උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත් yanne mona vaka wanuwata da?Elakiri Time Traveller!!

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත් yanne mona vaka wanuwata da?Elakiri Time Traveller!!

    උබලට අතීතෙට යන්න පුලුවන් වුනොත් yanne mona vaka wanuwata da? Kawa Balanna da ? Mona Story eka balanna da? Umba ehema giyoth Hamba wenna kamathima kavuda ?

    1324691504375720516.jpg
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Thoge wayasa ta tawa masa 9 k ekathu karala thoge maniyan saha pitanan ramanaya karanna mohothakata kalin.

    Ube Thaththata condom ekak denna. Elakiri abilin
    පලවෙනි පොස්ට් එකෙන්ම ඔහොම මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න එපා ඉතින් :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    බුදුන් වහන්සේ වැඩ සිටි කාලෙට යන්න කැමතියි. ඒ වගේම ධර්මාශෝක යුද්ද කරපු කාලෙට යන්නත් කැමතියි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මන් යන්නේ 7 වසරේ ඉදන් O/L වෙනකල් තිබ්බ කාලේට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමන්ගේ ත්‍රෙඩ් වල විතරක්ම පෝස්ට් දාන පොරක්..
    සිරාවටම වෙන කාගෙවත් ත්‍රෙඩ් එකක ලියනවා දැකලා නෑ
    අවාරෙට වගේ එක පෝස්ට් එකක්වත් වෙන කෙනෙක්ගේ එකක ලියනවද දන්නෙ නෑ :baffled::baffled::baffled:

    Q1nqppX.png