ඉදකින් කෙල්ලෙක් නේද? වලන් කට්ට බෙල්ල වටේ දාලා ඒවයි.උයන්න නම් පුළුවන්. හැබැයි කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ.Try YouTube ගෙදර තියෙන ඒවා වලින් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි.
![]()
ආසම කෑම. තුන් වේලටම උනත් කන්න පුලුවන්.පරිප්පු,සොයා,බත් ඔය තුන ලේසිනේ බන්.ඔය තුන පුරුදු උනානම් හරි.හදිස්සියස්කට

මට හොදට උයන්න පුලුවන්
පුරුදු වෙයන්, ඕවා මහ ලොකු වැඩ නෙවෙයි
looks good,kohenda gatthe?
Biyagama Mrs. CHEEZY කියල පොට් එකක්.looks good,kohenda gatthe?
කිරියෙ ඉන්න කෙල්ලො සේරටම උයන්න බැරිද කොහෙද බංදැනුත් මේ උයල ආවේ.
ඉදකින් කෙල්ලෙක් නේද? වලන් කට්ට බෙල්ල වටේ දාලා ඒවයි.

ඒකාලෙට මේ පැත්තෙ ආවොත් කියන්නම්දැනුත් මේ උයල ආවේ.
ඉදකින් කෙල්ලෙක් නේද? වලන් කට්ට බෙල්ල වටේ දාලා ඒවයි.