මේක බලපංකෝ.අතපය හතරම අගේට තියං මෙලෝ දෙයක් නොකර නැති දේ ගැනම හිත හිත දුක් වෙවී ඉන්න හොද නෑ කියල තේරුම ගන්න පුලුවන් තැනක්