ආහ්.. උබව දැක්ක කල්.. ඊයෙ පෙරේදා එකෙක් උබවයි මාවයි dead island වයි හොය හොය හිටියා... ඌ බැන් උනා අන්තිමට ත්‍රේඩ් එකත් එක්කම...ගොරවනව විතරයි කුකුලො,, කොහෙටහරි තදේට වහිනව වගේ.
කෝ කොහෙද මේ කුකුලා? මමනම් හිටියා තාම මකබෑවුනෙ නෑ.ආහ්.. උබව දැක්ක කල්.. ඊයෙ පෙරේදා එකෙක් උබවයි මාවයි dead island වයි හොය හොය හිටියා... ඌ බැන් උනා අන්තිමට ත්‍රේඩ් එකත් එක්කම...

කෝ කොහෙද මේ කුකුලා? මමනම් හිටියා තාම මකබෑවුනෙ නෑ.![]()

ඒ වුනාට ඩෙඩ් අයිලන්ඩ් කියන්නෙ උඹට කියලා මටනම් ආරන්චිවුනේ
අනේ, මන්දා බන් මොකෙක්ද කියලා... මට මඩ ගහලා යන්න ගියා ඌ දැන් හොයා ගන්නත් නැ. Next Meal උගෙ නම.. අනාතයට දැන් කැමත් නැතුව ඇති..

යකො!!! ත්‍රේඩ් එක දැම්ම විතරයි වහින එක නැවතුනානෙ බන්..![]()

ඒ වුනාට ඩෙඩ් අයිලන්ඩ් කියන්නෙ උඹට කියලා මටනම් ආරන්චිවුනේ![]()

Giriullata wahinna wageNittambuwata Nam Gorawanawanawaaaaaaaaaaaaaaa![]()

ඒ වුනාට ඩෙඩ් අයිලන්ඩ් කියන්නෙ උඹට කියලා මටනම් ආරන්චිවුනේ![]()
කාන්තාරෙක එකෙක් මේකට හොට දැම්මනේ...ඒකයි![]()
Dead Island ට තරම් ලස්සනට ටොක් කරන්න මට බැ බන්.. පොර දාර්ශනික ටොක් නෙ දෙන්නෙ..
අපේ ගයාන් මහත්මයද?

කාන්තාරෙක එකෙක් මේකට හොට දැම්මනේ...ඒකයි![]()
Dead Island ට තරම් ලස්සනට ටොක් කරන්න මට බැ බන්.. පොර දාර්ශනික ටොක් නෙ දෙන්නෙ..
අපේ ගයාන් මහත්මයද?