරන්නේ මොකටද බන් යාලුවො කියල උන්. උදව් ත් ඇරන් අපිටම කෙලින සීන් හින්ද වැඩියෙන්ම එපා වුනෙ. දැන් කතා කරාට වැඩිය ගනන් ගන්නේ නෑ.
    තමන්ට තමන් විතරයි බන්...ඒත් හොද උන් නැතුවම නෙවෙයි....උපරිම උනොත් 3 දෙනෙක් වෙයි...නැත්නම් එකෙක් විතරයි.තමන්ට දෙයක් උනා වගේ හොයලා බලන බොක්කෙ ෆිට් එකක් හොයා ගනින්.සුපිරි චරිත ඉන්නවා බන් එහෙම.උන්ට ඕන දෙයක් කරපන්.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මීට අව්රුදු 8කට විතර කලින්, මගෙ වෙඩින් එක ගන්න කලෙ , හරිම අමාරුවෙන් කර ගත්තෙ, වෙඩින් එක ගත්තෙත් හරිම පොඩියට. හැබැයි එහෙම පොඩියට ගන්න වයිෆ් ගොඩක් උදව් කලා.

    සල්ලි ටිකක් ඉල්ල ගන්න කීප තැනකින්ම බැලුව, එක්කෙනක් වත් දුන්නෙ නෑ, අන්තිමේදි RDB එකෙන්, ලක්ශයක් ලෝන් විදිහට දුන්නා.

    අද නම් හොද තැනක ඉන්නවා. ලේසියකට දෙන්නෙ නෑ දැන් නම්, දුන්නොත් දෙන්නෙ, ඒ ගාන මට ආපහු නොලැබුනත් කමක් නෑ වගේ ගානක් තමා.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අම්මෝ ඔව් බන්. අපි දෙවිවරු වගේ. උදව්වක් ඕනි වුනාම විතරයි අපිව මතක් වෙන්නේ.​
     
    තමන්ට උදවු කරපු උන්ට මනුස්ස කමක් තියෙන උන්ට උදවු කරපන් අපතයොන්ට කවදාවත්ම උදවුන්කරන්න එපා..
     
    :P කොල්ලො රවටලා උන්ව හූරන් කන උනට ඩෝන් ගිහිල්ල රෙප් කපලා..:angry:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    තමන්ට උදවු කරපු උන්ට මනුස්ස කමක් තියෙන උන්ට උදවු කරපන් අපතයොන්ට කවදාවත්ම උදවුන්කරන්න එපා..

    අපි සාමාන්යයෙන් කරන්නෙ, මාසෙ පඩි ගත්තාම හරි ලග තියෙන සල්ලි වලින් , තියෙන උවමනා අවශයතාවය මත ඉටු කරගන්න එකනෙ, මොකද අපිට ඕන හැම උවමනාවම එක පාර ඉටු කර ගන්නත් බෑ..

    උදා: මේක අව්රුදු 2කට විතර උඩදි, මගෙ යාලුවෙක් ඉන්නවා, උගෙ ෆෝන් එක කැඩිලා , ෆෝන් එකක් ගන්න ගියා, සාමාන්ය J5, J7, වගේ එකක් ගන්න කියලා, අන්තිමේදි ,

    ලක්ශෙට වගේ S8 එකක් තෝරගෙන, ඒක ගත්තා, එන ගමන් මගෙන් 50ක් ඉල්ලනවා, මාසෙ වියදමට, ගෙදර කෑම වියදමට , දරුවන්ගේ ඉස්කෝල වියදම් වලට සල්ලි ගෙදරට දෙන්න ඕනෙ කියලා. තමන්ගෙ ගානට වියදම් පාලනය කලානම් හරිනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි වැඩිය උදව් ඉල්ලන්නේ නෑ. දවසක් වයිෆ් වෙනින් රටක යාලුවෙක්ට කෝල් කරා මාසෙකට දෙකකට රෙන්ට් එකට ඉන්න තැනක් හොයාගන්න. අයියෝ පොඩි වැඩක්නේ කිව්වා කිව්වමයි වයිෆ් ගිහිං ඇවිල්ලත් වැඩේ වුනේ නෑ. :baffled:

    හොඳම වැඩේ කියන්නේ මාස 5කට විතර පස්සේ කෝල් කරලා කියනවා ඩාලින් මම ඔයාගේ වැඩේ බලලා තියෙන්නේ තව පොඩි වැඩක් තියෙනවා ඔයාට පුලුවන්නම් එකවුන්ට් එකකට $20 - 30 සැරින් සැරේ පේකරන්න, අපේ ඔන්ලයින් ස්ටෝ එකේ ඉන්ටනැෂනල් ට්‍රාන්සෙක්ෂන්ස් පෙන්නලා බෑන්ක් එකෙන් ලොකු ලෝන් එකක් ගන්න ප්ලෑන් කරනවා කියලා.:rofl::rofl:

    මට ඔය කතාව ඇහුනට වයිෆ් ළඟ හින්දා කට වහං හිටියා නැත්තං කියනවා දාන දාන සැරේට උක පොඩ්ඩක් දෙන්න බැරිද කියලා :lol::lol:
     
    ඕවා ඔහොම තමයි. මගෙත් යාළුවෙක් හිටියා හතේ හත වැදිලා නයට සල්ලි ටිකක් ඉල්ලුව. සල්ලි දීපු ගමන් කිව්වේ අද අපි බුරියානි කමු කියලා:love::love: මම මගේම සල්ලි වලින් උගෙන් බුරියානි කාලා අදටත් සල්ලි ටික නැතිව අමතක කරලා දාලා ඉන්නවා:rofl::rofl:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    තමන්ට තමන් විතරයි බන්...ඒත් හොද උන් නැතුවම නෙවෙයි....උපරිම උනොත් 3 දෙනෙක් වෙයි...නැත්නම් එකෙක් විතරයි.තමන්ට දෙයක් උනා වගේ හොයලා බලන බොක්කෙ ෆිට් එකක් හොයා ගනින්.සුපිරි චරිත ඉන්නවා බන් එහෙම.උන්ට ඕන දෙයක් කරපන්.

    :dull::dull::dull:
    set wunoth balanawa
    :rofl:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අපි සාමාන්යයෙන් කරන්නෙ, මාසෙ පඩි ගත්තාම හරි ලග තියෙන සල්ලි වලින් , තියෙන උවමනා අවශයතාවය මත ඉටු කරගන්න එකනෙ, මොකද අපිට ඕන හැම උවමනාවම එක පාර ඉටු කර ගන්නත් බෑ..

    උදා: මේක අව්රුදු 2කට විතර උඩදි, මගෙ යාලුවෙක් ඉන්නවා, උගෙ ෆෝන් එක කැඩිලා , ෆෝන් එකක් ගන්න ගියා, සාමාන්ය J5, J7, වගේ එකක් ගන්න කියලා, අන්තිමේදි ,

    ලක්ශෙට වගේ S8 එකක් තෝරගෙන, ඒක ගත්තා, එන ගමන් මගෙන් 50ක් ඉල්ලනවා, මාසෙ වියදමට, ගෙදර කෑම වියදමට , දරුවන්ගේ ඉස්කෝල වියදම් වලට සල්ලි ගෙදරට දෙන්න ඕනෙ කියලා. තමන්ගෙ ගානට වියදම් පාලනය කලානම් හරිනෙ.

    තමන්ගෙ පමනට ඕන වියදම් කරන්න.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    අපි වැඩිය උදව් ඉල්ලන්නේ නෑ. දවසක් වයිෆ් වෙනින් රටක යාලුවෙක්ට කෝල් කරා මාසෙකට දෙකකට රෙන්ට් එකට ඉන්න තැනක් හොයාගන්න. අයියෝ පොඩි වැඩක්නේ කිව්වා කිව්වමයි වයිෆ් ගිහිං ඇවිල්ලත් වැඩේ වුනේ නෑ. :baffled:

    හොඳම වැඩේ කියන්නේ මාස 5කට විතර පස්සේ කෝල් කරලා කියනවා ඩාලින් මම ඔයාගේ වැඩේ බලලා තියෙන්නේ තව පොඩි වැඩක් තියෙනවා ඔයාට පුලුවන්නම් එකවුන්ට් එකකට $20 - 30 සැරින් සැරේ පේකරන්න, අපේ ඔන්ලයින් ස්ටෝ එකේ ඉන්ටනැෂනල් ට්‍රාන්සෙක්ෂන්ස් පෙන්නලා බෑන්ක් එකෙන් ලොකු ලෝන් එකක් ගන්න ප්ලෑන් කරනවා කියලා.:rofl::rofl:

    මට ඔය කතාව ඇහුනට වයිෆ් ළඟ හින්දා කට වහං හිටියා නැත්තං කියනවා දාන දාන සැරේට උක පොඩ්ඩක් දෙන්න බැරිද කියලා :lol::lol:

    :lol:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you

    ඕවා ඔහොම තමයි. මගෙත් යාළුවෙක් හිටියා හතේ හත වැදිලා නයට සල්ලි ටිකක් ඉල්ලුව. සල්ලි දීපු ගමන් කිව්වේ අද අපි බුරියානි කමු කියලා:love::love: මම මගේම සල්ලි වලින් උගෙන් බුරියානි කාලා අදටත් සල්ලි ටික නැතිව අමතක කරලා දාලා ඉන්නවා:rofl::rofl:

    කීයක් හරි ඉල්ලුව්වම දී ලා ඒවගෙන් පිස්සු කෙලින හැටි බලන් ඉන්නකොට පට්ට ආතල්.සත පහක වටිනාකම්ක් නැති උන් ඉන්නවා ඔහොම..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    wadipurama inne a wage un. dan nam udaw karannema na ban. apita podi deyak karaganna one unama un nahe. mama dan gedara wadak unath salli deela katahari kiyala karagannawa issara wage wena unge ewata help denna yanneth na
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    Wife share karanna giyahama yaluwao enawa unge ammalawa share karagena. Wena kawuruth nemey meke I love js kiyala inna asahana karaya.. Uu uge wife ekka sex karanne amma ekka karanawa kiyala hithagena lu. Uge mole amaruwak thiyenawa man hithanne.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබලටත් ඉන්නවද උදව්වකට වැඩකට විතරක් කෝල් කරන ගෙදරට එන යාලුවො. උන් ගැන අනුකම්පාවෙන් ඕන දෙයක් කරලා දෙන.කපටි කමින් හෝ අනුකම්පාවෙන් අනේ බන් ගගා එන. ඒවගේම උදව්කරලා පුරුදු නිසා නිකන් අපි ඌ උදවු කරන්නම ඕන කියලා හිතාගෙන ඉන්න.තනියම මෙලෝ වැඩක් කර ගන්න බැරි උන්.පස්සෙ නිකන් ඇනයක් වෙච්ච උන්. ඒ සුන්දර අත්දැකීම අපිටත් කියන්න.

    ohoma ekekwa ubata balaganna ma ona nam fb search karapan Nadya sithara jayawardhana kiyala.
    U hena ma kariyek.
    Oka transgender ekek
    Malin kellek passe kollek wela.
    Habai surgery mukuth karala na kimba mai thama thiyenne
    Uge Wade hama ekatama adana eka
    Paw ne kiyala udaw karama oluwata atha hodanna enawa
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Wife share karanna giyahama yaluwao enawa unge ammalawa share karagena. Wena kawuruth nemey meke I love js kiyala inna asahana karaya.. Uu uge wife ekka sex karanne amma ekka karanawa kiyala hithagena lu. Uge mole amaruwak thiyenawa man hithanne.
    uba wife share karanawada?:confused:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    wadipurama inne a wage un. dan nam udaw karannema na ban. apita podi deyak karaganna one unama un nahe. mama dan gedara wadak unath salli deela katahari kiyala karagannawa issara wage wena unge ewata help denna yanneth na

    ඔව් බන් ඔහොම ඉන්න එක හොදා...