උබලටත් වහිනවදො!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබලටත් වහිනවදො!!!

    උබලටත් වහිනවදො... අද මම මහ ගෙදර ආවා කුරුනැගල.. වහිනවා පැලෙන්න..

    ixNFDg.jpg
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොරවනව විතරයි කුකුලො,, කොහෙටහරි තදේට වහිනව වගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොරවනව විතරයි කුකුලො,, කොහෙටහරි තදේට වහිනව වගේ.
    ආහ්.. උබව දැක්ක කල්.. ඊයෙ පෙරේදා එකෙක් උබවයි මාවයි dead island වයි හොය හොය හිටියා... ඌ බැන් උනා අන්තිමට ත්‍රේඩ් එකත් එක්කම...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආහ්.. උබව දැක්ක කල්.. ඊයෙ පෙරේදා එකෙක් උබවයි මාවයි dead island වයි හොය හොය හිටියා... ඌ බැන් උනා අන්තිමට ත්‍රේඩ් එකත් එක්කම...
    කෝ කොහෙද මේ කුකුලා? මමනම් හිටියා තාම මකබෑවුනෙ නෑ.:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝ කොහෙද මේ කුකුලා? මමනම් හිටියා තාම මකබෑවුනෙ නෑ.:rofl:
    :P
    අනේ, මන්දා බන් මොකෙක්ද කියලා... මට මඩ ගහලා යන්න ගියා ඌ දැන් හොයා ගන්නත් නැ. Next Meal උගෙ නම.. අනාතයට දැන් කැමත් නැතුව ඇති..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P
    අනේ, මන්දා බන් මොකෙක්ද කියලා... මට මඩ ගහලා යන්න ගියා ඌ දැන් හොයා ගන්නත් නැ. Next Meal උගෙ නම.. අනාතයට දැන් කැමත් නැතුව ඇති..
    ඒ වුනාට ඩෙඩ් අයිලන්ඩ් කියන්නෙ උඹට කියලා මටනම් ආරන්චිවුනේ:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒ වුනාට ඩෙඩ් අයිලන්ඩ් කියන්නෙ උඹට කියලා මටනම් ආරන්චිවුනේ:rofl:

    පොර ඔය ඇවිත් ඉන්නේ මම දැක්ක ත්‍රෙඩ් කිහිපයකම :cool::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොල්ලන්ට අවුරුදු කොහොමද ජයද?? කැම බීම ඇදුම් පැලදිම් නම් ඉතින් පට්ට ලාබයිනෙ...

    උබලත් පුලු පුලුවන් හැටියට අවුරුද්දට ගෙවල් වලට යමල්ලා.. මම කිව්වෙ කොලඹ නැවතිලා ඉන්න උන්ට.. දෙමව්පියන්ට කොච්චර තැගි බොග යැව්වත් වැඩක් නැ බන් අපි නොගියොත්.. තාත්තා අසනීපෙන් හිටියෙ පහු ගිය කාලෙම ඒත් මාව දැක්ක විතරයි ඒ ඔක්කොම අමතකයි.. ජිවිතේ මහ පුදුමාකරයි බන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ වුනාට ඩෙඩ් අයිලන්ඩ් කියන්නෙ උඹට කියලා මටනම් ආරන්චිවුනේ:rofl:

    Dead Island ට තරම් ලස්සනට ටොක් කරන්න මට බැ බන්.. පොර දාර්ශනික ටොක් නෙ දෙන්නෙ..

    කාන්තාරෙක එකෙක් මේකට හොට දැම්මනේ...ඒකයි :dull:

    අපේ ගයාන් මහත්මයද?
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113