උබලට උයන්න පුළුවන්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දැනුත් මේ උයල ආවේ.

    උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ. :) Try YouTube ගෙදර තියෙන ඒවා වලින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. :yes:
    ඉදකින් කෙල්ලෙක් නේද? වලන් කට්ට බෙල්ල වටේ දාලා ඒවයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මට හොදට උයන්න පුලුවන්

    පුරුදු වෙයන්, ඕවා මහ ලොකු වැඩ නෙවෙයි
    Angry Corned Beef And Cabbage GIF
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මටත් උයන්න නම් පුලුවන්. සමහර වෙලාවට ඔය දන්නෙ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනව ඩූම් වෙනව. හැබැයි අවුලක් නැතුව හොදට කන්න උයාගන්න පුලුවන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උයන්න නම් දන් නෑ.රයිස් කුකර් එකේ බත් එකක් හදාගන්න පුලුවන්.බිත්තරයක් තම්බගන්න බැදගන්න පුලුවන්.
    ආ පපඩම්/මිරිස් බදින්නත් පුලුවන්.
    උයන එකත් අවුලක් නෑ වීඩියෝ එකක් බලන් හරි කරන්න පුලුවන්.එකම අවුල ලුණු දාන එක තමා.
     
    • Love
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Youtube කියල වෙබ්සයිට් එකක් තියෙනව හොයල බලපන්.
    අනික යකෝ බතක් රයිස් කුකර් එකේ ගහගෙන එලවලු ටිකක් කපල දාලා ෆ්‍රයිඩ් රයිස් එකක්වත් හදාගන්න අමුතුවෙන් දැනන් ඉන්න ඕනෙද? උබ නිකන් ඉද්දිවත් රයිස් එකක් එහෙම හදන්නෙ නැද්ද ගෙදරදි? ඇහුවමයි එහෙම එකෙක්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    දැනුත් මේ උයල ආවේ.


    ඉදකින් කෙල්ලෙක් නේද? වලන් කට්ට බෙල්ල වටේ දාලා ඒවයි.
    කිරියෙ ඉන්න කෙල්ලො සේරටම උයන්න බැරිද කොහෙද බං :P
    මම දැක්ක තව දෙන්නෙක් දාල තියනව
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අඩේ මට හොඳට උයන්න පුලුවන්
    ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා බත්, බැදුමක්, චිකන් වගේ දේවල් හදාගන්න පුලුවන්
    හොස්ටල් ඉන්න කාලෙ උයන එක හොඳටම පුරුදු උනා.
    දැන් සුපිරියටම උයන්න පුලුවන් ඕනම දෙයක්. විශේශ දෙයක් උයනවා නං තමයි යූටියුබ් බලන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider